GoogleNow හදා ගන්න විදිය
(1) මුලින් ම phone එකේ SIM එකක් දාලා තියෙනවා නම් ඒක අයින් කරන්න.
(2) මේක කරන්න ඕනේ fresh install එකක ඉඳලා, ඒ කියන්නේ factory reset කරලා එන මුල්ම setup එකේ දි.
(3) මේ මුලින් ම එන setup එකේ දී හැම step එකම skip කරන්න. WiFi, email, දිනය වෙලාව කියන කිසිම දෙයක් set කරන්න එපා.
(4) Location එක disable කරන්න.
(5) ඊට පස්සේ WiFi එකකට connect කරන්න.
(6) මෙන්න මෙතෙන්ට ගිහින් VPN connection එකක් හදා ගන්න. එතෙන්දි security pattern එකක් හරි security PIN එකක් හරි set කර ගන්නත් වෙනවා.
Settings > More > VPN ගිහිල්ලා මේ VPN connection එක හදා ගන්න. ඒකට justfreevpn.com පාවිච්චි කරන්න.
(7) VPN එකට connect වුනාට පස්සෙ Google app එක උඩ ඔබන්න.
(8) එතෙන්දි තමන්ගෙ Google account එකෙන් sign in වෙන්න.
(9) Sign in වුනාම පෙන්නාවි අලුත් window එකක් 'Google Now' කියලා. එතන තියෙන "Yes, I'm in" ඔබන්න.
(10) අලුත් ම 'Now on Tap' හදා ගන්න නම් මේ තැනට යන්න.
Settings > Google > Search & Now > Now Cards > Now on Tap ගිහින් enable කර ගන්න.
(11) අන්තිමට SIM කාඩ් එක දාලා VPN account එක delete කරලා දාන්න.
ක්රමේ හොයා ගත්තේ මෙතනින් > http://forum.xda-developers.com/android/general/guide-enable-google-cards-country-t3102472
Bump එකක් දාලා යන්න අනිත් අයටත් බලා ගන්න. Rep++ දෙන්න කැමති කෙනෙක්
Android Lollipop, Marshmallow තියෙන phones වල Google Now enable කරන විදිය
(Root කිරීම අනවශ්යයි
)
(Root කිරීම අනවශ්යයි
)(1) මුලින් ම phone එකේ SIM එකක් දාලා තියෙනවා නම් ඒක අයින් කරන්න.
(2) මේක කරන්න ඕනේ fresh install එකක ඉඳලා, ඒ කියන්නේ factory reset කරලා එන මුල්ම setup එකේ දි.
(3) මේ මුලින් ම එන setup එකේ දී හැම step එකම skip කරන්න. WiFi, email, දිනය වෙලාව කියන කිසිම දෙයක් set කරන්න එපා.
(4) Location එක disable කරන්න.
(5) ඊට පස්සේ WiFi එකකට connect කරන්න.
(6) මෙන්න මෙතෙන්ට ගිහින් VPN connection එකක් හදා ගන්න. එතෙන්දි security pattern එකක් හරි security PIN එකක් හරි set කර ගන්නත් වෙනවා.
Settings > More > VPN ගිහිල්ලා මේ VPN connection එක හදා ගන්න. ඒකට justfreevpn.com පාවිච්චි කරන්න.
(7) VPN එකට connect වුනාට පස්සෙ Google app එක උඩ ඔබන්න.
(8) එතෙන්දි තමන්ගෙ Google account එකෙන් sign in වෙන්න.
(9) Sign in වුනාම පෙන්නාවි අලුත් window එකක් 'Google Now' කියලා. එතන තියෙන "Yes, I'm in" ඔබන්න.
(10) අලුත් ම 'Now on Tap' හදා ගන්න නම් මේ තැනට යන්න.
Settings > Google > Search & Now > Now Cards > Now on Tap ගිහින් enable කර ගන්න.
(11) අන්තිමට SIM කාඩ් එක දාලා VPN account එක delete කරලා දාන්න.

ක්රමේ හොයා ගත්තේ මෙතනින් > http://forum.xda-developers.com/android/general/guide-enable-google-cards-country-t3102472
මෙන්න මේ ප්රයෝජන

Last edited: