Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
got a job last week but MIT second interview..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. උඹ දැන් වැඩ කරන තැන Virtusa නම් ඉතිරි ටික කියවන්නෙ නැතුව හිටියත් කමක් නැහැ. ඔය slave farm එකෙන් අයින් වෙයන්.  ඕක ගැන කට්ටිය හොඳක් කියනවා මම නම් දැකලා නෑ

2. උඹේ contract එකේ ඕක ලියල තියෙනවද? ලියල නැත්තම් කිසි දේකට බය වෙන්න ඕනෙ නෑ කෙලින්ම අයින් වෙයන්. එහෙම බොරු කිය කිය උඹව බලෙන් තියා ගන්න තැනක වැඩ කරන්න උඹ කැමතිද?

3. මෙතන වෙන කෙනෙක් කියලා තිබ්බා වගේ ඔහොම condition එකක් දාන්න ලංකාවෙ නීතිය යටතෙ පුලුවන්ද කියන එකත් මට සැකයි. පොඩ්ඩක් හොයලා බලන්න.

4. ඔහොම හිඟන condition දාන්නෙ stable නැති කම්පනි. වැදගත් කම්පනි එකක් මම නම හිතන්නෙ ජීවිතේට ඔහොම කරන්නෙ නෑ. තියෙනවනම් තියෙන්නෙ notice period එකක්. මොකද උඹ එක පාරට දාල ගියොත් උඹේ අඩුව පුරවන්න වෙලාව තියෙන්න එපැයි company එකට. ඒත් උඹට කාලයක් ඉන්න බෑ හෙටම අයින් වෙන්න ඕනෙ කියලා හිතෙනවනම් ඒ notice period එකට අදාල පඩිය ගෙවලා අයින් වෙන්න පුලුවන්. ඒක දෙපැත්තටම සාධාරණයි.

දැන් අපිට කියපන් උඹේ contract එකේ තියෙනවද උඹව උන්ට ඕනෙ විදියට අයින් කරන්න බෑ කියල? උඹව අයින් කරනවනම් severance pay 150000ක් ගෙවන්න ඕනෙ කියලා. අන්න එහෙම කියලා තියෙනවනම් සාධාරණයි.

5. උඹ බය වෙලා බබා වෙන්න හැදුවොත් කම්පනි උඹෙන් ප්‍රයෝජනේ ගන්නවා. Ethics කියන එක තියෙන්න ඕනෙ, ඒ වුනත් තමන්ට කවුරු හරි බලු වැඩ කරද්දි ethics බලන්න ගියොත් එහෙම නැට්ට අහවල් තැන ගහගෙන බල්ලා වගේ තමා ඉන්න වෙන්නෙ.

උඹට හරියටම උපදෙසක් දෙන්න තිබ්බා (සහ අපිටත් හොඳයි ) ඔය කම්පනි එක මොකද්ද කියලා දැන ගත්තනම්. කැමති නම් මේ ත්‍රෙඩ් එකේ උඹට රිප්ලයි දාන උන් ටිකට පී.එම් කරන්න.

බය වෙන්න එපා. උඹ අලුතෙන් industry එකට එන එකෙක් හින්දා තමයි ඔය පාර්ට් දාන්නෙ කට්ටිය.

උඹට සලකන විදිය සාධාරණද කියලා බලපන්

සලකන විදිය අසාධාරණ නම් එහෙම උන් එක්ක අවුරුදු 2ක් 3ක් ඉන්න එක කොයි තරම් ඇඟට ගුණද කියලා උඹම හිතලා බලපන්

[QUOTE="Tom Riddle, post: 13919810, member: 47610"] [COLOR="Blue"][SIZE="4"]1. උඹ දැන් වැඩ කරන තැන Virtusa නම් ඉතිරි ටික කියවන්නෙ නැතුව හිටියත් කමක් නැහැ. ඔය slave farm එකෙන් අයින් වෙයන්. :frown::frown: ඕක ගැන කට්ටිය හොඳක් කියනවා මම නම් දැකලා නෑ 2. උඹේ [COLOR="Red"]contract[/COLOR] එකේ ඕක [COLOR="red"]ලියල[/COLOR] තියෙනවද? ලියල නැත්තම් කිසි දේකට බය වෙන්න ඕනෙ නෑ කෙලින්ම අයින් වෙයන්. එහෙම බොරු කිය කිය උඹව බලෙන් තියා ගන්න තැනක වැඩ කරන්න උඹ කැමතිද? 3. මෙතන වෙන කෙනෙක් කියලා තිබ්බා වගේ ඔහොම condition එකක් දාන්න ලංකාවෙ නීතිය යටතෙ පුලුවන්ද කියන එකත් මට සැකයි. පොඩ්ඩක් හොයලා බලන්න. 4. ඔහොම හිඟන condition දාන්නෙ stable නැති කම්පනි. වැදගත් කම්පනි එකක් මම නම හිතන්නෙ ජීවිතේට ඔහොම කරන්නෙ නෑ. තියෙනවනම් තියෙන්නෙ notice period එකක්. මොකද උඹ එක පාරට දාල ගියොත් උඹේ අඩුව පුරවන්න වෙලාව තියෙන්න එපැයි company එකට. ඒත් උඹට කාලයක් ඉන්න බෑ හෙටම අයින් වෙන්න ඕනෙ කියලා හිතෙනවනම් ඒ notice period එකට අදාල පඩිය ගෙවලා අයින් වෙන්න පුලුවන්. ඒක දෙපැත්තටම සාධාරණයි. දැන් අපිට කියපන් උඹේ contract එකේ තියෙනවද උඹව උන්ට ඕනෙ විදියට අයින් කරන්න බෑ කියල? උඹව අයින් කරනවනම් severance pay 150000ක් ගෙවන්න ඕනෙ කියලා. අන්න එහෙම කියලා තියෙනවනම් සාධාරණයි. 5. උඹ බය වෙලා බබා වෙන්න හැදුවොත් කම්පනි උඹෙන් ප්‍රයෝජනේ ගන්නවා. Ethics කියන එක තියෙන්න ඕනෙ, ඒ වුනත් තමන්ට කවුරු හරි බලු වැඩ කරද්දි ethics බලන්න ගියොත් එහෙම නැට්ට අහවල් තැන ගහගෙන බල්ලා වගේ තමා ඉන්න වෙන්නෙ. උඹට හරියටම උපදෙසක් දෙන්න තිබ්බා (සහ අපිටත් හොඳයි ) ඔය කම්පනි එක මොකද්ද කියලා දැන ගත්තනම්. කැමති නම් මේ ත්‍රෙඩ් එකේ උඹට රිප්ලයි දාන උන් ටිකට පී.එම් කරන්න. බය වෙන්න එපා. උඹ අලුතෙන් industry එකට එන එකෙක් හින්දා තමයි ඔය පාර්ට් දාන්නෙ කට්ටිය. උඹට සලකන විදිය සාධාරණද කියලා බලපන් සලකන විදිය අසාධාරණ නම් එහෙම උන් එක්ක අවුරුදු 2ක් 3ක් ඉන්න එක කොයි තරම් ඇඟට ගුණද කියලා උඹම හිතලා බලපන් [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom