~ Google Wave Invitation Thread ~

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
matath udenma aawa Link Ekak mata Acc Eka create kara ganna kiyalaa :)
11.gif
 

nuwanoo7

Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    අරුන් දෙන්නේ ලෝකල් බඩු බං..අමිලයත් එකයි, දරේත් එකයි....:oo::oo::nerd:

    මට රුපියල් 50ක රීලෝඩ් එකක් දාපන්...ඔරිජිනල් එකක් දෙන්නම්...
    :cool:
    නොදකින් විතරක් කුනු කාක්කා.... තොට හෙනම ගහපිය...:rofl::rofl::rofl::rofl::rofl::dull::dull::dull::dull:
     

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    නොදකින් විතරක් කුනු කාක්කා.... තොට හෙනම ගහපිය...:rofl::rofl::rofl::rofl::rofl::dull::dull::dull::dull:

    යකෝ මේවා ඇමරිකන් කොම්පැනියේ බඩු..බොලාගේ වගේ චයිනීස් ඒවා නෙමෙයි...:nerd::rofl:
    අපිත් ලාබයක් බලාගෙන නෙමෙයි බං කරන්නේ...නිකන්ම දෙන්නත් බෑනේ..අතින් පාඩුයිනේ...
    :no:

    :rofl::rofl:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඕ ඕ ඕ...අන්න එහෙම වරෙන්...:yes:
    මම කොමර්ස් කලේ හොද වෙලාවට...උඹට මාව තම්බන්න බෑ පුතේ...
    :dull:
    :cool: තව සාධාරණව ඕන නම් කියන්න ..මල්ලි බය වෙන්න එපා වැඩේ දෙමු
     

    eranga_m

    Well-known member
  • Sep 16, 2007
    5,213
    68
    48
    5 invites available. Drop a line if anyone needs.

    Also add me up: erangakm at googlewave.com :D
     
    Last edited:

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    matath ganak denawanam math ennam wadeta :P :lol::lol:

    බෑ බෑ...මම දෙන්නේ ඔරිජිනල් බඩු...අනික උඹලා මට පොල්ල තියල මාරු උනොත් එහෙම :shocked::nerd:

    :cool: තව සාධාරණව ඕන නම් කියන්න ..මල්ලි බය වෙන්න එපා වැඩේ දෙමු

    අනිත් උන්ට වැඩේ ලීක් වෙන්න දෙන්න එපා...:dull::nerd: