Gota - 2020

Next president Gota

  • Yes

    Votes: 680 71.7%
  • No

    Votes: 268 28.3%

  • Total voters
    948

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහින්ද රාජපක්ෂ යුගයේ 2013 වසරේදි වර්තමාන මධ්‍යම අධිවේගය ලෙස නම් කර ඇති උතුරු අධිවේගය සඳහා ඉදිකිරීම් වෙනුවෙන් චීන සමාගමක් වන එම් සී සී සමඟමට චීන එක්ස්සීම් බැoකුවන් මූල්‍ය පහසුකම් සහිතව කඩවත එඩේරමුල්ල සිට අබේපුස්ස දක්වා කිලෝමීටර් 54 ක් ඉදිකිරීමට ඇමරිකන් ඩොලර් බිලියන 1 ට ලබාදී තිබුනි. ඒ අනුව අද ඩොලර් එකේ වටිනාකම අනුව කිලෝමීටර් එකක් සඳහා අද වටිනාකම රුපියල් බිලියන 2 දශම 7කි.
    එහෙත් අද වනවිට උතුරු අධිවේගය, මධ්‍යයේම අධිවේගය ලෙස නම් කර පසුගියදා ආරම්භ කල අතර එම අධිවේගයේ කඩවත සිට මීරිගම දක්වා කිලෝමීටර් 37 දශම 1 ඉදිකිරීම් වෙනුවෙන් ඇමරිකන් ඩොලර් බිලියන 1 දශම 1ක් වැය කරයි , ඒ අනුව දැන් කිලෝමීටර් 1ක් ඉදිවන්නේ රුපියල් බිලියන 4 දශම 7 කටයි.

    එමෙන්ම මෙම සඳහා ඉoජිනේරු ඇස්තමේන්තු වනුයේද රුපියල් බිලියන 129 ක් වන අතර එම සමාගම්ට නිශ්චිත ටෙන්ඩර පරිපාටියේන් බැහැරව ලබාදී ඇත්තේ රුපියල් බිලියන 158 කටයි එනම් වර්තමාන ඉoජිනේරු ඇස්තමේන්තුවටත් වඩා තවත් බිලියන 29 ක වැඩි වීමකි.
    මේ අනුව වර්තමාන මහානගර සoවර්ධන අමාත්‍ය චම්පික රණවක විසින් පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ රජය නිර්ධය ලෙස විවේචනයට ලක්වූ අධිවේග මාර්ග සම්බන්ධයෙන් රත්රන් යොදා මාර්ගය ඉදිකරනවාද යන ජනතාව ආකර්ශනය කල සටන් පාඨය ප්ලැටිනම් Platinum ලෙස වෙනස් කොට වර්තමාන රජයේ මධ්‍යයේම අධිවේගය සම්බන්ධයෙන් කතාවක් ගොඩනැඟීමට අවස්ථාවක් වර්තමාන රජයේ පාලකයින් විසින් ඔහු වෙත උදා කර දී ඇත
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,431
    13,127
    113
    ලංකාවේ අපේ ලංකාව
    හයියෝ . පව් බන් මේ වහල්ලු . පුදුම හීන ටිකක් මුන් දකින්නේ මේ දවස් වල . අවුලක් නෑ හීන දකින්න ඕනෙම එකෙකුට අයිතිය තියනවා . :lol::lol::lol::lol::rofl:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,431
    13,127
    113
    ලංකාවේ අපේ ලංකාව
    mr_051608_02.jpg


    මෙන්න උඹලගේ නෙක්ට්ස් ඉන් ලයින් ප්‍රේසිඩන්ට් නොමිනි කොටිත් එක්ක හෙළුවෙන් :lol::lol::lol::lol:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ සභාපතිතුමන්ගෙන් කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසන මුදල් විශුද්දීකරණය සහ අනෙකුත් බලපෑම් පිළිබඳ දැනුම්දීම.


    නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය මගින් අධීක්ෂණය වන ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අනුබද්ධිත ආයතනයකි.නව රජය පත්වීමෙන් අනතුරුව මෙහි සභාපතිගේ අභිමතය පරිදි මෙම ආයතනයේ සේවකයින් සහ සේවිකාවන් හට නොයෙක් බලපෑම් එල්ලවෙමින් ඇත. එහි සංක්ෂිපයක් මේ සමග අවධානයට යොමු කිරීමට කැමැත්තෙමු.

