Google Veo3 වලින් හැදුවේ

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    Google Veo3 වලින් හැදුවේ. Script ලියල Camera Angle එක්ක Prompt ටික හදාගත්තෙ ChatGPT වලට කියල. Thumbnail එකත් එකට කියල තමා.

    ටික දවසකට කලින් කියවන්න ලැබුන Mahendra Jayakodiarachchi ලියපු ලිපියක් (https://www.facebook.com/photo?fbid=9748269898528375&set=a.629265360428920). ඕක කියාවපු ගමන් මට නිකන් හිතුන මෙකෙන් ෆිල්ම් එකක් වගේ තිබ්බ නන් කොහොමද කියල. ගත්ත ChatGPT එක දීල හදල දෙන්න කිව්ව. මුල් ටික ඕනි විදියටම නෑ. දෙතුන්පාරක් කියල කියල ඕනි විදියට ගත්ත. ඊට පස්සෙ Generate කරගන්න තියෙන Option ටික බැලුවම ආවේ Veo2. දෙක තුනක් එහෙට මෙහෙට කරල බැලුව ඒත් ඕනි විදියටම නෑ. කැමරා Angle ටික එහෙමත් හරියටම ආවෙ නෑ. පස්සෙ වැඩේ අත ඇරල දැම්ම. පස්සෙ අලුතෙන් ආව Veo3 එක්ක වැඩෙ ටිකක් දුරට සතුටු හිතෙන්න කරගත්ත. ලිමිට් ඉවර උන නිසා ඉතුරු ටික පස්සෙ කරන්න නැවත්තුව.

    මේ ටූල් වලින් ෆිල්ම් බලන්න විතරක් දන්න මට මෙහෙම දේවල් කරගන්න පූලුවන් නන් ඒව ඉගෙන ගෙන ඒ වෙනුවෙන්ම මහන්සි වෙන අයට කොච්චර දේවල් කරන්න පුලුවන් වෙයිද?
    AI එක්ක තව අවුරුදු කීපයක් යනකොට. දැනට ජීවතුන් අතර නැති ශිල්පීන් පවා ආයෙත් අපිට අලුත් නිර්මාණ වලින් බලන්න පුලුවන් වෙයි වගේම අපිට අපි හිනෙන් වත් හිතපු නැති විදියෙ අලුත් දේවල් ගොඩක් මිනිස්සුන්ගෙ නිර්මාණශිලී හැකියාව නිසා බලන්න පුලුවන් වෙයි.

    https://www.youtube.com/watch?v=Yn2X_jZj6ls



     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    Amazing 😻

    Need 200$ a month subscription or something?
    Pro එකට Active වෙලා තිබ්බ.

    Historical accuracy ekak na wage habai
    එච්චර කරන්න බෑ වෙලා නෑ. reference එහෙම දීල පුලුවන් කියල තියෙනව ඒව බැලුවෙ නෑ.
    ------ Post added on May 24, 2025 at 2:23 PM

    Aparade titles dala tiyene yudde kale kotinta gahapuwa SLAF eken movie maker eken hadapuwa wage
    :rolleyes: chataතමා ඔව්වට අල්ලගන්න ඕනි :rofl:
    ------ Post added on May 24, 2025 at 2:25 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,151
    1
    100,907
    113
    34
    Kalutara
    මටත් ටිකක් තියෙනවා හදාගන්න. වෝටමාක් එහෙම නැද්ද? විනාඩි කීයද උපරිම?
     

    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    meka maru machan. mama me nikan try kare feture eka awith thibata. cut karana seen walata ehema thawa try karala balanna oni. ewa ehema me wage smooth end wen ne eka para ain wenne mama hadagatha eke.
    Character consistecy hodata denawa nm echcharai ona, random clips nm real wage enawa
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,730
    23,404
    113
    මචන් වීඩියෝ ගේම් ලුක් එක නැතුව realistic පෙනුමට ගන්න බලන්න.

    ඔය වගේ දිගට හදන්නම තමා උන් වෙනම Flow කියන එක රිලීස් කරේ. Character consistency එහෙම තියාගන්න.
     
    • Love
    Reactions: dewmal nilanka