GOT Songs

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,377
    16,167
    113
    ඊයේද බලන්න ගත්තේ :baffled:
    ඔව් බන්. කලින් බලන්න ගත්තා.
    වල් සින් තියෙන හින්දා නැවැත්තුවා. :baffled::rofl:
    දැන් ආපහු බලනවා හැමෝම හොදයි කියන හින්දා. :nerd:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඔව් බන්. කලින් බලන්න ගත්තා.
    වල් සින් තියෙන හින්දා නැවැත්තුවා. :baffled::rofl:
    දැන් ආපහු බලනවා හැමෝම හොදයි කියන හින්දා. :nerd:
    ඇයි දැන් වයස 18 සම්පුර්ණ උනාද?
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Emilia Clark ගෙ song එක අහද්දී හිත නිකන් මෙව්වා වෙනවා.
    Jon Snow සින්දු කියන එකේ අමුතු kick එකක් තියෙනවා. GOT එකේ අනික් චරිතත් එතන ඉඳන් cheer කරනවා දැක්කහම මතක් උනේ Call Of Duty Black Ops 2 ending එක.