    • මොහු රාජ්‍ය ඉංගිනේරු සංස්ථාවේ උප සභාපති ධුරයෙන් ඉවත් කර තිබියදී බලෙන්ම ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ රැඳී සිටීම. අමාත්‍ය මණ්ඩල තීරණ අනුව මුදල් අමාත්‍ය නිරීක්ෂණ පත්‍රිකා අංක ME /PE / CM / 2016 / 12 අනුව සඳහන් නිර්දේශ වලට පටහැනිව ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ පැල්පොල අත්තනෝමතිකව ක්‍රියාත්මක කරමින් සිටි.
    • මේවන විට සේවකයන් අතර නොසන්සුන්තාවයක් ඇතිවී තිබෙන අතර ඉහත මුදල් අමාත්‍ය පත්‍රිකාව අනුව ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ සභාපති විය යුත්තේ නිල බලයෙන් ඉංජිනේරු සංස්ථාවේ උප සභාපති වේ. (අංක 6 අ අනුව)
    • සභාපතිතුමාගේ අභිමතයට ඔහුම අනුමැතිය ලබා දී මුල්‍ය අංශයේ සේවකයන් බිය ගන්වා ඔහුගේ පෞද්ගලික ගිණුමට මුදල් දමා ගැනීම. අද දිනට රුපියල් ලක්ෂ 25ක් පමණ දමා ඇති අතර මෙතෙක් ඒවා පියවා නොමැත.නොබෝ දිනක රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් පැමිණ පරීකෂා කරන ලදී.
    • ආයතනයේ සේවකයින් බිය ගන්වා ඔහුගේ තනි මතයට මුදල් අවභාවිත කිරීම.
    • කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව තමඅභිමතයට කුලී පදනමට තම හිතවතුන්ගේ වාහන ආයතනයට යොදා ගැනීම. සමහර වාහන ධාවනය නොකරම ගිවිසගත් මුදල් අදාල පාර්ශව වලට ලබා දීම.මෙමගින් ආයතනයට මසකට රුපියල් මිලියන 2ක් පමණ අහිමි වේ.
    • මහා භාණ්ඩාගාරයේ හෝ අමාත්‍යංශ අනුමැතියකින් තොරව සිංගල් කැබ් 15ක් මිලදී ගැනීම.
    • මොහුගේ පුද්ගලික වාහන 03ක් නිවාස ඇමතිවරයාට ලබා දී ඇති අතර ඒ සඳහා ඉන්ධන, නඩත්තු,අලුත්වැඩියාවන් සඳහා ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ මුදල් භාවිත කිරීම.
    • මුදල් අමාත්‍යංශයේ නිර්දේශ පරිදි මෙම ආයතනයට නව සේවකයින් බඳවා ගත නොහැකිය.එහෙත් මුදල් අමාත්‍යතුමාගේ එම නිර්දේශද උල්ලංගණය කරමින් සභාපතිතුමා අපේක්ෂයන්ට සම්මුඛ පරීක්ෂණයේදී විශාල වැටුප් ලබා දෙන බවටත් නොදුරේදීම මෙම ආයතනය සංස්ථාවක් බවට පත් කරන බවටත් බොරුවට පොරොන්දු වී පත්වීම් ලබා දේ.මාස 6ක කොන්ත්‍රාක් කාලය නිමවූ විගසම ඔවුන්ට සහාසික ලෙස අසභ්‍ය වචන වලින් බැන වදිමින් ඔවුන්ට රැකියාව එපා කරවමින් ඔවුන්ට ඉල්ලා අස්වනලෙසට බලපෑම් කරයි. සම්මුක පරීක්ෂණයෙදී මෙම පත්වීම් ස්ථිර කරන බවට වංචා කරමින් ඔවුන්ගේ අනාගතය අඳුරු කිරීමේ වැඩපිළිවෙලක් ලෙස මෙය දකිමු. මෙම ආයතනයේ පත්වීම් ස්ථිර කිරීමට නොහැක.ඊට හේතුවවනුයේ මෙය රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව යටතේ ඇති ව්‍යාපෘතියක් වන නිසාය.පත්වීම් ලිපි නොමැතිව 100ක් පමණ මෙහි සේවය කරයි.
