Gota enagaththu heti

srilanka7

Active member
  • Feb 18, 2009
    532
    79
    28
    ‘ගෝඨාස් වෝ’ නමින් පොත් ලියවා ගනිමින් යුද්ධ කෙළේ තමාත් අයියාත් බව බෑඟිරි ගහන ගෝඨාභය රාජපක්ෂ අද පැවැති මාධ්‍ය හමුවක දී විදෙස් මාධ්‍යවේදිනියකගේ ප්‍රබල ප්‍රශ්නයක් හමුවේ කියා සිටියේ යුද්ධ කෙළේ තමන් හෝ අයියා නොවන බවත් යුද්ධ කෙළේ හමුදාපති බවයි.

    අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභයගෙන් හින්දු පුවත් පතේ මාධ්‍යවේදිනී මීරා ශ්‍රී නිවාසන් විසින් අසා සිටියේ “ඔබ විසින් නායකත්වය ලබා දුන් යුද්ධය පැවතී කාලය අතරතුරදී අත් අඩංගුවට ගත් හෝ හමුදාවට භාරවුන එල්ටීටීඊ සාමාජිකයන් අතුරුදහන් වූ බවට ඔවුන්ගේ ඥාතීන් චෝදනා කරන බවත් සත්‍ය වශයෙන් ඔවුන්ට සිදු වුයේ කුමක්ද?” යන්නයි.
    ඊට පිළිතුරු දුන් ගෝඨා ප්‍රථමයෙන්ම කියා සිටියේ ශ්‍රී ලංකා යුධ හමුදාවට නායකත්වය ලබා දුන්නේ තමන් නොවන බවයි.

    නැවත මාධ්‍යවේදිනිය ප්‍රශ්නය නඟමින් “ඔබ ආරක්ෂක ලේකම් ලෙසත් ඔබගේ සොහොයුරා වන මහින්ද රාජපක්ෂ නායකත්වය දුන් යුද්ධය පැවතී කාලය අතර තුරදී අත් අඩංගුවට ගත් හෝ හමුදාවට භාරවුන එල්ටීටීඊ සාමාජිකයන්ට සිදු වුයේ කුමක්ද?” යන්නයි.

    යළිත් පිළිතුරු දුන් ගෝඨාභය කියා ඉතා පැහැදිලිව කියා සිටියේ ‘යුද්ධයට නායකත්වය දුන්නේ තමන් හෝ තම සහෝදරයා නොව එයට නායකත්වය ලබා දුන්නේ එවකට හමුදාවේ සිටි හමුදාපති’ බවයි.

    යලිත් ප්‍රශ්නය කුමක්දැයි අසා සිටි ගෝඨාභය කීවේ බාරවුනු කිසිදු එල්ටීටීඊ සාමාජිකයෙක් අතුරුදහන්ව නැති බවත් බාර වූ සියළු දෙනා පුනරුත්ථාපනය කොට යළි සමාජගත කළ බවත් කොටසක් හමුදාවට අනුයුක්ත කරගත් බවයි. අතුරුදහන් වූවන් ඉන්නේ යුද්ධය අතරතුරදී බවත් හාරදහසක පමණ යුද හමුදා සෙබලුන්ද යුද්ධයේ දී අතුරුදහන්ව ඇති බවත් ‌ගෝඨාභය කීය.

    එවිට මාධ්‍යවේදිනිය යළිත් ප්‍රශ්න කෙළේ ‘ඒසේ නම් උතුරු නැගෙනහිර අතුරුදහන් වූවන්ගේ ඥාතීන් බොරු කියන්නේද?” යනුවෙනි. ඊට ඍජු පිළිතුරක් ගෝඨාභය නොදුන් අතර ඔහු කීවේ එය චෝදනාවක් පමණක් බවත් එවැනි අතුරුදහන් කිසිවෙකු ගැන තොරතුරු වාර්තා නැති බවයි.

    ඊට පිළිතුරු දෙමින් මාධ්‍යවේදිනිය කියා සිටියේ රාජපක්ෂ යුගයේ පත් කළ පරණගම කොමිෂන් සභා වාර්තාවේ එවැනි අතුරුදහන් වූ අයගේ නම් ගම්, බාර වූ ස්ථාන, දින ආදිය ගැන පැහැදිලිව සඳහන්ව තිබෙන බවයි. ‌ගොලු වූ ‌ගෝඨාභය ඒ ගැන තමන් නොදන්නා බව කියා සිටියේ ය.

