GOOGLE STAR WARS THEME (Awaken the Force Within)

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,355
    1,309
    113
    Malabe
    කවුද මේ theme එක use කරන්නේ.. Light Side එකේ අයයි Dark Side එකේ අයයි ඉන්නවදෝ.. theme එක නැති අය පහල ලින්ක් එකට ගිහින් ඇඩ් කර ගන්න

    ඊට පස්සේ....

    GMAIL OPEN කරලා බලන්න..

    Youtube Open කරලා Load වෙන හැටි බලන්න
    Youtube එකේ volume එක උඩ mouse එක ගෙනියලා බලන්න


    https://www.google.com/starwars/