GOTA awoth wena dhe

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113

    මමත් කෑමති නෑ මෙ අශෙන් කියන ගොබ්බයට
    මම UNP ත් නෙමෙයි
    එත් මෙකෙ කියන කතාව ඈත්ත නෙමෙද බුද්දිමත්ව හිතන්න
    මෙකෙ හමුදුරුවො ගෑන කියපු දෙට නම් මම එකග වෙන්නෙ නෑ

    මෙ ආන්ඩුව චාටර් තමයි එත් රජපක්ශලට බලය දිල රට්‍රෙ ප්‍රජාතන්තරවාදය නිදහස නෑති කරගන්න එපා.
    මෑරයො,ස්ත්‍රි දුසකයො,හොරු ඈමතිල මන්ත්‍රිල කරගන්න එපා
    මතකනෙ මහින්දගෙ කාලෙ නටපු නටුම්...
    උන්ට වහල් කම් කරන්න බෑ මිනිස්සුන්ට ආයෙ...
    මම් කියන්නෙ UNP දෙන්නත් එපා පොහොට්ටුවට දෙන්නත් එපා...
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    JVP Ibrahim bomba gahuwata kamak na. polim tibbata kamak na. wadak nokerunata kamak na. school security job gaththata kamak na. Prajathanthrawade nathi karaganna epa . pansal wala pinkata jvp kaduwata passe first time tax kare:D:D:yes::yes::D:D ammo prajathanra wade

    .VPn dagena facebook giyapu ratak. jvp kale wage kaluware hitapu ratak. jathikara arakshawa bara un Web eke hitapu ratak:D:D:yes::yes::D:D

    BOMBA gahala MINISSU MARUNAMA MINI TIYAGENA MINISSUNTA HINA UNA RATAK:D:D:yes::yes:;);):D:D Jvp ibrahim ge lamai bomba gahuwe adatath anuraya eliye saddayakwath na e gana:D:D .. BOmba gahala minissu marunama hina wela. prajathanthrawade rakinnalu:D .
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware

    මමත් කෑමති නෑ මෙ අශෙන් කියන ගොබ්බයට
    මම UNP ත් නෙමෙයි
    එත් මෙකෙ කියන කතාව ඈත්ත නෙමෙද බුද්දිමත්ව හිතන්න
    මෙකෙ හමුදුරුවො ගෑන කියපු දෙට නම් මම එකග වෙන්නෙ නෑ

    මෙ ආන්ඩුව චාටර් තමයි එත් රජපක්ශලට බලය දිල රට්‍රෙ ප්‍රජාතන්තරවාදය නිදහස නෑති කරගන්න එපා.
    මෑරයො,ස්ත්‍රි දුසකයො,හොරු ඈමතිල මන්ත්‍රිල කරගන්න එපා
    මතකනෙ මහින්දගෙ කාලෙ නටපු නටුම්...
    උන්ට වහල් කම් කරන්න බෑ මිනිස්සුන්ට ආයෙ...
    මම් කියන්නෙ UNP දෙන්නත් එපා පොහොට්ටුවට දෙන්නත් එපා...
    උන් දෙගොල්ලට දුන්නේ නැතත් බන් උන් දෙගොල්ලගෙන් එකෙක් නේ ජනාදිපති වෙන්නේ අනිවාර්යෙන්
    මොකද ලපයා හරි මහේෂ් හරි ජනාදිපති වෙයියැ මේ කපේට ඕක වෙන් නැනේ
    ලපයා මහින්දගේ ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමති වෙලා කරපු දේවල් දන්න කෙනෙක්ගෙන් අහලා බලපන්
    ගිරව් වගේ කියෙව්වට ඕව කරන්ඩ ගියහම තමා අමාරුව තේරෙන්නේ

    අපිට තියෙන්නේ හොරුන්ගෙන් හොද හොරු තොරගන්ඩ විතරයි
    මහින්ද අපිට එපා උනා තමා හැබැයි මහින්ද ඉන්න කාලේ යුද්දේ තිබිලත් එක තැන 250 ක් විතර මාරු නේ නැ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,000
    7,303
    113
    Kotahena
    මම් කියන්නෙ UNP දෙන්නත් එපා පොහොට්ටුවට දෙන්නත් එපා...

