‘Game Of Thrones’ Khaleesi Skyscraper In NYC
මාර්ක් ෆෝස්ට ගේජ් නම් ගෘහනිර්මාණ ශිල්පියා විසින් තැනීමට අදහස් කරන ගොඩනැගිල්ලේ චායාරූප නිකුත් කර තිබෙනව.මෙම ගොඩ නැගිල්ල නම් කරන්න යන්නේ ගේම් ඔෆ් ත්‍රොන්ස් හි කලිසි නමින්ලු.තට්ටු 102 කින් සමන්විත මෙම ගොඩනැගිල්ල නිවියෝක් නගරයේ මධ්‍යම උද්‍යනය අසල ඉදිකිරීමට නියමිතයි.