Gota, saiith, mahesh, anura

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    Me janadhipathi apekshakayo 4 denagen " sri lankawa sinhala bauddha ratak" kiyala kawuru hari prasidhdhiye prakasha karala thiyeda?

    Danne nathi nisa ahanne
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    wedak ne oya ekeknwath man nam kiyanne hamotama Gota ta chande denna kiyala :yes:
     

    anotherside

    Member
    Nov 14, 2018
    72
    8
    0
    ඔය බෙල්ල උඩ තියෙන බෝලෙන් ටිකක් හිතපන්කො. ඒව කියල ඡන්ද ගන්න පුලුවන්ද කියල. මුස්ලිම් එවුන්ට අරින්නත් උගෙ ඡන්දෙ අරං ඉන්න එපැයි.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කිව්වත් වැඩක් නෑ, දැන් ඔය ව්‍යවස්ථාවේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙනවා කියල තිබුනට වැඩක්ද නෑ නෙ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම කියන්න බෑ බං racist
    ඔය නිකං කෑගහන කාට හරි, නැත්තං මන්ත්‍රී කෙනෙකුට හරි වගේ කිව්වහැකි. ජනාධිපති අගමැති වගේ කෙනෙක් ඔහොම කතාවක් කිව්වහම ජාත්‍යන්තරෙන් කේස් බං.