    ගණිතය ටිකක් තේරෙනවා නම්
    ඡන්දය නොදී ඉන්නවා කියන එකේ තේරුම දෙන්නාම ජනාධිපති කමට එන්න නොදී තියනවා කියන එක කියලා හිතන්න එපා හරකෙක් වගේ.

    උඹ ගෙ එකම එක පුංචි ඡන්දය ට එච්චර හයියක් කරන්න තරං ශක්තියක් නෑ.

    උඹ ගෙ අතේ ගල් කැට 1යි තියෙන්නේ.

    ඒ ගල් කැටය අරගෙන ගිහිල්ලා ගල් කැට 5ක් තියෙන තැනකින් තිබ්බොත් එතැන ගල් කැට 6ක් වෙනවා ඔක්කොම.
    නැතුව එතැන ගල් කැට බිංදුව වෙන්නේ නෑ.

    තොට තේරුණා ද?
    තෝ ඡන්දෙ දෙන්නේ නෑ කියන්නේ උඹ සජිත් ට support කරා කියන එකට සමානයි.

    මොකද උඹ සිංහල එකෙක්, සජිත් කියන්නේ මුස්ලීම් ඡන්ද වලින් එන්න හදන එකෙක්.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූ ඇන් පී පොන්නයට බලේ දුන්නම හරිද එතකොට???

    මහින්දගෙ කාලෙ හොදටම ප්‍රජාත්‍රන්ත්‍රවාදය තිබ්බ මහලොකු ටෝක් දීල චන්ද අයිතිය සුරකින්ඩ ආව පොන්නයගෙ පාන්ඩුව කෝ දෙයියනේ පලත් සබා චන්දෙ???? ඔය දේශපාලන විද්යා පොන්නයට ඒක අමතක උනාද??????

    ගූ ඇන් පී බැල්ලිගෙ පුතාලට ඕන කතාවක් කියාගන්ඩ පුලුවන් ඒත් රටේ රියලටිය වෙනස්..බෝම්බ ගහල 300 මැරද්දි ඔය ආර්තික විදයා පොන්න පකා කොහෙද දන්නෙ නැ උන්නෙ, ඒ මැරිච්ච අහිසකයන්ගෙ ජීවිත වලට වග කියනවද ඔය පොන්නය..ඔය වගේ පොන්න කතා උස්සගෙන දුවගෙන එන එවුනුත් පොන්නයො, තොපිල ඉන්න තැන්වලට යකෝ සහරාන්ට ගහන්ඩ තිබ්බ අර අහිසකයො උන්න පල්ලි වලට නෙමේ..

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ඒ අතර ගූ ඇන් පී මඩ බලකාය

    74185441_2461456710847554_1772866657593589760_n.jpg
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,736
    113
    canada
    මොන පිස්සුවක්ද මේ?

    මුලිකවම ප්‍රජාතන්තවාදය සුරැකෙන්නේ මැතිවරණ වෙලාවට තිබීම අනුව. මැතිවරණ අනුව තමයි මිනිස්සුන්ට තමුන් කැමති අයෙක් පත් කරගන්න පුළුවන්. මැතිවරණ නැතිනම් ප්‍රජාතන්තවාදයක් අර්ථවත් වෙන්නේ නැහැ. පහුගිය අවුරුදු 5 ,හරියට මැතිවරණ තියන්නේ නැතිව ප්‍රජාතන්තවාදයක් ගැන කතා කරන්නේ කොහොමද?

    කොටින් මර්දනය කරලා උතුරේ ලක්ෂ ගනම් මිනිස්සුන්ට චන්ද අයිතිය ලබාදුන්නේ ගිය ආණ්ඩුවෙන තමයි.
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    me apathayage evath mun thread wala dala share kanawane :angry:. muta kiyala video hadaganna tharam GuNP wun baldu wunane :confused:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    මමත් කෑමති නෑ මෙ අශෙන් කියන ගොබ්බයට
    මම UNP ත් නෙමෙයි
    එත් මෙකෙ කියන කතාව ඈත්ත නෙමෙද බුද්දිමත්ව හිතන්න
    මෙකෙ හමුදුරුවො ගෑන කියපු දෙට නම් මම එකග වෙන්නෙ නෑ

