GOT season 8 trailer is FINALLY here

Anonymous_Abstract

Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    නෑ. සෙරසි නයිට් කින් මැරෙනකන් ඉඳල ගෝල්ඩන් කම්පැනි දම්මල ජොන්ට ගේම දෙන්න යන්නෙ. ජොන් ටාගේරියන් කෙනෙක් කියල දැනගත්තම ඒ ඩීල් එක කඩල ගෝල්ඩන් කම්පැනි ජොන්ට එකතු වෙයි

    Ehama venne na ban Ehanam khaleesita sup eka denna ona Na dunna Na na
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කෝමද නයිට් කිනුයි, ඩැනේරිසුයි ඉතුරු උනොත්...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නයිට් කිනා දකුණට එන්නේ නිකන්ම යුද්ද කරලා මිනිස්සු මරන්න නෙවේ වෙන ලොකු හේතුවකට කියනවා නේද :baffled:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    අඩෝ මමනන් ඕක(mountain) මැරෙනකන් බලාගෙන ඉන්නෙ. ඇඟිලි ගැන ගැන. පට්ට මිනිස්සු කීදෙනෙක් ඕක මැරුවද බල්ල........:angry::P:D

    :( naluwath magadi wenas una neda
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    නයිට් කිනා දකුණට එන්නේ නිකන්ම යුද්ද කරලා මිනිස්සු මරන්න නෙවේ වෙන ලොකු හේතුවකට කියනවා නේද :baffled:

    මන් හිතන්නේ අයන් ත්‍රෝන් එකේ නියම උරුමක්කරයා නයිට් කිං කියලා.අයන් ත්‍රෝන් එකේ වාඩු උන ගමන් ඌ සපෙ බිදිලා මනුස්සයෙක් වෙයිද දන්නේ නැහැ.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    එපිසොඩ් දෙකක්වත් අල්ලල බලන්න ඕනි. ඉන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ. 6 ම එනකල් ඉඳල සිකුරාදාවක් අල්ලල, කෑම බීම සෙට් කරන් බලන්න තිබ්බ නම්!!!
    හම්මේ!!
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    එපිසොඩ් දෙකක්වත් අල්ලල බලන්න ඕනි. ඉන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ. 6 ම එනකල් ඉඳල සිකුරාදාවක් අල්ලල, කෑම බීම සෙට් කරන් බලන්න තිබ්බ නම්!!!
    හම්මේ!!

    හෙහෙ ගේම් ඔෆ් ත්‍රෝන්ස් පාටියක් දාන්නද හදන්නෙ??:P:lol::D:love: