මචං මම කලින් කිව්ව වගේ ෆොන් එකක් ගන්න හිටියෙ යූටියුබ් vlogging වලටයි home studio එකක නෝමල් වීඩියෝ කරන්නයි. දැන් goPro hero 9 black එක ඇවිත් තියෙනව. තව ටික කාලෙකින් මෙහෙට ඒවි.
මට තියෙන ගැටලුව නෝමල් vlog එකකට gopro හරි ගියාට. studio එකක green screen එකක් ඉස්සරහ ඉඳන් කතා කරන වීඩියෝ එකකට මේ gopro cam එක හරියයිද කියන එක. මට 1080p තිබ්බම ඇති. අවුල තියෙන්නේ gopro එකේ තියෙන්නේ wide angle lence එකක් නිසා සහ ඒක zoom in out කරන්න බැරි නිසා මේ වැඩේට හරියයිද කියන එක. නිකන් fish eye look එක එයිද කියන එක. මොකද රු 75හට එහෙම entry level dslr තියෙනවනේ.