Google + URL එකක් හදාගන්න හැටි....

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
Google + URL එකක් හදාගන්න හැටි....

කස්ටිය දැන් Google+ වලට එහෙම ගිහිල්ල ඇති නේ. Google+ එකේ තියෙන පොඩි වෙනසක් තමයි facebook, twitter වගේ අපි කැමති නමක් දාල අපිට url එකක් හදාගන්න බැරිකම. Googleල එහෙම පහසුකමක් දීල නැත්තෙත් හේතුවක් ඇතුව වෙන්න ඕන. මොකද කවුරු කවුරුත් තමන්ගේ Google+ account එක හදාගෙන තියෙන්නේ තමන්ගේ gmail එකෙන්. ඉතින් තමන්ගේ gmail username එක දාලා උදාහරණයක්‌ විදියට
වගේ url එකක් තමන්ට දුන්නොත් එතන තමන්ගේ gmail username එක නිරවරනය වෙනවා. කට හරි ලේසියෙන්ම spam කරන්න පුළුවන්. එක නිසා Google එකෙන් දෙන්නේ
වගේ ටිකක් මතකතියාගන්න අමාරු url එකක්. මේක මොකෝ යාලුවෙක්ටවත් දෙන්නද මාව add කරගන්න කියල. phone no එකක් මතක තියාගන්නවට වඩා අමාරුයි නේ. ඕකටත් විසදුමක් තියෙනවා.
Gplus.to වලට ගිහිල්ල තමන් කැමති nickname එකකුයි තමන්ගේ Google+ id එකයි දීල gplus.to url එකක් හදාගන්න. ඊට පස්සේ එක පාවිච්චි කරන්න පුළුවන්.



REPOST නම් සොරි........