මේ පාර හැමෝම කල්පනා කරන්න ඕන අපිට මේ ලැබිල තියෙන නිදහස රැකගන්නවද, එහෙමත් නැත්තං ආපහු ඒකාධිපතිවාදයකට යට වෙනවද කියල විතරයි. මේ රට ඉස්සරහට ගෙනියන්න නං මේ ලැබිල තියෙන ප්රජාතන්ත්රවාදය රැකගන්න අපි හැමෝම එකතු වෙන්න ඕන. ඒකාධිපතියෙක් යටතේ කවදාවත් රටකට ඉදිරි ගමනක් නැහැ. රටක විනාශය මිසක්. ඒක ගැන හිතල තමන්ගේ ඡන්දය බුද්ධිමත්ව පාවිච්චි කරන්න. එච්චරයි කියන්න තියෙන්නේ.
ගෝටල මහින්දල සහරාන් කෙනෙක් බිහි නොකල නම් අප්‍රේල් 21 ප්‍රහාරයක් නැති බව ඔබේ උගත් මිතුරාට වටහා දෙන්න.
"උගත් මිතුරාට"
ගෝටල මහින්දල සහරාන් කෙනෙක් බිහි නොකල නම් අප්‍රේල් 21 ප්‍රහාරයක් නැති බව ඔබේ උගත් මිතුරාට වටහා දෙන්න.
"උගත් මිතුරාට"
Last edited: