Got a Robin Hood!

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,234
    40,918
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Umbalata kohenda mewa?
    Arrow on top of an arrow :P

    fZvHrrf.jpg


    MrO6Lk3.jpg


    4OnNZzz.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,738
    163,664
    113
    එකමත් එක රටක
    දැන් ඉතින් අමාරුවෙන් හයි කරපු දෙවැනි එක ගලවපන්.. :lol:
    යකෝ video එකක් දාපන් උබ ඕක කරන පුලුවන් නම්.
    ඔය ලෑල්ලක් තනියම හිල් කර කර ඉන්නේ නැතුව ඕකෙන් වත් මේසයක් හදා ගනින්..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,738
    163,664
    113
    එකමත් එක රටක
    Umbalata kohenda mewa?
    Arrow on top of an arrow :P
    fZvHrrf.jpg

    පොලවේ ඉදන් මෙච්චර අඩු උසකින් බෝඩ් එකේ හරි තිරස්ව ඊතල වදින්න , උබ දණ ගහගෙනද විදින්නේ යකෝ ? :lol:
    උබ මුලින්ම බෝඩ් එක බිමි තියල ලග තියන ඊතල ඔක්කොම අතින් හිටවල බෝඩ් එක තාප්පේ ලගින් තියලා පොටෝ දානවා.
    Robin Hood ඔය වගේ පජාත වැඩ කරේ නෑ(pons)... :lol:
     
    Last edited:

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,387
    1,381
    113
    දැන් ඉතින් අමාරුවෙන් හයි කරපු දෙවැනි එක ගලවපන්.. :lol:
    යකෝ video එකක් දාපන් උබ ඕක කරන පුලුවන් නම්.
    ඔය ලෑල්ලක් තනියම හිල් කර කර ඉන්නේ නැතුව ඕකෙන් වත් මේසයක් හදා ගනින්..

    අම්මටහුඩු කොමෙන්ට් ඔෆ් ද ත්‍රෙඩ්! :rofl:

    ගැහුවා නේද කකුල් දෙකෙන් උස්සලා පොළවේ!
    පොඩ්ඩක් හිටපන් ඊළග කොමෙන්ටුව නොදා!
    උබ දාන කමෙන්ට් කියෝලා හුස්ම ගන්නත් බෑ! :ROFLMAO:
     
    Last edited: