මට ලොකු අවුලක් තියෙනවා පොඩි තීරණයක් ගන්ඩ.... මගේ ප්‍රශ්නේ මෙහෙමයි..............
දැන් 1 week before මට ජොබ් එකෙක් හම්බුනා SE හැටියට..... එහෙ ඉන්නගනම් මට call එකක් අවා MIT එකෙන් INTERVIEW එන්ඩ කියල... මමCALL එකෙධි එන්නම් කියල පස්සේ නොයා ඉන්ඳ තම හිතුවේ මට දැන් ජොබ් එකක් තියෙන හින්ද හැබැයි ගෙදරින් කිව්වා නිකන් ගිහින් බලන්ඩ කියල. ඉතින් මමත් ගිහින් අවා shape එකේ.. මෙන්න බොලේ මට අද හවස call එකක් අව second ඉන්තෙර්විඑව් එන්ඩ කියල....
මට දැන් පිස්සු හොල්මන් වෙලා තියෙන්නේ.
මම දැන් ඉන්න තැනට මොකද කියන්නේ යන්න වුනොත් ??? උන්ගේ agrement එක තිබ්බ probation period එකේ අස් වෙනද බැහ කියලා...
එහෙම අස් වෙනවනම් 150K pay කරන්ඩ ඕනි කියල..
මට money ගෙවන එක නෙමේ ප්‍රශ්නේ..... company එක අවුල් කරන්නේ නැතුව ප්‍රශ්නේ solve කරගන්ඩ පුලුවන්ද කියල ???
ඔයගොල්ලන්ගේ ideas , advise වලට highly appreciate කරනවා.. pls help me යාලුවනේ..............
දැන් 1 week before මට ජොබ් එකෙක් හම්බුනා SE හැටියට..... එහෙ ඉන්නගනම් මට call එකක් අවා MIT එකෙන් INTERVIEW එන්ඩ කියල... මමCALL එකෙධි එන්නම් කියල පස්සේ නොයා ඉන්ඳ තම හිතුවේ මට දැන් ජොබ් එකක් තියෙන හින්ද හැබැයි ගෙදරින් කිව්වා නිකන් ගිහින් බලන්ඩ කියල. ඉතින් මමත් ගිහින් අවා shape එකේ.. මෙන්න බොලේ මට අද හවස call එකක් අව second ඉන්තෙර්විඑව් එන්ඩ කියල....

මට දැන් පිස්සු හොල්මන් වෙලා තියෙන්නේ.
මම දැන් ඉන්න තැනට මොකද කියන්නේ යන්න වුනොත් ??? උන්ගේ agrement එක තිබ්බ probation period එකේ අස් වෙනද බැහ කියලා...

එහෙම අස් වෙනවනම් 150K pay කරන්ඩ ඕනි කියල..
මට money ගෙවන එක නෙමේ ප්‍රශ්නේ..... company එක අවුල් කරන්නේ නැතුව ප්‍රශ්නේ solve කරගන්ඩ පුලුවන්ද කියල ???ඔයගොල්ලන්ගේ ideas , advise වලට highly appreciate කරනවා.. pls help me යාලුවනේ..............