GOTA sir mena කඩොලානට_ගිණි තියලා

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    GOTA sir mena කඩොලානට_ගිණි තියලා

    කොහොමද ආණ්ඩුවේ
    රිටර්න් එක.....?🤨

    jT6i2EN.jpg

    පුළුවන් නම්....
    තමන්ට අභියෝග කරපු
    අර නිළධාරිනියත්
    මෙහෙම ගිනි තියෙනවා!🤨

    අපි මෙතැන වටිනා....
    කඩොලාන පද්ධතිය ගැන
    ලිපි කවි ලියනවා! පාලකයෝ
    ඒවා ඉවරම කරලා දානවා!

    තාම මේ ෆොටෝවල කතාව...
    නොදන්න අයට මෙන්න විස්තරය,

    මේ ගිනිතියෙලා තියෙන්නේ මුතුරාජවෙල අභය භූමියේ උතුරු මායිමේ මීගමු කලපුවට යාබදව කඩොලාන ශාක ටික!

    ගිනි තිබ්බේ නම් කඩොලාන
    පොඩි පට්ටම්කර දමමින්
    සිත් පිත් නැතිව කසල දාන සීදුව මහ නගර සභාව නෙවෙයි ලූ! ඕන් (උන් භාරගනී මේන් කියලම)

    මේ ගින්නෙන් සීදූව, දඩුගම, උදම්මිට, ඒකල සිට ගනේමුල්ල දක්වා ප්‍රදේශවාසීන් හට හුස්ම ගැනීමට නොහැකි තරමට විශාල දුමාරයක්!

    කොළඹ කටුනායක අධිවේගී මාර්ගය ජාඇල පිවිසුමේ සිට කටුනායක දක්වා මුළුමනින්ම වසයි.

    අන්තිමට ගිණි නිවීමේ හමුදාව හෙලිකොප්ටර් යානා පවා යොදාගනිමින් අපේ මුදල් විනාශකරමින් අපට පේන්න
    ෂෝ එකක් දැම්මා!
    (ඒකටත් උන්ට කල්ල මරේ....)

    බලපන් ඒ පරිසරයේ ලස්සන....
    අනේ ඒ කඩෝලාන වෙන රටක තිබුණ නම්.....

    වසර දහස් ගණනක් තිස්සේ
    කාබන් අවශෝෂණය කරමින්
    ඇති තරම් ඔක්සිජන් ලබා දෙමින්
    අපේ බඩ කට පුරවන්න මත්ස්‍ය අස්වැන්න වැඩි කරමින් උදම් රළින් අපේ මාතෘ භූමිය සුරකිමින්....

    තමන් සේවය කළ මිනිසාම පිට්ටනියට තමන් ගිනි තබද්දී කෑගසා කියන්නට නොහැකිව ගොළුව දරා ගෙන....

    අපිට ආවේණික ජීව වීශේෂ සුරකිමින් ලෝක සත්ත්ව නාමාවලියේ සිරිලක නම ඉහළින්ම තබමින් නිහඬව මෙහෙයක් කළ
    කඩෝලාන සුමිතුරනි!

    සුබ ගමන්!😔

    Pc: Dinusha

    සටහන - සාගර දියගම


    https://m.facebook.com/story.php?story_fbid=837096690070975&id=394949990952316


    මුතුරාජවෙල කඩොලාන පද්ධතිය විනාශයට - කටුනායක අධිවේගී මාර්ගය වසා දැමු ගින්නේ ජයාරූප මෙන්න (PHOTOS)

    http://nethnews.lk/article/74740
     
    Last edited:
    • Like
    Reactions: Travz

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ගෝටා නෙවෙයි lee kuan අවත් මේ රට එක පාරට වෙනස් කරන්ඩ බැ
    හැම එකටම ගෝටා ගෝටා ගන්නේ නැතුව ටික කාලයක් බැලුවා නම් හරි
    මොකා හරි ඇවිල්ල රට දියුණු වෙනවා නම් එච්චරයි මිනිස්සු සිරිසෙන ගැනත් එහෙම හිතලනේ චන්දෙ දුන්නේ
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    ගෝටා නෙවෙයි lee kuan අවත් මේ රට එක පාරට වෙනස් කරන්ඩ බැ
    හැම එකටම ගෝටා ගෝටා ගන්නේ නැතුව ටික කාලයක් බැලුවා නම් හරි
    මොකා හරි ඇවිල්ල රට දියුණු වෙනවා නම් එච්චරයි මිනිස්සු සිරිසෙන ගැනත් එහෙම හිතලනේ චන්දෙ දුන්නේ

    :)
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පුතනෝ වගේමයි කඩේ යන උනුත්...ඔය වැඩේ ඔහොමම කරන් යමු හිරිකොතියන්ස්..නවත්තන්න එපා....ජය ජය :P
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මෝඩ තකතීරුවෝ වැඩි චන්දෙන් පත් කරලා පාර්ලිමේන්තු, පළාත්, ප්‍රාදේශීය සභා වලට යවන එකේ ප්‍රතිපල තමයි මේ
    කුණු ටිකවත් කළමනාකරණය කර ගන්න බැරි සොන්නයෝ
    එක පැත්තකින් පොඩි පොඩි සංවිධාන ගිහින් පැල හිටවනවා
    අනිත් පැත්තෙන් මුන් කැලෑ කපනවා ගිනි තියනවා

    ගෝටා නම් ගැවිලා නැහැ මේකට
    අර මීගමුවේ ඔක්සිජන් ඕන නැති සෙට් එකනම් ගැවිලා ඇති
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔතන කුනු ගෙනිහින් දැම්මේ චම්පකයා :lol:

    පොඩ්ඩක් ආතල් එක ගන්න දීල ඉමු බන්...ඊට පස්සේ තාලේට කියමු...සජිත් සජිත්...සජිත් සජිත් ;)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්නය කොළඹ කුණු ටික ගිහින් ඔතනට හැලුව.. කුණු ගොඩවල් ගිනි ගන්නව තමයි ගෑස්නෙ ,පොඩි සිගරට් කොටයක් ඇති කන්දටම ගිනි තියන්ඩ..

    පොන්නය ගිහින් මුතුරාජවෙලටට කුණු දාද්දි මීක් නොකියපු ගු ඇන් පි වේසිගෙ පුත්තු එනව ගිනි තිබ්බ ගාගෙන...නොදකින් පොන්න රැල..:angry:
     
    Last edited: