GOT එකෙන් ප්රශ්න ටිකක්.
ගුගල් නැතුව කීයකට උත්තර දෙන්න පුලුවන්ද?
1.කින්ඩම් හත නම් කරන්න පාලනය කරන වංශයත් එක්ක.
2.ජෝෆ්රිව මැරුවේ කවුද?
3.මවුන්ටන් නමින් හදුන්වන්නේ කාවද?
4.රෝස මලක සලකුණක් ඇති වංශය කුමක්ද?
5.රොබට්ගේ බැරතියන්ගේ බාලම සහෝදරයා කවුද?
6.ග්රේජෝයි වංශයේ ප්රධාන පාට කුමක්ද?
7.කවුද ජෙමිගේ අත වෙන් කරේ?කාගේ කිමකටද?
8.එලියා මාර්ටෙල්ව කව්ද විවාහ කරගත්තේ?
9.එලියා මාර්ටෙල්ගේ මල්ලි කවුද?
10.බ්රදර්හුඩ් විතවුට් බැනර්ස්ලාගේ නායකයා කවුද?
බෝනස්
11.ඝෝරවෘකයන් පිළිවලින් නම් කරන්න.
ඔයාලගේ ප්රශ්නත් දාගෙන යන්න.
ගුගල් නැතුව කීයකට උත්තර දෙන්න පුලුවන්ද?
1.කින්ඩම් හත නම් කරන්න පාලනය කරන වංශයත් එක්ක.
2.ජෝෆ්රිව මැරුවේ කවුද?
3.මවුන්ටන් නමින් හදුන්වන්නේ කාවද?
4.රෝස මලක සලකුණක් ඇති වංශය කුමක්ද?
5.රොබට්ගේ බැරතියන්ගේ බාලම සහෝදරයා කවුද?
6.ග්රේජෝයි වංශයේ ප්රධාන පාට කුමක්ද?
7.කවුද ජෙමිගේ අත වෙන් කරේ?කාගේ කිමකටද?
8.එලියා මාර්ටෙල්ව කව්ද විවාහ කරගත්තේ?
9.එලියා මාර්ටෙල්ගේ මල්ලි කවුද?
10.බ්රදර්හුඩ් විතවුට් බැනර්ස්ලාගේ නායකයා කවුද?
බෝනස්

11.ඝෝරවෘකයන් පිළිවලින් නම් කරන්න.
ඔයාලගේ ප්රශ්නත් දාගෙන යන්න.
Last edited:


Oh the elder Stark Borther was also Robert, I forgot 
So we can expect to see Summer soon 