    • නව පත්වීම් ලබා දෙන වයස අවුරුදු 18-30 සීමාවේ පසුවන තරුණියන් හට රැකියාව ස්ථිර කිරීමටනම් ඔහු සමග සබදතා පැවැත්විය යුතු බවට තර්ජනය කරමින් අහිංසක දෙමාපියන්ගේ එකම බලාපොරොත්තු සුනුවිසුනු කර දැමීමට මොහු ක්‍රියා කරයි.මීට එකග නොවන තරුණියන් දිවයිනේ විවිධ ප්‍රදේශ වලට ස්ථාන මාරුවීම් ලබාදෙමින් ඔවුන්ගෙන් පලිගනී.තරුණියන් හට මැදියම් රැයේ පවා දුරකථන ඇමතුම් සහ sms ලබා දී මෙම ඉල්ලීම ඔහු කරන්නේ ලිංගික උන්මත්තයෙක් ලෙසිනි.
    • හම්බන්තොට වැනි දුර ප්‍රදේශ වලින් පැමිණෙන තරුණියන් හට මොහු මැදිහත් වී නවාතැන් පහසුකම් පවා සකස් කර දෙයි.
    • යාල වැඩබිමෙහි සුන්දර තරුණියන් හට අලුත්ම පත්වීම් ලබා දී අඩුම තරමේ වැසිකිලි පහසුකම් වත් නොමැතිව පත්වීම් ලබා දී තිබේ. මොහුගේ ආශාවන් සපුරා ගැනීමට මෙසේ කර ඇත.
    • මේ වන විටත් සිය දුක කියා ගැනීමට නොහැකි වූ තරුණියන් විශාල ප්‍රමාණයක් ඔහුගේ ගොදුරු බවට පත්වී හමාරය.
    • මොහු දේශපාලන බලය සහ තර්ජනය යොදාගෙන කරන මේ ක්‍රියාවලිය නිසා කිසිම තරුණියක් මේ පිළිබඳව ප්‍රසිද්ධියේ කීමට නොහැකිව පසුවේ.
    • මොහුගේ නිලරථ මේ සඳහා යොදාගනී.ඔහුට ලබා දී ඇති රියදුරුද මග හැර ඔහු විසින්ම රථය ධාවනය කර මෙම තරුණියන් විවිධ හෝටල් වලට රැගෙන යයි.
    • මොහුට ගම්පොල අධිකරණයේ ළමා අපචාර නඩුවක් ඇති බවටත් මොහු ජාතික හැඳුනුම් පත් දෙකක් භාවිතා කරන බවත් දැනගැනීමට ඇත.
    • මොහුට සභාපති ධුරයක් දැරීමට තරම් කිසිදු අධ්‍යාපනික සුදුසුකමක් නොමැත.අවම වශයෙන් අ:පො:ස: සා/පෙළ, උසස් පෙළ වත් සමත් නැති අයෙකි.
    • මෙම ආයතනය දැනටමත් රුපියල් මිලියන දෙසියයකට වඩා ණය බරකට මොහු විසින් ඇද දමා ඇත.
    • ලංකා බැංකුව හරහා ලබා ගත් රුපියල් මිලියන 146 ක ණය තවම පියවා නොමැත.
    • ඒ සඳහා මසකට පොලිය පමණක් මිලියන 2කි.
    නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය තුමාව මේ පිළිබඳව දැනුවත් කර ඇති අතර එතුමාගෙන් කිසිදු විසඳුමක් මෙතෙක් මේ සම්බන්දව ලැබී නොමැති හෙයින් මෙලස ඔබ හට දැනුම් දෙන්නෙමු.මේ සිදුවීම් කිහිපයක් පමණි.තවත් බොහෝ මුදල් අක්‍රමිකතා සහ අනෙකුත් ක්‍රියා මෙහි සිදුවේ.නියෝජ්‍ය සාමාන්‍යධිකාරී තුමාද මේ පසුපස සිටී. ආයතනය සතු මුදල් වංචා කරන සහ තරුණියන්ට අතවර කරන මෙම පුද්ගලයා පිළිබඳව මුළු ලංකාවටම දැනුම් දෙන ලෙස ඉල්ලමු.
    ස්තුතියි.
    මෙයට විස්වාසි,
    සේවක පිරිස.
    ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය.
    තේමා උද්‍යාන ගොඩනැගිල්ල,මීගමු පාර,
    පෑළියගොඩ

