GOTA awoth wena dhe

jeffhardy

Well-known member
  • Dec 2, 2006
    5,251
    521
    113
    CS OR DotA map eke

    මමත් කෑමති නෑ මෙ අශෙන් කියන ගොබ්බයට
    මම UNP ත් නෙමෙයි
    එත් මෙකෙ කියන කතාව ඈත්ත නෙමෙද බුද්දිමත්ව හිතන්න
    මෙකෙ හමුදුරුවො ගෑන කියපු දෙට නම් මම එකග වෙන්නෙ නෑ

    මෙ ආන්ඩුව චාටර් තමයි එත් රජපක්ශලට බලය දිල රට්‍රෙ ප්‍රජාතන්තරවාදය නිදහස නෑති කරගන්න එපා.
    මෑරයො,ස්ත්‍රි දුසකයො,හොරු ඈමතිල මන්ත්‍රිල කරගන්න එපා
    මතකනෙ මහින්දගෙ කාලෙ නටපු නටුම්...
    උන්ට වහල් කම් කරන්න බෑ මිනිස්සුන්ට ආයෙ...
    මම් කියන්නෙ UNP දෙන්නත් එපා පොහොට්ටුවට දෙන්නත් එපා...

    mahinda ekka karapu hukaris meya ekka bari wei. general election eken hari minissunwa parliament ekata yawuwa nam hari
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,808
    3,201
    113
    Malabe
    සජිත් අවුරුදු 26 පාර්ලිමේන්තුවෙ මොනවද කරල තියෙන්නෙ.... මොනවද කැබිනට් ඇමතිකෙනෙක් වෙලා කරේ මේ අවුරුදු පහේ...

    මොනවද දෙන පොරොන්දු යන යන මීටිමට ගිහින් පැය 72න් ජාතික පාසල් ගමට දෙකක් දෙන්න්ම් තුනක් දෙන්නම්... අඩුම ගානෙ ජාතික පාසලක් වෙන්න ඕන නිර්නායක ටිකවත් දන්නවදමන්ද....
    නිල ඇදුම් 2කක් දෙන්නම් කෑම දෙන්නම් සපත්තු කුට්ටම් දෙන්නම්... ඇයි දැන් දෙන්ඩ බැරි ආන්ඩුවෙ කැබිනට් ඇමතිනෙ. 17 වෙනකන් බාලගිරි දෝසෙද... නිල ඇදුම් අයින් කරල වවුචර් දෙනකොට මූ හිටියෙ විපක්ශෙද???

    අවුරුදු 5ට දාගැබ් 1250 හදනවලු යකෝ එකියන්නෙ දවස් තුනට එකක් ...
    ලේකම්කාර්‍යාලෙට එකබැගින් කර්මාන්ත පුර හදනවලු... බොරු කතා නෙ ඕව හොදයි උබල වගේ උට කඩේයන රට හරක්ට හූරේ දාන්න...

    ගෝට මීඩියා වලට ෆේස්කරන විදිය හොදට දැකල තියෙනවා...
    සජිත් ගෙ එක ඉන්ටවිව් එකක් දාපන් හොයල....

    ලැවරිය සජිත් කෝටිපතියො උනේ මන්ත්‍රී පඩියෙන් වෙන්ඩ ඇති... ගමරාල රජ උනාට වඩා අන්තවෙනවා පුතානෝ අන්දරේ ආවොත්...

    Sajith oya mukuth nokeruvata Gota vagey minee marala nene. Echcharai.
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo

    ඔයා වගේ මට මඩ විසි කරන්න ඕන නෑ

    පාසල් වවුචරයේ යම් වැරැද්දක් තිබේද?

    වවුචරය ලබා දුන්නේ හොඳ රෙදි ලබා ගැනීමට මිස කොමිස් ගැනීමට නොවේ
    සජිත් ඇමති මේ අවුරුදු 4 1/2 ක් විතරයි
    ඒ නිසා නොදැන කතා කරන්න එපා

    ගෝටා වසර 10 ක් බලයේ සිටියේය, ඔහු කළේ කුමක්ද?
    ඔහුගේ ප්රතිපත්තිය සම්බන්ධයෙන් ඔබ කියවන දේ බොහෝ දේ ඉගෙන ගනු ඇත
    අවුරුදු 70 දී ගෝටාට කළ නොහැකි දේ සජිත්ට කළ හැකිය. ඔහුගේ ප්රතිපත්ති ප්රකාශනය කියවන්න.
    මොකක්ද ? ඔබ සිතන්නේ ගෝටා මාධ්යයට කතා කිරීමට දන්නා බවයි,
    ඔබ ගෝටාගේ මාධ්ය සාකච්ඡාවට සහ රැස්වීම්වලදී ගෝටාගේ කතාවට සවන් දෙන්න

