google street view vehicle එක ලගදි ගිහිල්ලද

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    google street view vehicle එක ලගදි ගිහිල්ලද ?
    අලුත් views තියෙනවනේ
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    google street view vehicle එක ලගදි ගිහිල්ලද ?
    අලුත් views තියෙනවනේ
    ඔව් මුන් වටේම යනවා.
    ඔක්කොම මැප් කරලා තියෙන්නේ

    ගහන්න ඕන එකෙක්ට පට්ටෙට ගහන්න පුළුවන්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    ඔව් මුන් වටේම යනවා.
    ඔක්කොම මැප් කරලා තියෙන්නේ

    ගහන්න ඕන එකෙක්ට පට්ටෙට ගහන්න පුළුවන්
    ewata national security aulak nathuwa athi neda?
    lol
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මේ පාර තනිකර පාර දෙපැත්ත blur වෙලා තියෙයි
    පෝලිම් වල ඉන්න උන්ගේ මූණුයි, වාහනයි අයින් කරද්දි
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තමන්ගේ ගෙදර blur කරලා දාන්න පුලුවන්..

    Lankawe ekak karanne. Camera un lagama athi one welavata set karan yanna.
    මිසින් ප්ලේස් ඇඩ් කරද්දී අපේ නොවන බිස්නස් ප්ලේස් එකක්(උදාහරණ : කඩයක්,සැලූන් එකක්) එහෙම ඇඩ් කරන්න බැරිද බන්? ඇඩ් කලාට මැප් එකේ අප්ඩේට් කරන්නේ නැද්ද අයිතිකාරය වරිෆයි නොකලොත්?
    ------ Post added on Sep 26, 2022 at 9:01 PM