    කමක් නෑ.. මහින්දව එලෙව්වනේ..
     
    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,605
    776
    113
    Hamilton, NZ
    හයියෝ . පව් බන් මේ වහල්ලු . පුදුම හීන ටිකක් මුන් දකින්නේ මේ දවස් වල . අවුලක් නෑ හීන දකින්න ඕනෙම එකෙකුට අයිතිය තියනවා . :lol::lol::lol::lol::rofl:

    තාම සිරිකොතේ ගූ අදිනවා වාගේ. ඉන් ලයින් ඉදලා සජිත්ගෙන් පියන් ජේබක්වත් ඉල්ලගනින්. ගු එන් පී ගූ වලේම බැහැගන ඉදලා හොයගන්න බැරි ලෙඩක්වත් හැදිලා මැරිලා ගියෙත් ඒම :lol:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජනවාරි 8 වැනිදා වෙනස කොරන්න පබයට චන්දෙ දුන්න සහ, තවමත් උට කඩේ යන උන් හැදි ගෑවිලා පල!!
    ආයිත් ඒ කිසිම එකෙක් මේ රටේ නූපදීවා.....!!!



    අතුරුදහන් මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය කරනු ලැබුවේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යයි සදහන් ලියවිල්ලකට අත්සන් තැබුවහොත් තම සැමියා නිදහස් කරන බව රහස් පොලීසියේ ශානි අබේසේකර නම් නිලධාරියා කියා සිටි බව අදාල සිදුවීම සම්බන්ධයෙන් මේ වන විටත් රිමාන්ඞ් කර සිටින හමුදා බුද්ධි අංශයේ කෝප‍්‍රල් රූපසිහංගේ බිරිද වන සන්ධ්‍යා කුමාරි කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියාය.


    කෙසේ වෙතත් එම ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප කර ඇති තම සැමියා වන හමුදා බුද්ධි නිලධාරී කෝප‍්‍රල් රූපසිංහ අද වන තුරු සිරබත් කන බවද ඇව කියා සිටියාය.
    එම මාධ්‍ය හමුව ඇමතූ මවුබිම වෙනුවෙන් රණවිරැුවෝ සංවිධානයේ කැදවුම්කරු නීතීඥ අජිත් ප‍්‍රසන්න මහතා කියා සිටියේ මෙම නඩුව පවත්වාගෙන යාමට මුල සිටම කිසිදු සාක්‍ෂියක් නැති බවත් අඩුම තරමේ එක්නැලිගොඩ මිය ගියා යයි කිසිදු සාක්‍ෂියක් නැති බවත්ය.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,781
    31,589
    113
    ඔය මොකෙක්වත් එපා තමන්ට තමන් විතරයි.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,431
    13,127
    113
    ලංකාවේ අපේ ලංකාව
    ȜMA X;20809066 said:
    තාම සිරිකොතේ ගූ අදිනවා වාගේ. ඉන් ලයින් ඉදලා සජිත්ගෙන් පියන් ජේබක්වත් ඉල්ලගනින්. ගු එන් පී ගූ වලේම බැහැගන ඉදලා හොයගන්න බැරි ලෙඩක්වත් හැදිලා මැරිලා ගියෙත් ඒම :lol:

    උඹලගේ හිතේ දුකට එහෙම වත් මට කියලා ඔය දුක නැති කරගනින්. :lol:
     
    • Like
    Reactions: MR.BILLA

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,142
    1,517
    113
    ai kiyanna oneda?
    හයියෝ . පව් බන් මේ වහල්ලු . පුදුම හීන ටිකක් මුන් දකින්නේ මේ දවස් වල . අවුලක් නෑ හීන දකින්න ඕනෙම එකෙකුට අයිතිය තියනවා . :lol::lol::lol::lol::rofl:

    Wahallukam walin OT karapu aya dekkamai:lol::lol:

    Hina wenna epa itin :lol::lol::lol: paw neh​
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    SRI_LANKA_-_Gotabaya_Rajapaksa_ok_esercito_seminario.jpg


    වත්මන් දේශපාලනය තුළ මහින්දගෙන් පසුව බිහිවීමට දෙවනපෙළ නායකත්වයක් නොමැතිවීම අද රටට මුහුන දීමට සිදුව ඇති ඛේදනීය තත්වයට ප්‍රධානම කාරණය වී ඇත. අදටත් එසේ ඉදිරියට ආ හැකි දැනට දේශපාලනයේ නිරත කිසිදු චරිතයක් පේන මානයකත් නොමැත....................