    සජිත් වගේ ගෝටාට උත්තර දෙන්න පුලුවන්ද?

    https://www.facebook.com/sajithpremadasa/videos/481225425801380/?t=1553
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල

    පහුගිය සතියට කලින් කරපු සාකච්ඡා නෑ නේ හොයා ගන්ඩ:rofl::D

    ඔව් උබල තොත්ත බබ්බු මතක නෑ යුද්ද කාලෙ .....
    ආරක්ශක ලේකම් විදියට කරපු සේවය යුද්දෙට පස්සෙ ආරක්ෂක හා නාගරික සංවර්ධන ලේකම් හැටියට කරපු වැඩ උබලට මතක නෑ
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,116
    2,296
    113
    පහුගිය සතියට කලින් කරපු සාකච්ඡා නෑ නේ හොයා ගන්ඩ:rofl::D

    ඔව් උබල තොත්ත බබ්බු මතක නෑ යුද්ද කාලෙ .....
    ආරක්ශක ලේකම් විදියට කරපු සේවය යුද්දෙට පස්සෙ ආරක්ෂක හා නාගරික සංවර්ධන ලේකම් හැටියට කරපු වැඩ උබලට මතක නෑ
    යුද්දෙනුත් හොරා කෑවා
    හමුදව දාල කුනු කානු සුද්ද කරපු එකද... කොලබ ලස්සන කර කියන්නෙ
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    යුද්දෙනුත් හොරා කෑවා
    හමුදව දාල කුනු කානු සුද්ද කරපු එකද... කොලබ ලස්සන කර කියන්නෙ

    ආමි එකට ගනිද්දි ජැනිටර් මේසන් කුකින් වගේ ඒවටත් ගන්නව කියල දන්නවද? :lol:

    ඕව ගිහින් ලප කුමාරටම කියාගනින්
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,091
    1,409
    113
    උන් දෙගොල්ලට දුන්නේ නැතත් බන් උන් දෙගොල්ලගෙන් එකෙක් නේ ජනාදිපති වෙන්නේ අනිවාර්යෙන්
    මොකද ලපයා හරි මහේෂ් හරි ජනාදිපති වෙයියැ මේ කපේට ඕක වෙන් නැනේ
    ලපයා මහින්දගේ ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමති වෙලා කරපු දේවල් දන්න කෙනෙක්ගෙන් අහලා බලපන්
    ගිරව් වගේ කියෙව්වට ඕව කරන්ඩ ගියහම තමා අමාරුව තේරෙන්නේ

    අපිට තියෙන්නේ හොරුන්ගෙන් හොද හොරු තොරගන්ඩ විතරයි
    මහින්ද අපිට එපා උනා තමා හැබැයි මහින්ද ඉන්න කාලේ යුද්දේ තිබිලත් එක තැන 250 ක් විතර මාරු නේ නැ.

    Warthagatha wadima wee aswanna. Lankawe hitapu hoda krushikarma amathi kenek. Maasa 18n sahenna deyak kala. Wisheshayen kiri gowiyanta.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,500
    2
    53,990
    113
    ගෝටා වසර 10 ක් බලයේ සිටියේය, ඔහු කළේ කුමක්ද?

    සජිත් වගේ ගෝටාට උත්තර දෙන්න පුලුවන්ද?

    උඹ ලංකාවෙ නෙමෙයිද හිටියේ 2005-2015 කාලේ?

    රටේ ප්‍රශ්නවලට සජිත්ට වඩා හැම අතින්ම හොඳ උත්තර ගෝඨා දීල තියෙන්නෙ.

    • Haha
    Reactions: හෙනයා

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,500
    2
    53,990
    113
    යුද්දෙනුත් හොරා කෑවා
    හමුදව දාල කුනු කානු සුද්ද කරපු එකද... කොලබ ලස්සන කර කියන්නෙ

    යුද්දෙන් හොරා කන්න ඕන නං හිඟන්නගෙ තුවාලෙ වගේ ඇදගෙන යනවනෙ බොරු සාම ගිවිසුම් ගගහා :lol:

    උඹත් ලංකාවෙ එකෙක් නෙමෙයි වගේ. කුණු කාණු සුද්ද කරපු එක විතරද රාජපක්ෂලගෙ කාලෙ කොළඹ වෙච්ච වෙනස?
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    මමත් කෑමති නෑ මෙ අශෙන් කියන ගොබ්බයට
    මම UNP ත් නෙමෙයි
    එත් මෙකෙ කියන කතාව ඈත්ත නෙමෙද බුද්දිමත්ව හිතන්න
    මෙකෙ හමුදුරුවො ගෑන කියපු දෙට නම් මම එකග වෙන්නෙ නෑ

    මෙ ආන්ඩුව චාටර් තමයි එත් රජපක්ශලට බලය දිල රට්‍රෙ ප්‍රජාතන්තරවාදය නිදහස නෑති කරගන්න එපා.
    මෑරයො,ස්ත්‍රි දුසකයො,හොරු ඈමතිල මන්ත්‍රිල කරගන්න එපා
    මතකනෙ මහින්දගෙ කාලෙ නටපු නටුම්...
    උන්ට වහල් කම් කරන්න බෑ මිනිස්සුන්ට ආයෙ...
    මම් කියන්නෙ UNP දෙන්නත් එපා පොහොට්ටුවට දෙන්නත් එපා...

