Google Veo3 වලින් හැදුවේ

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    no offense.. Ai ban mey raja kaale evama ganne?

    hadahanko aluth ekak... aluth vidiyakata..
    එහෙම commercial Idea එකක් ඔලුවේ තියාගෙන plan කරලා කරපු දෙයක් නෙවෙයි මචං ඔය. ඕකේ අර මහෙන්ද්‍ර ලියපු කෑල්ල ඇරෙන්න අනික් ඔක්ක්ම මම කරේ AI tools වලින්ම generate කරපු එක. අඩුම ඕකේ YouTube title එක පවා. මට ලොකුවටම ඕනි උනේ වෙන මම නොදන්නා ෆීල්ඩ් එකක වැඩක් AI tools වලින් කරලා experience එකක් ගන්න.
    na bro. oka countinue karanna puluwan.
    use
    Google Flow
    image models, videos models combine කරල longer videos හදන්න පුලුවන් character consistency එක තියාගෙනම. camera movements change කරල හදන්න පුලුවන්.
    https://labs.google/flow/about
    ගොඩක් අය කිව්වා පස්සේ වෙලාවක ඕක බලන්න ඕනි. Thanks

    අපිට rig එකක් ගහල AI train කරලා videos feed දීලා අපිටම එකක් හදන්න බැරිද බන්? 🤷‍♂️
    පුළුවං 1b USD විතර ඕනි වෙයි වැඩේට. දැන් AI llm model මුල ඉදලා අපි train කරනවා කියන්නේ ගිනි මැලයක් ගහලා ඩොලර් පුච්චනවා වගේ වැඩක්. ඔය model වලට data ගොඩක් ඕනි වගේම ඔය කරන research කෙල වෙන්නත් ලොකු ඉඩක් තියෙනවා ඒ නිසා දැන් ඔව්ව කරන්න පුළුවන් Google FB වගේ ඒවටම විතරයි.

    හැබැයි හදපු එකක් අරගෙන පොඩි data ටිකක් දීලා අපිට ඕනි ගානට හදාගන්න පුළුවන් මුල ඉදලම හදන්නේ නැතුව එකටත් dollar ටිකක් වියදම් කරන්න වෙයි. ඒත් අච්චර නෑ..
     
    • Love
    Reactions: Candid-B

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,935
    1
    9,729
    113
    Gampaha
    එහෙම commercial Idea එකක් ඔලුවේ තියාගෙන plan කරලා කරපු දෙයක් නෙවෙයි මචං ඔය. ඕකේ අර මහෙන්ද්‍ර ලියපු කෑල්ල ඇරෙන්න අනික් ඔක්ක්ම මම කරේ AI tools වලින්ම generate කරපු එක. අඩුම ඕකේ YouTube title එක පවා. මට ලොකුවටම ඕනි උනේ වෙන මම නොදන්නා ෆීල්ඩ් එකක වැඩක් AI tools වලින් කරලා experience එකක් ගන්න.

    ගොඩක් අය කිව්වා පස්සේ වෙලාවක ඕක බලන්න ඕනි. Thanks

    පුළුවං 1b USD විතර ඕනි වෙයි වැඩේට. දැන් AI llm model මුල ඉදලා අපි train කරනවා කියන්නේ ගිනි මැලයක් ගහලා ඩොලර් පුච්චනවා වගේ වැඩක්. ඔය model වලට data ගොඩක් ඕනි වගේම ඔය කරන research කෙල වෙන්නත් ලොකු ඉඩක් තියෙනවා ඒ නිසා දැන් ඔව්ව කරන්න පුළුවන් Google FB වගේ ඒවටම විතරයි.

    හැබැයි හදපු එකක් අරගෙන පොඩි data ටිකක් දීලා අපිට ඕනි ගානට හදාගන්න පුළුවන් මුල ඉදලම හදන්නේ නැතුව එකටත් dollar ටිකක් වියදම් කරන්න වෙයි. ඒත් අච්චර නෑ..
    na waradi. apita LLM ekak train karaganna puluwa specific niche ekakata. echchara cost wenne na.
     
    • Like
    Reactions: nooby

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    na waradi. apita LLM ekak train karaganna puluwa specific niche ekakata. echchara cost wenne na.

    හැබැයි හදපු එකක් අරගෙන පොඩි data ටිකක් දීලා අපිට ඕනි ගානට හදාගන්න පුළුවන් මුල ඉදලම හදන්නේ නැතුව එකටත් dollar ටිකක් වියදම් කරන්න වෙයි. ඒත් අච්චර නෑ..

    ඒක තමා මේ කිවේ.llm නං බේස් මොඩල් එකක් ඕනි. Niche එකකට බේස් මොඩ්ල් එකක් නැතුව train කරන්නේ LLM නෙවෙයි. ML මොඩ්ල්.