GOTA hitiyanam meka wenne naha-ඥානසාර_හිමි

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    And muslim anthawadaya poshanaya karalath thiyanawa

    ලොක්ක වැඩේ අවුල් වගේ නේ ? ජෙප්පෝ පොඩි මඩක් ගහන්න ආවම කට්ටියම එකතුවෙලා උඹලව නවනවා නේ ?

    කරන්න දෙයක් නැහැ බන්...අනුර නානාගෙයි...ඊබ්රහිම් නානාගෙයි වැරදි තමයි ඔවා :lol::lol::lol:

    Link - https://www.facebook.com/janasatanatapanapowamu/videos/1046952562165523/?epa=SEARCH_BOX
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    පොඩ්ඩා;24522187 said:
    අද මොකද්දෝ හෙළිදරව්වක් කරනවා කිව්වා . තම නෑ නේද ?
    karala iwarai
     

    zigzag69

    Member
    Feb 14, 2018
    359
    31
    0
    හැමෝම අනිවාරෙන් ම බලන්න..
    දේශපාලනයෙන් තොර තනිකරම ජාත්‍යාලය විතරක්ම දැනෙයි
    අපේ හාමුදුරුවන් ගේ කතාව ඇහුවම
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    gota hitiyanam oka wenne na newe . ARa lapa kotawa ella maruwanam oka wenna kalin oka wenneth na. gammiris mila pahala bahinneth na . ISIs un parliment yanneth na. wada dr gana me professor wage gon
    voice eken lapa kota dena gon katha ahanna wenneth na. ISIs thanikarama lankawe salli aran karan ghin tiyenne JVP eke lapaya:) unma gammiris wattala unma anduwata baninawa. puduma asadarana kotek:lol:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මුස්ලිම් ත්‍රස්තවාදයට මුවා වෙලා ඇමරිකානු හස්තය රටවල් වලට එන හැටි හාමුදුරුවෝ ලස්සනට පැහැදිලි කරනවා. මෝඩ සිංහලයෝ නපුන්සක පාලකයන්ගේ සහජීවන ඇමට අහු වෙලා දැන් දුක් විදිනවා. දැන්වත් හාමුදුරුවෝ කියන දේ ඔලුවට අරන් වැඩ කරපල්ලා. තාමත් පරක්කු නෑ. :no: