Google Wallet

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Google Wallet




    Google-Wallet-Payment-Demo.jpg




    ගූගල් නිපැයුම්කරුවන් තවත් නව නිපැයුමක් ඉදිරිපත් කිරීමට යයි. ඒ නව සොයාගැනීම වන්නේ දුරකථනය මුදල් පසුම්බියක් ලෙස භාවිතා කිරීමට තාක්ෂණික මෙවලමක් සොයාගැනීමයි.

    එම මෙවලම 'ගූගල් වොලට්' ලෙස හදුන්වයි. ජංගම දුරකථනය , 'ගූගල් වොලට්' ඉදිරියට ගෙන ගොස් වරක් සෙළවීමෙන් නෝට්ටු භාවිතයෙන් තොරව මුදල් ගෙවිය හැකියි. මේ සදහා ජංගම දුරකථනයට 'ගූගල් වොලට්' මෘදුකාංගය ඇතුළත් කර තිබිය යුතු වේ.

    මෙම මෘදුකාංගය එන්.එෆ්.එස් තාක්ෂණය යටතේ ගොඩනගා ඇත. එන්.එෆ්.එස් තාක්ෂණය යනු කෙටි භුමි පණිවුඩ හුවමාරු ක්‍රමයයි. එන්.එෆ්.එස්. චිප ඇනරොයිඩ් දුරකථන වලට ඇතුළත් කරන බවට නිපැයුම්කරුවෝ පවසති.

    මෝටරොල්ලා සහ සැම්සුන් ආයතන අනාගතයේදී මීට සහාය දැක්වීමට එකඟ වී ඇත. අනෙකුත් සියලුම ආයතනද දැන් සහාය දෙයි.

    කෙසේවෙතත් මෙම නව සොයාගැනීම වාණිජ ක්ශේත්‍රයේ නව පරිච්ඡේදයක් බව විද්වත්හූ කියති.





    google-wallet1.jpg
     

    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    Samsung aluth godak wala thiyanwa oka nfc a unta ithin lanawata thama oka read karana unit eka awilla na ne eka kawada awida danna na pickpocket gahana unta phone thama ita passe ussana wenne:P:Pokath ekkama enawa s beam eken pulwuan file transfer karanna patta speed
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මේක ගොඩක් කල් නේ බන් හදුන්වා දිලා ගොඩක් රට වල මේක දැන් use කරලා NFC හරහා pay කරන්න පුලුවන් :)