    :yes::yes::yes:
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    Dont get fooled by people like Gota,

    They are not hero's they did not win war,

    In the press Conference he himself says its Sarath Fonseka who did the war and he who planned. When they ask about killing that also he says you need to ask from Sarath Fonseka. What person. He ran out of Sri Lanka to USA during War.

    Now he has been programmed to work like a Robot. If you say to laugh he will if you say to read he will. He cannot even read whats written and given. In one meeting he reads from one page and then when the paper moves he says something else. Such a fool.

    If you want to see the actual Gota

    https://www.youtube.com/watch?v=bq8f4waVlPE

    https://www.youtube.com/watch?v=kKxFjP2MXeo&t=279s

    Then see this

    https://www.youtube.com/watch?v=WIe6yVWiKn8

    Now you say he fought a War, with whom ? Against Russia ? USA ? or even Male ? or Afgan ? not even with a tiny country. Its with your own people. So you called this as a War ?

    Now he is begging with them for votes, he is going to release all for votes.

    https://youtu.be/gPmOsV3WWVM?t=45

    Day and night Namal is asking votes from the same people the LTTE, what a big hero he is. He is fooling you. He is now with LTTE leaders talking with money.

    Ask Tiran Alles how he gave money to prevent LTTE voting in 2004.

    So dont get fooled at least vote for Anura or Mahesh they have a policy and follow a good path that will benefit Sri Lanka.

    You have brains use it. You are not blind so dont be a BAT
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    Gota stage has only Mada, others dont talk mada, that is because they have policy.

    Mahinda when getting on stage talks mada about sajith and Anura he does not have policy now people are hooting at him.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,500
    2
    53,990
    113
    Dont get fooled by people like Gota,

    They are not hero's they did not win war,

    In the press Conference he himself says its Sarath Fonseka who did the war and he who planned.

    You are not blind so dont be a BAT

    You seem to be hard-of-hearing, Gota said SF lead the ARMY, just like WK lead the Navy and WDRMJ lead the air-force.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,500
    2
    53,990
    113
    Now you say he fought a War, with whom ? Against Russia ? USA ? or even Male ? or Afgan ? not even with a tiny country. Its with your own people. So you called this as a War ?

    Rajapaksa brothers fought a war with the LTTE, the tamil diaspora, south indian politicians, various western powers which wanted to see Sri Lanka becoming an another east Timor or Kosovo, nomadic NGOs who pressured to stop the war effort and still emerged victorious :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,500
    2
    53,990
    113
    Now he is begging with them for votes, he is going to release all for votes.

    Gota said he's going to rehabilitate and release the LTTE suspects who are being held prisoner since 2009. It was Rajitha who said they'll grant those prisoners general amnesty even if they have pending court cases.

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,245
    1,966
    113
    මහනුවර
    ගණිතය ටිකක් තේරෙනවා නම්
    ඡන්දය නොදී ඉන්නවා කියන එකේ තේරුම දෙන්නාම ජනාධිපති කමට එන්න නොදී තියනවා කියන එක කියලා හිතන්න එපා හරකෙක් වගේ.

    උඹ ගෙ එකම එක පුංචි ඡන්දය ට එච්චර හයියක් කරන්න තරං ශක්තියක් නෑ.

    උඹ ගෙ අතේ ගල් කැට 1යි තියෙන්නේ.

    ඒ ගල් කැටය අරගෙන ගිහිල්ලා ගල් කැට 5ක් තියෙන තැනකින් තිබ්බොත් එතැන ගල් කැට 6ක් වෙනවා ඔක්කොම.
    නැතුව එතැන ගල් කැට බිංදුව වෙන්නේ නෑ.

    තොට තේරුණා ද?
    තෝ ඡන්දෙ දෙන්නේ නෑ කියන්නේ උඹ සජිත් ට support කරා කියන එකට සමානයි.

    මොකද උඹ සිංහල එකෙක්, සජිත් කියන්නේ මුස්ලීම් ඡන්ද වලින් එන්න හදන එකෙක්.

    :rofl::rofl::rofl: