සර්සෙයි උදව් කරනව වගේ එහෙනන් නේද? ඔකිගෙ ඉතින් මහලොකු ප්ලෑන් එකක් ඇති උදව් කරල වයිට්ලට කෙලල අනිත් අතට ජොන්ලට ගේම දෙන්න......![]()
mama balala na bn meka...mata set wenne na![]()
ලිදේ පැනලා ආත්මේ මාරු කරගනින් ගිහින්

mama balala na bn meka...mata set wenne na![]()

tully army ekath enawa wage uduw karanna jamie ekka samhara wita lannister army eketh part ekak ei.
nah Cersi inne Jon night king fight eka karala win kalahama anik paththen denna.. cersi loku army ekak nah dn allegiance nah inne Euron vtrai. Lannister army eken hugak maruna High Garden eken eddi Dannerys athin. Tully army ekath surrender una.. Highgarden gold walin Bravos walin genne Golden company eka Jon denna wade

Nah bn cerseita pitu panne nah...Mountainwa kauru maraida danne nah

ආර්යා බය වෙලා ඉන්නෙ ඇයි ?

සර්සෙයි උදව් කරනව වගේ එහෙනන් නේද? ඔකිගෙ ඉතින් මහලොකු ප්ලෑන් එකක් ඇති උදව් කරල වයිට්ලට කෙලල අනිත් අතට ජොන්ලට ගේම දෙන්න......![]()
ඒකිගෙ ෆේස් එක වෙන කවුරුහරි අරන්ද??![]()
නෑ. සෙරසි නයිට් කින් මැරෙනකන් ඉඳල ගෝල්ඩන් කම්පැනි දම්මල ජොන්ට ගේම දෙන්න යන්නෙ. ජොන් ටාගේරියන් කෙනෙක් කියල දැනගත්තම ඒ ඩීල් එක කඩල ගෝල්ඩන් කම්පැනි ජොන්ට එකතු වෙයි
මම දැක්කමයි ඔය මෙකි බයෙන් ඉන්නව..