    පසුව ගෝඨාභය කීවේ අතීතය ගැන ප්‍රශ්න නොඅසන ලෙසත් තමන් පැමිණෙන්නේ අනාගතය ගැන ක්‍රියා කරන ජනාධිපතිවරයා ලෙස පත්වීමට බවයි. මුළු මාධ්‍ය හමුව පුරා අසන ප්‍රශ්නයට ‘යන්නෙ කොහෙද? මල්ලෙ පොල්’ ජාතියේ පිළිතුරු දුන් ගෝඨාභය තවත් බොහෝ ප්‍රශ්න වලදී පසෙක සිටි තම අයියා මහින්දගේ මුහුණ බලමින් ඔහුගෙන් පිළිතුරු අයැද සිටීම කැපී ‌පෙණුනු කාරණයක් විය.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොදම කැල්ල හලලනෙ බන්, කෝ පුනුරුත්තාපනය කරපු LTTE සමාජිකයො ගැන ගෝඨ කියපු කැල්ල, ඒක අවාසි නිසා අයින් කරල..:lol::lol::lol: මඩ ගහන දිනාගන්ඩ වෙන්නෙ නැ බන් මෙදා පාර...:no::no:
     
    • Like
    Reactions: Sara531

    chega995

    Well-known member
  • Apr 28, 2018
    1,365
    467
    113
    ලැට් එකේ
    හොදම කැල්ල හලලනෙ බන්, කෝ පුනුරුත්තාපනය කරපු LTTE සමාජිකයො ගැන ගෝඨ කියපු කැල්ල, ඒක අවාසි නිසා අයින් කරල..:lol::lol::lol: මඩ ගහන දිනාගන්ඩ වෙන්නෙ නැ බන් මෙදා පාර...:no::no:
    :lol::lol:
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,357
    162
    63
    හොදම කැල්ල හලලනෙ බන්, කෝ පුනුරුත්තාපනය කරපු LTTE සමාජිකයො ගැන ගෝඨ කියපු කැල්ල, ඒක අවාසි නිසා අයින් කරල..:lol::lol::lol: මඩ ගහන දිනාගන්ඩ වෙන්නෙ නැ බන් මෙදා පාර...:no::no:

    lol028.gif

    පික්ශු උට්ටෙක් බන් පුක දෙනවා තොගේට
     
    • Like
    Reactions: Sara531

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඉතින් මනුස්සයො ඔහෙලාම නෙද උඩ පැන පැන කිවිවෙ රාජපක්ෂලා නෙවෙයි යුද්ද කලෙ..හමුදාව කියලා...සරත් ෆොන්සේකා තමා යුද්ද කලෙ..නායකත්වය දුන්නෙ කියලා.ඉතින් ඔවා ගොටාගෙන් අහලා වැඩක් නැනෙ..අනික ඔහෙලාම නෙ කිවිවෙ එ යුද්දෙ අවසාන කාලෙ රාජපක්ෂ ලා ලංකාවෙත් හිටියෙ නැ කියලා..ඉතින් ගොටා ඇත්ත නෙ කියලා තියෙන්නෙ..
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,357
    162
    63
    උයා කොච්චර ත්‍රෙඩ් දාගෙන බම්ප් කර කර හිටියත් අපි සජිත්ට දෙන්නේ නෑ සුදෝ :yes:

    අපෝ... මොකද්දබන් කළේ... කඩු කිණිසි වෙඩි ඔක්කොම එක පෑන් පහරෙන් කපෝති කලා.... :lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: LazyLizard

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Gota enagaththu heti 10-16-2019 02:16 PM thopi wage moda huththige puthala inna rataka jiwath wenna unane

    අනෙ ඉතින් සිරිමත් සජිත් උතුමානො දින්නාම අවුලක් නැනෙ..රෑට රෑට දෙපා මුලට එනවා නෙ සතුටෙන් ද ඉන්න බලන්න....දැන් ඉතින් කොහොමත් ගොටා ට දිනන්න චාන්ස් එකක් නැනෙ....ගොටාගෙ හොර බොරු වංචා ඔක්කොම එලි වෙලා නෙ.......

    මේ එක නෙවෙයි ඇයි එලිපිට රෙප් කපන්න බැරි..නම ලියන්න අමතක උනාද......:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතින් මනුස්සයො ඔහෙලාම නෙද උඩ පැන පැන කිවිවෙ රාජපක්ෂලා නෙවෙයි යුද්ද කලෙ..හමුදාව කියලා...සරත් ෆොන්සේකා තමා යුද්ද කලෙ..නායකත්වය දුන්නෙ කියලා.ඉතින් ඔවා ගොටාගෙන් අහලා වැඩක් නැනෙ..අනික ඔහෙලාම නෙ කිවිවෙ එ යුද්දෙ අවසාන කාලෙ රාජපක්ෂ ලා ලංකාවෙත් හිටියෙ නැ කියලා..ඉතින් ගොටා ඇත්ත නෙ කියලා තියෙන්නෙ..
    මේ මෝල් වහන්සේලාට තේරුම් ගන්න බෑ නේ බං එකනේ ඔය උඩ පනින්නේ......

    ගෝටාභය යුද්ද කලේ නෑ...මහින්ද කලෙත් නෑ...

    මහින්ද කලේ දේශපාලන නායකත්වය දීපු එක. ගෝටාභය කලේ යුද්දේ කළමනාකරණය කරපු එක.....

    මේ බුරුවන්ට ඕව තේරෙනවාද? නුගත් මීහරක්.......:dull:
     
    • Like
    Reactions: Sara531

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මේ මෝල් වහන්සේලාට තේරුම් ගන්න බෑ නේ බං එකනේ ඔය උඩ පනින්නේ......

    ගෝටාභය යුද්ද කලේ නෑ...මහින්ද කලෙත් නෑ...

    මහින්ද කලේ දේශපාලන නායකත්වය දීපු එක. ගෝටාභය කලේ යුද්දේ කළමනාකරණය කරපු එක.....

    මේ බුරුවන්ට ඕව තේරෙනවාද? නුගත් මීහරක්.......:dull:

    අනේ නිකන් පලයන් ඒ වගේද අපේ සජිත් සෑර් ගේ ලිස්ට් එක බලපන් තියන සුදුසුකම් ....බයියෝ කපෝති

    72384292_921904624850509_2597004769264402432_n.jpg
     
    • Like
    Reactions: Sara531

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේ මෝල් වහන්සේලාට තේරුම් ගන්න බෑ නේ බං එකනේ ඔය උඩ පනින්නේ......

    ගෝටාභය යුද්ද කලේ නෑ...මහින්ද කලෙත් නෑ...

    මහින්ද කලේ දේශපාලන නායකත්වය දීපු එක. ගෝටාභය කලේ යුද්දේ කළමනාකරණය කරපු එක.....

    මේ බුරුවන්ට ඕව තේරෙනවාද? නුගත් මීහරක්.......:dull:

    අනෙද කියන්නෙ...රේප් කපලා නම් රිදෙන්න බැ අයියෙ...පෞ නෙ ඉතින් එලිපිට කියන්න බැරි දෙ නෙ රෙප් කපලා වත් කියන්නෙ..ඉතින් එහෙම හැංගිලා කියන කෙනාට එලිපිට උත්තර දෙන්න මට කොන්දක් තියෙනවා නෙ..අනාගතෙ කොන කපා ගන්න දික් කරගෙන ඉන්න "වෙන්ඩ නානා" කෙනෙක් වෙන්න ඇති ඉතින්....:P
     
    • Like
    Reactions: sadamol buwa

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    අනේ නිකන් පලයන් ඒ වගේද අපේ සජිත් සෑර් ගේ ලිස්ට් එක බලපන් තියන සුදුසුකම් ....බයියෝ කපෝති

    72384292_921904624850509_2597004769264402432_n.jpg

    වෙඩිම කැන්සල් කරන්න වෙවිද මංදා මේ මනුස්සයා දිනුවොත්:dull::no::dull::no:
     
    • Like
    Reactions: Los pollos hermanos

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    හොදම කැල්ල හලලනෙ බන්, කෝ පුනුරුත්තාපනය කරපු LTTE සමාජිකයො ගැන ගෝඨ කියපු කැල්ල, ඒක අවාසි නිසා අයින් කරල..:lol::lol::lol: මඩ ගහන දිනාගන්ඩ වෙන්නෙ නැ බන් මෙදා පාර...:no::no:

    Ekane kiyanne muuth ltte eke