Google talk aken dialog ta Free talkz

goldenredrose

Member
Mar 28, 2011
120
6
0
මම දන්නෙ නෑ මේම ඔයාලට අලුත් දෙයක්ද එහෙම නැත්නම් පරන දෙයක්ද කියලා.:dull:කොහොම හරි ඉතින් ඔයාලත් එක්ක බෙදාගන්න හිතුන හින්ද ඕන් කියුවා...හැමෝටම වගේ gmail account තීයෙනවනේ.:).නෙට් එකේ ඉදන් ගජ රාමෙට sms ඇති තරම් dialog නම්බර්ස් වලට යවන්න පුලුවන්..:shocked:.මුලින්ම gamil එකේsettings හදාගන්න..

වල හදාගන්නෙ මෙහෙමයි..Log into your Gmail -> Mail Settings -> Labs Tab -> Enable ‘SMS text messaging in chat‘ and ‘SMS in chat gadget‘ -> Save Setting

ඊට පස්සෙ යවන්නෙ මෙහෙමයි

1)Log into your Gmail account and enter the Dialog Number you wish to contact in ‘Send SMS’ Box on the side bar of your Gmail

2)Enter the Contact number of SMS recipient and then click ‘Save’

3)Type Message in the Chat window and hit ‘Enter’

When you receive an SMS from a Gmail contact, add the incoming number to your phone’s address book (this number is associated with the sender’s Gmail account, so you can use it to send Chat messages to that person in the future). Then, you can reply to the message as you would any other text message, and your reply appears as a Chat message if your friend is logged in and as an Email when not logged in.

කරලම බලන්නකෝ.... මම හුග දවසක ඉදන් එලකිරි එක්ක ඉන්නව..හෙමදාම යලුවො දාන වැඩ කෑලි බල බල ඉන්නව..අද තමයි මෙහෙම පොඩි සීන් එකක් හරි ගලපගත්තේ...හෙහෙ