ඔව් මුන් වටේම යනවා.google street view vehicle එක ලගදි ගිහිල්ලද ?
අලුත් views තියෙනවනේ
ewata national security aulak nathuwa athi neda?ඔව් මුන් වටේම යනවා.
ඔක්කොම මැප් කරලා තියෙන්නේ
ගහන්න ඕන එකෙක්ට පට්ටෙට ගහන්න පුළුවන්
google street view vehicle එක ලගදි ගිහිල්ලද ?
අලුත් views තියෙනවනේ
Oka awilla outsource scene ekak ban. Apey paththe prius ekakda khoeda gihin tibba. Google logo gahagena haminenne banewata national security aulak nathuwa athi neda?
lol
මිසින් ප්ලේස් ඇඩ් කරද්දී අපේ නොවන බිස්නස් ප්ලේස් එකක්(උදාහරණ : කඩයක්,සැලූන් එකක්) එහෙම ඇඩ් කරන්න බැරිද බන්? ඇඩ් කලාට මැප් එකේ අප්ඩේට් කරන්නේ නැද්ද අයිතිකාරය වරිෆයි නොකලොත්?Lankawe ekak karanne. Camera un lagama athi one welavata set karan yanna.