GoPro 12 Black එකක් ගන්න කියල බැලුවේ.
CameraLK එකේ තියනවා Rs139,500.00
goprolanka එකේ තියනවා LKR128,888.00
pricing වල ලොකු වෙනසක් තියනවා. Gopro Lanka එකෙන් කියනවා එයාල දෙන්නේ ඔන්ලයින් වොරන්ටි එකක්ලු අවුරුද්දක. උබලගේ අදහස මොකක්ද ?
CameraLK එකේ තියනවා Rs139,500.00
goprolanka එකේ තියනවා LKR128,888.00
pricing වල ලොකු වෙනසක් තියනවා. Gopro Lanka එකෙන් කියනවා එයාල දෙන්නේ ඔන්ලයින් වොරන්ටි එකක්ලු අවුරුද්දක. උබලගේ අදහස මොකක්ද ?