ගෝ ප්‍රෝ කිවුවාම ඉතින් නොදන්න කෙනෙක් නැනොවැ අද කාලේ. ඒත් ඉතින් වැඩේ තියෙන්නෙ මේවා පට්ටා ගනන්නේ. ඩි.එස්.එල්.ආර් කැමරාවක් ගත හැකි නොවැ
ඔන්න ඉතින් 2014 අලුතින්ම ආපූ සාමාජ්කයා තමයි මේ
මේකයි සීන් එක දැන්. මූ ඒහැටි ගනන් නැහැ. ඩොලර් 123 වගේ වෙන්නේ. වයිඩ් ඇල්ගල් ලෙන්ස් එකක් තියෙන්නේ. මේගා පික්ශල් 5 තියෙනවා. ගන්න ආසා කවුරු හරි ඉන්නවනම් මෙන්න විඩියෝ දෙක තුනක් තියෙනවා
මේ එඩිට් බෙඩිට් කොරපු නැති එකක්. හොද ඉන්ටර්නේට් ලයින් එකක් ඇත්තම් එච්.ඩී දාලම බලන්න
මේ එඩිට් කොරපු එකක්
ජොලියට වගේ කරපු එකක්
වැඩි විස්තර