    මෙ ආන්ඩුව චාටර් තමයි එත් රජපක්ශලට බලය දිල රට්‍රෙ ප්‍රජාතන්තරවාදය නිදහස නෑති කරගන්න එපා.
    මෑරයො,ස්ත්‍රි දුසකයො,හොරු ඈමතිල මන්ත්‍රිල කරගන්න එපා
    මතකනෙ මහින්දගෙ කාලෙ නටපු නටුම්...
    උන්ට වහල් කම් කරන්න බෑ මිනිස්සුන්ට ආයෙ...
    මම් කියන්නෙ UNP දෙන්නත් එපා පොහොට්ටුවට දෙන්නත් එපා...

    වැට අස්සෙන් පුක දෙන්න එපා
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    මමත් කෑමති නෑ මෙ අශෙන් කියන ගොබ්බයට
    මම UNP ත් නෙමෙයි
    එත් මෙකෙ කියන කතාව ඈත්ත නෙමෙද බුද්දිමත්ව හිතන්න
    මෙකෙ හමුදුරුවො ගෑන කියපු දෙට නම් මම එකග වෙන්නෙ නෑ.

    අශේන් ගේ වීඩියෝ බලන්නේ නෑ.ඒ නිසා මේකත් බැලුවේ නෑ.
    උබ කියලා තියෙන දේවල් වලට පොඩි උත්තරයක් දෙන්නම්..
    මෙ ආන්ඩුව චාටර් තමයි එත් රජපක්ශලට බලය දිල රට්‍රෙ ප්‍රජාතන්තරවාදය නිදහස නෑති කරගන්න එපා.
    සුහද ගම්ලත්,දිල්රුක්ශි ඩයස් ගේ කතා ඇහුවේ නැද්ද ඒ දෙන්නා මේ ආන්ඩුවේ ප්‍රජාතන්තවාදය ගැන හොඳට කියලා තියෙනවා.

    මෑරයො,ස්ත්‍රි දුසකයො,හොරු ඈමතිල මන්ත්‍රිල කරගන්න එපා
    එහෙම බැලුවොත් UNP ඉන්නේ වහාබ්වාදියෝ,බෙදුම්වාදියෝ,හොරු
    මේක ජනාදිපතිවරනයක් මහමැතිවරනයක් නෙමේ.
    මහමැතිවරනයේදි මිනිස්සු දැනගන්න ඕනේ හොඳ අය පාර්ලිමේන්තු යවන්න..
    මතකනෙ මහින්දගෙ කාලෙ නටපු නටුම්...
    උන්ට වහල් කම් කරන්න බෑ මිනිස්සුන්ට ආයෙ...
    මම් කියන්නෙ UNP දෙන්නත් එපා පොහොට්ටුවට දෙන්නත් එපා...
    අපි දෙපැත්තටම චන්ද දුන්නේ නෑ කියලා අනුර,මහේශ් දිනන්නෙත් නෑ.
    මුස්ලිම්,දෙමල උන් චන්දේ නොදී ඉන්නෙත් නෑ.සජිත් ජානාදිපති වෙයි..
    එකම විකල්පය තමයි ගෝටා..
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    Mahesh and Anura are good but the issue is they will not win. So option is only Sajith. Do we want a person like Kings Brother ?

    1. One who charters a flight to bring puppy dog
    2. One who builds monument for his parents out of your money
    3. One who does not want to step in to courts and clear his name
    4. One who is currently finding hard to talk and meet the press how will he be able to visit other countries and face the media ?
    5. Will he explode like he exploded with BBC, Fedrica Janz ?

    If he is capable then why he could not do all these in his 10 year rule ?

    So dont think he is a smart person like Lee Kuan Yew, what Lee Kuan did he will not be able to do with all his henchman around him, Can Wimal think and do ?
     
