රෑ නිදිමරාගෙන Full automated invoice සිස්ටම් එකක් හැදුවා. ඔක්කොම කරලා අන්තිම ටික කරගන්න විදියක් නැතුව හිරවෙලා ඉන්නේ 
Spreadsheet Cell එකක Change එකක් උනාම ඒ ස්ප්‍රෙඩ්ශීට් එකම auto pdf වෙලා අදාල ශීට් එකේ cell එකේ තියෙන Email Address එකට යන විදියට හදන්න දන්නවද කවුරුහරි?
Google / Youtube / Forum හැම තැනම බැලුවා හම්බුණේ නෑ