GOTA sir mena කඩොලානට_ගිණි තියලා

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    පොන්නය කොළඹ කුණු ටික ගිහින් ඔතනට හැලුව.. කුණු ගොඩවල් ගිනි ගන්නව තමයි ගෑස්නෙ ,පොඩි සිගරට් කොටයක් ඇති කන්දටම ගිනි තියන්ඩ..

    පොන්නය ගිහින් මුතුරාජවෙලටට කුණු දාද්දි මීක් නොකියපු ගු ඇන් පි වේසිගෙ පුත්තු එනව ගිනි තිබ්බ ගාගෙන...නොදකින් පොන්න රැල..:angry:


    මේක මේ ගෝට කරපු වැඩක් නෙවෙයි.
    එත් මේ කවදාවත් නැතුව ඕකට ගිනිතිබ්බේ කව්ද දන්නේ නැහැ මේ ගස් අස්සේ .
    මෙකෙක්ගේ හරි ගොන් වැඩක් .
    ගින්න නිවන්න සැහෙන්න වියදම් වෙන්න ඇති .

    ඇරෝසන් ඔයාට මාරම දැනුමක් තියෙන්නේ හැම subject එකක් ගැනම .
    එළකිරි එකේ රට හදනවා ඇරෙන්න ජොබ් එකක් විදියට ඔයා මොනවද කරන්නේ ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe


    මේක මේ ගෝට කරපු වැඩක් නෙවෙයි.
    එත් මේ කවදාවත් නැතුව ඕකට ගිනිතිබ්බේ කව්ද දන්නේ නැහැ මේ ගස් අස්සේ .
    මෙකෙක්ගේ හරි ගොන් වැඩක් .
    ගින්න නිවන්න සැහෙන්න වියදම් වෙන්න ඇති .

    ඇරෝසන් ඔයාට මාරම දැනුමක් තියෙන්නේ හැම subject එකක් ගැනම .
    එළකිරි එකේ රට හදනවා ඇරෙන්න ජොබ් එකක් විදියට ඔයා මොනවද කරන්නේ ?

    එතකොට අර බ්ලුමැන්ඩල් කුණු කන්ද පුපුරල ගෙවල් උඩට කඩන් වැටිල 10-20ක් මලෙත් කවුරු හරි කරපු දෙයක් නිසාද???? කුණු කදු ගිනි ගන්නව ඕක තේරුම් ගන්ඩ බැරිනම් වැඩක් නැ..

    කුණු කන්ද පුපුරල මිනිස්සු මලාට පස්සෙ, කොළඹ කුණු ටික පොන්නයට දාගන්ඩ තැනක් තිබ්බෙ නැ ..ඒකයි මුතුරාජවෙලට ගිහින් කුණු ටික පොන්න පකා අත ඇරියෙ..

    දැන් ඒක ගිනි ගත්තම පොන්නයගෙ කුක්කන්ට කඩොලාන මතක් වෙලා, පොන්නය කුණු ගොඩ ඔතන බෑවෙම කඩොලාන ඩෝසර් කරල කියල පොන්නයගෙ කුක්කො දන්නෙ නැ ,නොදකින් මෙහෙමත් පොන්න රැලක්..
    :angry::angry::angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පි පොන්න පාන්ඩුව මුතුරාජවෙල කඩොලාන උඩට කුණු බාපු හැටි :angry::angry::angry:


     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පි පොන්න පක්කු මුතුරාජවෙල කඩොලාන උඩට කුණු බාපු ව්දිහ- දාපු කුණු ගිනි ගත්තම කඩොලාන කියල නහින්ඩ හදන ගු ඇන් පි වේසිගෙ පුතලට පොන්නය කුණු දාද්දි තෙර්ඩ් දාන්ඩ අමතක වෙලා..


     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,816
    2,974
    113
    Code:
    Rasthiyadu padanama
    Senior Member
    Angry GOTA sir mena කඩොලානට_ගිණි තියලා - Today, 01:13 PM
    කොහොමද ආණ්ඩුවේ
    රිටර්න් එක

    ඉස්සල්ලම කියපන් ගෝටා ඇවිල්ලද ඔතනට් කුනු දැම්මේ කියලා ඔතනට කුනු ගෙනත් දානකොට උඹේ පුකේ දැවිල්ල හැදිලා දුවගන ඇවිත් ත්‍රෙඩ් දැම්මේ නැත්තේ මොකද උඹ දැක්කද ගෝටා කඩොලානට ගිණි තියනවා හෝ ගිණි තියවනවා
    මේ පරිසර පද්ධති විනාශවෙන්න දෙන එකට පැවතුනු සියලු ආන්ඩු වගකිව යුතුයි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    ගු ඇන් පි පොන්න පක්කු මුතුරාජවෙල කඩොලාන උඩට කුණු බාපු ව්දිහ- දාපු කුණු ගිනි ගත්තම කඩොලාන කියල නහින්ඩ හදන ගු ඇන් පි වේසිගෙ පුතලට පොන්නය කුණු දාද්දි තෙර්ඩ් දාන්ඩ අමතක වෙලා..



