GOTA AI ADIKARANAYE SAHAYA NOPETUVE

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,900
    99,191
    113
    කරන්න පුලුවන් අවම දේවල්වත් කරේ නෑ මේ ප්‍රශ්නෙදි එක්කො මිනීමරු චෝදනා ඔක්කොම බොරු නැත්තන් ඊළග රාජපක්ෂ වෙනුවෙන් අත ඇරල ගියා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,344
    1
    57,406
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඌ එහෙම සීරියස් වැඩකට ගැලපෙන මොලයක් තියෙන එකෙක් නෙවෙයි කියනව. පහේ පන්තියෙන් ඉස්කෝලේ ගමන නැවතිලා වැඩක් නැතුව ගෙදර වාත වෙනකොට ආමි එකට ගිය එකෙක්නෙ.
     
    • Wow
    Reactions: fxmoney

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මේ වෙලාවේ අධිකරණය වුනත් එයාට පක්ෂව තීන්දුවක් දෙන්නේ නැහැ!
    අපි කැමති වුනත් නැතත් අධිකරණයේ තීන්දු වලටත්
    ඒ වෙලාවේ පවතින ජනප්‍රිය මතය බලපානවා!
    අනික කොහොමත් ගෝටගෙ තක්සේරුවක් තිබුනෙ නැහැ,
    මෙච්චර ලොකු පිරිසක් එයි කියල!
    කොටින්ම මන්දිරෙන් පිට වුනෙත් අන්තිම මොහොතෙ කලබලෙන්නේ!
    ඔය වගේ දෙයක් ප්ලෑන් කරන්න වෙලාවක් තිබුනෙ නැහැ!
     
    • Wow
    Reactions: fxmoney

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Utath epaa welaa hitiye man hithanne.
    ow den venna yana de uta teruna..

    rate adayama anuva naya gevanna bahe... thava thava gaththa kiyala lesith nahe... aduma 5-10 billion ona aedagena yannath

    mu thava tikak hari hitiya nam merum kanava force ekekge athinma..ekayi maru une

    dollar prashne visaduve nathnam ranil venneth oya sethama thama
     
    fxmoney

    Well-known member
  • Dec 25, 2011
    1,135
    718
    113
    38
    kalutara
    මේ වෙලාවේ අධිකරණය වුනත් එයාට පක්ෂව තීන්දුවක් දෙන්නේ නැහැ!
    අපි කැමති වුනත් නැතත් අධිකරණයේ තීන්දු වලටත්
    ඒ වෙලාවේ පවතින ජනප්‍රිය මතය බලපානවා!
    අනික කොහොමත් ගෝටගෙ තක්සේරුවක් තිබුනෙ නැහැ,
    මෙච්චර ලොකු පිරිසක් එයි කියල!
    කොටින්ම මන්දිරෙන් පිට වුනෙත් අන්තිම මොහොතෙ කලබලෙන්නේ!
    ඔය වගේ දෙයක් ප්ලෑන් කරන්න වෙලාවක් තිබුනෙ නැහැ!
    A UANATA ARAKA MEKA KIYA KIYA INNA TIBBA
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    onama podi ekek hitiyath u karanne hora kapu dollar valin thel, gas, beheth tika genath dila meka thava aedan yanava

    eka kare nahe anthima venakan hora kanna baluve
     
    • Wow
    Reactions: fxmoney

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,096
    23,295
    113
    onama podi ekek hitiyath u karanne hora kapu dollar valin thel, gas, beheth tika genath dila meka thava aedan yanava

    eka kare nahe anthima venakan hora kanna baluve
    Muta kohomath ayyala mallilath wata welaa arapu eka kale.

    Kela unaama un denna shape eke maaru.

    Un dennath dannawa athi kohomath muu pal modaya kiyala.

    Maina muta nikanwath jet ekak gennala dunne ne. Mu patta asarana unaa anthimata.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Muta kohomath ayyala mallilath wata welaa arapu eka kale.

    Kela unaama un denna shape eke maaru.

    Un dennath dannawa athi kohomath muu pal modaya kiyala.

    Maina muta nikanwath jet ekak gennala dunne ne. Mu patta asarana unaa anthimata.
    den vath muta tiyenne ranil drop karala yanna..

    oya mahinda,basil kimatane Ranil path kare