    ඕවා ඉතින් අපිට කියල වැඩක් නෑ.. මහින්දයම තමා ශ්‍රීලංකා නිදහස් පක්ශයේ පසුපෙල නායකයෝ සේරගේම කොදු කඩලා පාගලා තලලා පුකේ ඇරලා නන්නත්තාර කරලා දාලා පුත් කුමාරයට රජකම දෙන්න කිරි පෙව්වේ.... පව්ලේ උන්ට විතරක් බෙදාගෙන කන්න හොද්ද බොර කෙරෙව්වේ... :lol::lol::lol:

    රනිලා කලෙත් ඕකමයි.. කෘත්‍යාදිකාරී මන්ඩලේ රනිලා පත්කරනවා... ඊට පස්සේ කෘත්‍යාදීකාරී මන්ඩලේ මගින් රනිල්ව පත් කරනවා.. :lol::lol::lol:පසුපෙල උන්න නැගීගෙන ආපු උන්දෙපැත්තෙම(යූඇන්පී එකේ සහ ශ්‍රී ලංකා එකේ ) වෙන් වෙන් වශයෙන් සේරම විනාසකලා

    ඕකුන් දෙන්නම එකයි.. පොරවන් ඉන්න හම පෝඩ්ඩක් වෙනස්. මරාට පොඩි රෙස්පෙක්ට් එකක් තියෙනවා යුද්දෙවත් ඉවර කරන්න මැදිහත් උන නිසා


    රනිලා රට ගත්තේ අව්රුදු 5කට.. ඔය 5න් ගේමක් ගහනවා කියලනම් පොඩි විශ්වාසයක් තාම තියෙනවා ලාවට. :eek:

    ගෝටා හරියන්නේ නෑ බන්. නීතිය සම්පූර්නෙන්ම එක පැත්තක් වල් වැදෙනවා මූ ආවොත්. ඊලග දේශපාලන නායකයා පක්ශ දෙකේ පසු පෙලේ තියා තාම ඉපදිලාවත් නෑ. මොකද අර මැදමුලනේ මී හරක් පැටව් තුන්දෙනාගේ ඇරෙන්න ඉපදිලා උන්න නායකයෝ වෙන්න පුලුවන් හැම එකාගෙම කොදු කැඩුවා මහින්දයයි රනිලයි.:yes::yes:

    අනික දැන් බුකියේ කිරියේ දැක්ක දැක්ක තැන සිරාට රනිලට බනිනවා මහින්දගේ හොද කියනවා. මෙතන වෙලා තියෙන්නේ සිරා නරක් වෙලා මරා හොද වෙලා නෙමේ. ඒ දවස්වල මරා සෙටෑර් එක එක්කම නිකන් වැල කන නරියා වගේ කාගෙන කාගෙන යද්දි රෙද්දක් ඇදන් පාරට පහින්න බැරුව උන්න මැදමුලනේ වලං හූරන් කන මානසිකත්වේ උන් දැන් රෙද්දක් ඇදන් එලියට බැහැලා. ඒ ඇදන් එලියට බැහැලා තියෙන්නේ සිරාට කඩේ ගිහින් දැන් රෙදි නැතුව ඉන්න උන්ගෙන් ගැලවිච්ච ටික. ඔය දෙපැත්තෙම ගූත් පැනිරසයි කියන පාක්ශිකයෝ ඉන්නවා. ඔය මේකෙත් ඉන්නේ:lol::lol::lol:. අන්න උන් මාරුවෙන් මාරුවට එලි බහිනවා. එච්චරයි. නැතුව මහා ජන මත හැදිලා නෑඔය මුලු දෙගොල්ලොම ජනතා නියෝජනෙන් 0.0000001ක් වත් නෙමේ....



    පිගානක් අතින්වත් අල්ලන්නේ නැතුව පිගන් හෝදන උන් අතින් කැඩෙන පිගන් ගනන් කර කරා ඇද හොය හොයා ඉන්න, මේ රට බාරගන්න උගත් බුද්දිමත් මිනිහෙක් 70-80 ඉතුරු නොකරපු (දැන් පරිනත වෙලා ඉන්නේ ඒ කාලේ ගැරඩි මරලා පව් පුරෝ ගන්න බෑ කියලා හිතල අත ඇරපු අපතයෝ ටික ) අපත කාලකන්නි ජෙප්පෝ ගැන කතා නොකර ඉමු.. හිරිකිතයි

    ඒ නිසා ක්ශනික මෝචන තීරන ගන්න එපා:lol::lol:
     
    Last edited:

    YAKKU

    Member
    Jun 2, 2016
    14
    4
    0
    ගෝට මොන වේස බල්ලෙක්ද? ඕකා කොහේ ප්‍රෙසිඩන්ට් වෙන්නද?:D