Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
got a job last week but MIT second interview..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් කම්පැනිය ඇහුවෙ උඹට උපදෙසක් දෙන්න කොල්ලො හරි මම දෙන්න ගිය උපදෙස ජෙනරලයිස් කරල කියන්නම්

ළගදි පේපර් එකක් ලිවුවා ඉන්ටර්විවු එකකට ඇමරිකාවෙ තියෙන යෝධ සර්ච් එන්ජනි එකක, උන් ඇහුවා අපෙන් කලින් වැඩට ගිය කම්පැනි මොනවද කියල. අපේ එවුවො ඉතින් ලංකාවෙ තියෙන නම් කියවන් ගියා... මචන් උන් අහල තිබ්බෙ ලාවට හරි වර්ටුසා විතරයි එම් අයිටි කිවුවාම උන් ඇහුවා මැචචුසෙන්ට් වල තියෙන එකද කියල   හිතපන් කො ඉතින්

( ඒපෝනා එක ගැන කිවුවෙ නෑ ඒක අහල තියෙන්න ඉඩ තිබ්බා සමහර විට)

ඉතින් මචන් දාලා යන්න කලින් පොඩ්ඩක් හිතන්න මීට අවුරුදු 10කට පස්සෙ උඹ කොතන ඉන්නව දකින්නද කැමති කියල. ඒ වගේම මම කිවුවා වගේ pro/con ලිස්ට් එකක් උඹ දැන් ඉන්න තැනටයි එම් අයිටි එකටයි හදල ඒ දෙක කම්පෙයාර් කරන්න...

උඹ රටයන්න නම් හදන්නෙ ඉන්ටර්නැෂනල් එක්ස්පෝසර් එකක් තියෙන එක වටිනවා. ඒ හින්ද පිට රට නම ප්රසිද්ධ කම්පැනියක නම් දැන් වැඩ කරන්නෙ එතනින් යන්න එපා. මොකෝ පඩියට වඩා රට යන එකාට රට ගියාම වැඩක් හොයා ගන්න පුලුවන් වෙන්නෙ නම දන්න තැනක කලින් ඉදල තියෙනවනම්

Leapset, wso2

වගේ ඒවත් හොදයි එම් අයිටී එකට වඩා මම රෙකමන්ඩ් කරන්නෙ නම් නෑ ඒවා දාලා යන එක.

එත් මචන් උඹ ලෝලෙවල් ප්රොගැමින් වලට පැෂන් එකක් තියෙන නිදහසේ කෝඩ් කරන්න කැමති බුවෙක් නම් ඒම්අයිටී යන්න කිසි අවුලක් නෑ ඒවට කියාපු පොට් එක...

දැන් යන්නෙ කොහොමද කියලනෙ අහන්නෙ ? උඹට තව කොච්චර කල් තියෙනවද ප්රොෙබ්ෂන් ඉවර වෙන්න ? ඒ කාලයට හරියන්න එකස්ටෙන්ෂන් එකක් ගන්න එම්අයිටී එකෙන්. අවුලක් නෑ උන් උඹව තෝරගෙනනම් ඒක දෙනවා. ඊට පස්සෙ දැන් ඉන්න තැනට ප්රොබෙෂන් ඉවර වෙන්න ලංවෙලා ගිහින් කියන්න මට මෙතනින් හොද ඔෆර් එකක් ආවා මම ප්රොබේෂන් ඉවර උනාම යනවා කියල. ( තැවි තැවි ඉන්න එපා කෙලින්ම කියන්න) ඊට පස්සෙ උන් එක්කො උඹව එදාම පර්මනන්ට් කරල උඹට එම් අයිටී එකට වඩා ලොකු පැකේජ් එකක් දෙයි ( එහෙම උනොත් සොයි නෙ) නැත් නම් යන්න දේවි.. ඒත් මචන් හෙට දෙන්නම් බයිල වලට නම් අහුවෙන්න එපා... සමහර තැන් තියෙනවා උඹට දිව්යෙලෝකෙ දෙන්නම් ටිකක් කල් ඉන්න එම් අයි ටී එකට වඩා හොදයි කියල බයිල කියයි දෙන මගුලක් නම් නෑ උඹට අන්තිමට එම් අයි ටි එකත් නෑ ඒ හින්ද දැන් තැනින් කිවුවොත් ඉන්න කියල උඹට එදාම පත්විම දිලා පැකේජ් එක වෙනස් කරොත් ඇරෙන්න එම් අයි ටී එකට බෑ කියන්න එපා...

ගුඩ් ලක් . අත රිදෙනවා මම නවතිනවා

[QUOTE="smaldeniya, post: 13912654, member: 20043"] [SIZE="5"] මචන් කම්පැනිය ඇහුවෙ උඹට උපදෙසක් දෙන්න කොල්ලො හරි මම දෙන්න ගිය උපදෙස ජෙනරලයිස් කරල කියන්නම් ළගදි පේපර් එකක් ලිවුවා ඉන්ටර්විවු එකකට ඇමරිකාවෙ තියෙන යෝධ සර්ච් එන්ජනි එකක, උන් ඇහුවා අපෙන් කලින් වැඩට ගිය කම්පැනි මොනවද කියල. අපේ එවුවො ඉතින් ලංකාවෙ තියෙන නම් කියවන් ගියා... මචන් උන් අහල තිබ්බෙ ලාවට හරි වර්ටුසා විතරයි එම් අයිටි කිවුවාම උන් ඇහුවා මැචචුසෙන්ට් වල තියෙන එකද කියල :rofl: :( හිතපන් කො ඉතින් ( ඒපෝනා එක ගැන කිවුවෙ නෑ ඒක අහල තියෙන්න ඉඩ තිබ්බා සමහර විට) ඉතින් මචන් දාලා යන්න කලින් පොඩ්ඩක් හිතන්න මීට අවුරුදු 10කට පස්සෙ උඹ කොතන ඉන්නව දකින්නද කැමති කියල. ඒ වගේම මම කිවුවා වගේ pro/con ලිස්ට් එකක් උඹ දැන් ඉන්න තැනටයි එම් අයිටි එකටයි හදල ඒ දෙක කම්පෙයාර් කරන්න... උඹ රටයන්න නම් හදන්නෙ ඉන්ටර්නැෂනල් එක්ස්පෝසර් එකක් තියෙන එක වටිනවා. ඒ හින්ද පිට රට නම ප්රසිද්ධ කම්පැනියක නම් දැන් වැඩ කරන්නෙ එතනින් යන්න එපා. මොකෝ පඩියට වඩා රට යන එකාට රට ගියාම වැඩක් හොයා ගන්න පුලුවන් වෙන්නෙ නම දන්න තැනක කලින් ඉදල තියෙනවනම් Leapset, wso2 වගේ ඒවත් හොදයි එම් අයිටී එකට වඩා මම රෙකමන්ඩ් කරන්නෙ නම් නෑ ඒවා දාලා යන එක. එත් මචන් උඹ ලෝලෙවල් ප්රොගැමින් වලට පැෂන් එකක් තියෙන නිදහසේ කෝඩ් කරන්න කැමති බුවෙක් නම් ඒම්අයිටී යන්න කිසි අවුලක් නෑ ඒවට කියාපු පොට් එක... දැන් යන්නෙ කොහොමද කියලනෙ අහන්නෙ ? උඹට තව කොච්චර කල් තියෙනවද ප්රොෙබ්ෂන් ඉවර වෙන්න ? ඒ කාලයට හරියන්න එකස්ටෙන්ෂන් එකක් ගන්න එම්අයිටී එකෙන්. අවුලක් නෑ උන් උඹව තෝරගෙනනම් ඒක දෙනවා. ඊට පස්සෙ දැන් ඉන්න තැනට ප්රොබෙෂන් ඉවර වෙන්න ලංවෙලා ගිහින් කියන්න මට මෙතනින් හොද ඔෆර් එකක් ආවා මම ප්රොබේෂන් ඉවර උනාම යනවා කියල. ( තැවි තැවි ඉන්න එපා කෙලින්ම කියන්න) ඊට පස්සෙ උන් එක්කො උඹව එදාම පර්මනන්ට් කරල උඹට එම් අයිටී එකට වඩා ලොකු පැකේජ් එකක් දෙයි ( එහෙම උනොත් සොයි නෙ) නැත් නම් යන්න දේවි.. ඒත් මචන් හෙට දෙන්නම් බයිල වලට නම් අහුවෙන්න එපා... සමහර තැන් තියෙනවා උඹට දිව්යෙලෝකෙ දෙන්නම් ටිකක් කල් ඉන්න එම් අයි ටී එකට වඩා හොදයි කියල බයිල කියයි දෙන මගුලක් නම් නෑ උඹට අන්තිමට එම් අයි ටි එකත් නෑ ඒ හින්ද දැන් තැනින් කිවුවොත් ඉන්න කියල උඹට එදාම පත්විම දිලා පැකේජ් එක වෙනස් කරොත් ඇරෙන්න එම් අයි ටී එකට බෑ කියන්න එපා... ගුඩ් ලක් . අත රිදෙනවා මම නවතිනවා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom