යාලුවනේ මට Gopro එකක් ගන්න ඕන. බජට් එක නම් තියෙන්නේ ලක්ෂයක් වගේ. ඔය ගානට Gopro 6,7,8,9 අතරින් එකක් ගන්න ක්රමයක් තියනවද ?? Online හරි / පිටරටින් හරි ගන්න ක්රමයක් දන්නවා නම් කියන්න.
Last edited:
කොහෙන්ද මචන් ?? ලංකාවේ උන් මරාලයක් විකුනයිද (මම ඕවයේ ටෙක්නිකල් පැත්ත වැඩිය දන්නේ නෑ බන් )??9 Used ekak ganna puluwa wei
Ikman or FB Groups, hitapu gaman warrant ekka danawa poddak balanna 11 eka apu nisa price adu weiකොහෙන්ද මචන් ?? ලංකාවේ උන් මරාලයක් විකුනයිද (මම ඕවයේ ටෙක්නිකල් පැත්ත වැඩිය දන්නේ නෑ බන් )??
ඔව් බන් ගණන් දැක්කම තරු පෙනෙනවා. මම මේ ටිකක් හරි අඩුවෙන් එකක් ගන්න ට්රයි එකක් දෙන්නේ...ikman eke thibba
math ekak ganda hewwa
ganan dekkama nikan hitiya![]()
gopro sec handa ganna epa bn yaluwekge wage nm shape, mokada math use karapu nisa kiyanne watura ehema yanna puluwan underwater wage godak wela use kara nam, anika yaluwo gawa godak tibbe antimata mage ekat u ma gatta


ඔයා යන්නේ නැත්නම් කැමරාව මට දියන්කෝ. මම වැස්සේ පීනලා/ කිමිදිලා / පියාබලා වීඩියෝ කරගන්නම්.me wasse owa aran kohe yannada mcn![]()


මචන් මේකයි සිද්දිය. මම කැමරාවෙන් ගන්න වීඩියෝ එක Educational වැඩ වලට යොදාගන්නවා. ඔයා සදහන් කරලා තියන එකෙන් එන්නේ 360 view එකක් නේද ?? ඒ view එක Educational වැඩ වලදී ටිකක් අවුල් නේද ??Insta360 එකක් ගනින්.
https://www.insta360.com/mobile/
කියද price එක ???Go Pro hero 8 with Accessories and Orginal Package.
- Original Battery
- Protective Cover
- Head strip
- Original Selfi stick (30 cm)
- Front and rear Screen protectors Single use and no any scratch or damage
DM if you intersted bro