    ජබෝ ක් ඒ අාතල් ඒකත් ඉවරයි:lol:
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    ගු ඇන් පි පොන්න පක්කු මුතුරාජවෙල කඩොලාන උඩට කුණු බාපු ව්දිහ- දාපු කුණු ගිනි ගත්තම කඩොලාන කියල නහින්ඩ හදන ගු ඇන් පි වේසිගෙ පුතලට පොන්නය කුණු දාද්දි තෙර්ඩ් දාන්ඩ අමතක වෙලා..


    ගෝඨාබහය උනත්, රනිල් උනත්, සිරිසේන උනත්, මහින්ද උනත්
    දාපු උන්ට වැහි නැති හෙන ගහන්න ඕන
    උන්ගේ අම්මලා අප්පලා පවුල් පිටින් නැති භංග වෙලා මැරෙන්න ඕන

    නැද්ද මම කියන්නෙ

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජබෝ ක් ඒ අාතල් ඒකත් ඉවරයි:lol:

    :rofl::rofl::rofl: ගු ඇන් පි පොන්නයො මොන තෙර්ඩ් එක දැම්මත් නානව මචන්..ඒ තරමටම උන්ගෙ ගු ඇන් පි පාන්ඩුව වැඩ කරල තියෙනව.. :lol::lol::lol:
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    සන්වර්දන ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න යනකොට තමා හැම එකාටම පරිසරේ මතක් වෙලා නහින්න හදන්නෙ...

    කවුද ඊයෙ පෙරේද මෙහෙම ගෑස් පෙන්නුවෙ
    කාටද එතුමා එහෙම වක්‍රව තර්ජනේ කලේ
    :lol:
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    තෝ ජෙප්පෙක් නේද බල්ලො.ඇයි එතකොට UNP එක්ක එකතුවෙලා තොපේ යහපාලනයෙන් පුරෝපු කුණු ගෝඨ දින්නහම අතුරුදහන් වෙනවාද?

    තාෙපේ මොළෙත් 3%ද කොහෙද තියෙන්නේ..:lol:
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    තෝ ජෙප්පෙක් නේද බල්ලො.ඇයි එතකොට UNP එක්ක එකතුවෙලා තොපේ යහපාලනයෙන් පුරෝපු කුණු ගෝඨ දින්නහම අතුරුදහන් වෙනවාද?

    තාෙපේ මොළෙත් 3%ද කොහෙද තියෙන්නේ..:lol:

    :lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලස්ස ඇට නමයෙ පුන්නක්කු රැලට නම් අවුලක් නෑ කියල දන්නවා :P

    මේ උඹ අර ප්‍රශ්නෙට උත්තර දීල ඉඳින් පඩ ෂෝ දාන්න කලින් :P
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,891
    113
    canada
    තෝ ජෙප්පෙක් නේද බල්ලො.ඇයි එතකොට UNP එක්ක එකතුවෙලා තොපේ යහපාලනයෙන් පුරෝපු කුණු ගෝඨ දින්නහම අතුරුදහන් වෙනවාද?

    තාෙපේ මොළෙත් 3%ද කොහෙද තියෙන්නේ..:lol:

    :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෝ ජෙප්පෙක් නේද බල්ලො.ඇයි එතකොට UNP එක්ක එකතුවෙලා තොපේ යහපාලනයෙන් පුරෝපු කුණු ගෝඨ දින්නහම අතුරුදහන් වෙනවාද?

    තාෙපේ මොළෙත් 3%ද කොහෙද තියෙන්නේ..:lol:

    :rofl::rofl:
     

    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure
    කටුනායක-කොළඹ අධිවේගය අසළ ගින්නෙන් කඩොලාන පද්ධතියට හානියක් නෑ
    February 21, 2020 09:42 pm

    කටුනායක-කොළඹ අධිවේගී මාර්ගයේ කටුනායක දෙසට ගමන් කරන මංතීරුව ආසන්නයේ කැළෑබද ප්‍රදේශයක ඊයේ (20) ගින්නක් හටගත්තේය.

    කෙසේ වෙතත් ගින්නෙන් කිසිඳු ආකාරයකින් එහි කඩොලාන පද්ධතියට හානි සිදු වී නොමැති බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර සීතා අරඹෙපොල මහත්මිය පවසයි.

    ඒ මහත්මිය ප්‍රකාශ කරන්නේ කඩොලාන පද්ධතියට හානි වු බවට අසත්‍ය ප්‍රචාර ප්‍රචාරය වන බවයි.

    කඩොලාන පද්ධතිය සහිත ප්‍රදේශයට මෙම ගින්න පැතිරීමට කිසිදු ඉඩක් ලබා නොදුන් බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ.

    Ada derana