Google - Voice

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඊ මේල් එකකින් මේක මට ආවේ.


    google-voice-search-on-your-computer1.jpg




    ඔබේ කට හඩ භාවිතයෙන් Google තුල යම් සෙවුමක් කරගැනීමට මෙයින් අවස්ථාව උදා වෙනවා.මේ සදහා අලුත්ම Chrome පිටපත පරිඝනකයේ භාවිතා කිරීම අවශ්‍යයි.එනම් ඔබේ Microphone සහ Google Web අඩවි සම්බන්දකය(Plugin) එහි අඩංගු වන නිසා

    Google-Voice-Search-for-Desktop.png




    ඔබේ මයික් එක පරිඝණකයට සම්බන්ද කල පසු මෙන්න මෙලෙස සෙවුම් කවුලුවේ අයිකනයක් දිස්වේ එය භාවිතයෙන් සෙවුම් කරගත හැකිය.මෙහිදී නිවැරදි උච්චාරණය ඉතා වැදගත් ලෙස සලකනවා

    වැඩි දුර තොරතුරු සදහා පහත වීඩියෝව බලන්න







     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ක්‍රෝම් මම යූස් කරන්නේ නෑනේ....
    හරි ට්‍රි එකක් දීලා බලමු...
     

    ::neXGen::

    Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    Google vitharak newi ..
    Okamaa dewal Voice ekin kiyala denda puluvin
    mang dain facebook ehema log weney voice ekin kiyala eth hariyata kiyanda oney hena gemak dila voice ekin password eka dila log uney hehe
     

    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    මම Chrome දාල තියෙන්නෙ! ඒත් මය Mic එකක Icon එක පෙන්නන්නෙ නෑනෙ! :nerd:
    Head Set එකක් තියෙනවා.
    :oo:
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    මම Chrome දාල තියෙන්නෙ! ඒත් මය Mic එකක Icon එක පෙන්නන්නෙ නෑනෙ! :nerd:
    Head Set එකක් තියෙනවා.
    :oo:
    mulinma google search karapan "chrome google search voice extension " kiyala ekata gihin extension eka install karala ,google walata giyama search karana thene podi mike ekak pennawa eka click korala ona de kiyala balapan...:)