    • Like
    Reactions: Kevin_Fdo

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    මිනිස්සු ප්‍රධාන එවුන් දෙන්න ගැන් ඇලිලා ගැලිලා ඉන්නේ නැතිව වෙන අපේක්ෂකයො ගැනත් විශ්වාසය තියන්න ඕන. දැන් ඓන්න අපේක්ෂකයො දෙන්නම සත පහකටවත් විශ්වාස කරන්න එපා.උන් දැන් බෝසත්වරු වගේ ඉන්නේ,.දිනපු ගමන් එකපාරම වෙනස් වෙනවා.අර සිරා වගේ සරම උස්සලා උඹලට පෙන්නනවා.මුන් සරම් අදින්නේ නැති නිසා කලිසම ගලවලා පෙන්නයි.
    මුන් සේරම චන්දේ ගන්නකන් විතරයි.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මිනිස්සු ප්‍රධාන එවුන් දෙන්න ගැන් ඇලිලා ගැලිලා ඉන්නේ නැතිව වෙන අපේක්ෂකයො ගැනත් විශ්වාසය තියන්න ඕන. දැන් ඓන්න අපේක්ෂකයො දෙන්නම සත පහකටවත් විශ්වාස කරන්න එපා.උන් දැන් බෝසත්වරු වගේ ඉන්නේ,.දිනපු ගමන් එකපාරම වෙනස් වෙනවා.අර සිරා වගේ සරම උස්සලා උඹලට පෙන්නනවා.මුන් සරම් අදින්නේ නැති නිසා කලිසම ගලවලා පෙන්නයි.
    මුන් සේරම චන්දේ ගන්නකන් විතරයි.

    Ohoma Kiyala Edata SAJAYATA denawa
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    Mahesh and Anura are good but the issue is they will not win. So option is only Sajith. Do we want a person like Kings Brother ?

    1. One who charters a flight to bring puppy dog
    2. One who builds monument for his parents out of your money
    3. One who does not want to step in to courts and clear his name
    4. One who is currently finding hard to talk and meet the press how will he be able to visit other countries and face the media ?
    5. Will he explode like he exploded with BBC, Fedrica Janz ?

    If he is capable then why he could not do all these in his 10 year rule ?

    So dont think he is a smart person like Lee Kuan Yew, what Lee Kuan did he will not be able to do with all his henchman around him, Can Wimal think and do ?

    සජිත් අවුරුදු 26 පාර්ලිමේන්තුවෙ මොනවද කරල තියෙන්නෙ.... මොනවද කැබිනට් ඇමතිකෙනෙක් වෙලා කරේ මේ අවුරුදු පහේ...

    මොනවද දෙන පොරොන්දු යන යන මීටිමට ගිහින් පැය 72න් ජාතික පාසල් ගමට දෙකක් දෙන්න්ම් තුනක් දෙන්නම්... අඩුම ගානෙ ජාතික පාසලක් වෙන්න ඕන නිර්නායක ටිකවත් දන්නවදමන්ද....
    නිල ඇදුම් 2කක් දෙන්නම් කෑම දෙන්නම් සපත්තු කුට්ටම් දෙන්නම්... ඇයි දැන් දෙන්ඩ බැරි ආන්ඩුවෙ කැබිනට් ඇමතිනෙ. 17 වෙනකන් බාලගිරි දෝසෙද... නිල ඇදුම් අයින් කරල වවුචර් දෙනකොට මූ හිටියෙ විපක්ශෙද???

    අවුරුදු 5ට දාගැබ් 1250 හදනවලු යකෝ එකියන්නෙ දවස් තුනට එකක් ...
    ලේකම්කාර්‍යාලෙට එකබැගින් කර්මාන්ත පුර හදනවලු... බොරු කතා නෙ ඕව හොදයි උබල වගේ උට කඩේයන රට හරක්ට හූරේ දාන්න...

    ගෝට මීඩියා වලට ෆේස්කරන විදිය හොදට දැකල තියෙනවා...
    සජිත් ගෙ එක ඉන්ටවිව් එකක් දාපන් හොයල....

    ලැවරිය සජිත් කෝටිපතියො උනේ මන්ත්‍රී පඩියෙන් වෙන්ඩ ඇති... ගමරාල රජ උනාට වඩා අන්තවෙනවා පුතානෝ අන්දරේ ආවොත්...

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    සජිත් අවුරුදු 26 පාර්ලිමේන්තුවෙ මොනවද කරල තියෙන්නෙ.... මොනවද කැබිනට් ඇමතිකෙනෙක් වෙලා කරේ මේ අවුරුදු පහේ...

    meya kapuwath kola tamil kenek machan :rolleyes: reasoning won't work :rolleyes:
     
    • Like
    Reactions: Miami-Vice