GOTA sir mena කඩොලානට_ගිණි තියලා

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    පොන්නය කොළඹ කුණු ටික ගිහින් ඔතනට හැලුව.. කුණු ගොඩවල් ගිනි ගන්නව තමයි ගෑස්නෙ ,පොඩි සිගරට් කොටයක් ඇති කන්දටම ගිනි තියන්ඩ..

    පොන්නය ගිහින් මුතුරාජවෙලටට කුණු දාද්දි මීක් නොකියපු ගු ඇන් පි වේසිගෙ පුත්තු එනව ගිනි තිබ්බ ගාගෙන...නොදකින් පොන්න රැල..:angry:

    එතකොට අර බ්ලුමැන්ඩල් කුණු කන්ද පුපුරල ගෙවල් උඩට කඩන් වැටිල 10-20ක් මලෙත් කවුරු හරි කරපු දෙයක් නිසාද???? කුණු කදු ගිනි ගන්නව ඕක තේරුම් ගන්ඩ බැරිනම් වැඩක් නැ..

    කුණු කන්ද පුපුරල මිනිස්සු මලාට පස්සෙ, කොළඹ කුණු ටික පොන්නයට දාගන්ඩ තැනක් තිබ්බෙ නැ ..ඒකයි මුතුරාජවෙලට ගිහින් කුණු ටික පොන්න පකා අත ඇරියෙ..

    දැන් ඒක ගිනි ගත්තම පොන්නයගෙ කුක්කන්ට කඩොලාන මතක් වෙලා, පොන්නය කුණු ගොඩ ඔතන බෑවෙම කඩොලාන ඩෝසර් කරල කියල පොන්නයගෙ කුක්කො දන්නෙ නැ ,නොදකින් මෙහෙමත් පොන්න රැලක්..
    :angry::angry::angry:

    තෝ ජෙප්පෙක් නේද බල්ලො.ඇයි එතකොට UNP එක්ක එකතුවෙලා තොපේ යහපාලනයෙන් පුරෝපු කුණු ගෝඨ දින්නහම අතුරුදහන් වෙනවාද?

    තාෙපේ මොළෙත් 3%ද කොහෙද තියෙන්නේ..:lol:

    වැඩ කරන විරුවා මීතොට මුල්ලට කුණු ගිහින් දාල මිනිස්සු මැරුව වගේ වෙන්නැති

    මුතුරජවෙලට කුණු දාන්න ගත්තේ එහෙ කුණු වලින් විදුලිය හදන power plant එකක් හදන හින්ද.
    දැන් ගොඩක් හදල ඉවරයි
    ඒක හදනකන් තමයි තාවකාලිකව ඔතන කුණු දැම්මේ. අනිත් එක ඔතන කඩොලාන නැහැ

    උඹලට ඕක ගැන එත් ප්‍රශ්නයක් තියේනම් අහපන් උඹලගේ අලුත් සභාපතිගෙන් ඌ තමයි යහපාලනේ පරිසර ඇමති :rofl:

    කෙරවලපිටිය diesel බලාගාරේ නම් හැදුවේ මහින්ද
    කුරුල්ලොන්ට ඉන්න නෑ දුමට. මුදට දානවා ඉතුරු ටික මාළු ඉවරයි
     
    Last edited:

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    87302274_2575463309376535_210670873173032960_o.jpg

    Source - https://www.bbc.com/sinhala/sri-lanka-51583827
    සීදුව නගරාධිපතිවරයා බීබීසී සිංහල සේවයට පැවසුවේ, ඝන අපද්‍රව්‍ය බැහැර කරන 'පිලපිටිය කුඹුර' නමැති ස්ථානය මුතුරාජවෙල අභය භූමියට අයත් නොවන බවය.

    "මුතුරාජවෙල රක්ෂිතය කියන්නෙ මොකක් ද කියල පරිසරවේදියො දන්නේ නෑ. මේ ඉඩමට කියන්නෙ පිලපිටිය කුඹුර කියල. සීදුව නගර සභාව අවුරුදු 20ක ඉදන් කුණු දැම්මෙ මෙතනට. මේක පෞද්ගලික ඉඩමක් විදිහට තිබුණ එකක්. අක්කර 50කට වැඩි ඉඩම් රජයට පවරා ගැනීම යටතේ එල් ආර් සී එක යටතට පත්වුණ ඉඩමක් මේක."

    සීදූව නගරසභාව අවුරුදු 2007 ඉදලා මොන පක්ශෙ කට්ටියද පාලනය කරන්නේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Mag-Web-tumb-new-psd-Recovered-23-760x405.jpg

    ඇමති පාඨලී චම්පිකගේ මෙගා පොලිස් ව්‍යාපෘතියෙන් කුණු පිරවූ මුතුරාජවෙල රක්ෂිතය ගිණි ගනි
    --------------------------------------------------------------
    කටුනායාක – කොළඹ අධිවේගී මාර්ගයේ වාහන ධාවනයද පැය 08 කට අධික කාලයක් නතර කරමින් ඊයේ (20) දින මුතුරාජවෙල අභය භුමියේ පිහිටි කසල කන්දක ගින්නක් ඇතිවූවා.

    මුතුරාජවෙල අභය භූමියේ උතුරු මායිමේ මීගමු කලපුවට යාබදව සියලු කඩොලාන ශාකයන් විනාශ කර දමමින් සීදුව මහ නගර සභාව විසින් ප්‍රදේශයට එකතුවන කසල එම ස්ථානයට බැහැර කරන බවයි පරිසරවේදීන් සඳහන් කර සිටින්නේ.

    මෙම කඩොලාන ශාඛ පද්ධතියට එක් කරන කසල වලින් ගලායන ශ්‍රාවයන් මීගමුව කලපුවට සෘජුව බැහැරවීම නිසා එම පරිසර කලාපය විනාශ වෙමින් යන බවත් මෙලෙස කසල බැහැර කිරීම අත්හිටුවන්නැයි දන්වා අවස්ථා ගණනාවකදී බලධාරීන්ට දැනුවත් කලද මේ දක්වා කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති බවයි පරිසරවේදීන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

    මුතුරාජවෙල පරිසර කලාපයට කුණු ගෙනිහින් දැම්මේ පාඨලී චම්පික. ඒ ප්‍රදේශවාසීන්ගේ, පරිසර සංවිධාන වල දැඩි විරෝධය මැද, බලහත්කාරයෙන්.
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    Source - https://www.bbc.com/sinhala/sri-lanka-51583827

    සීදුව නගරාධිපතිවරයා බීබීසී සිංහල සේවයට පැවසුවේ, ඝන අපද්‍රව්‍ය බැහැර කරන 'පිලපිටිය කුඹුර' නමැති ස්ථානය මුතුරාජවෙල අභය භූමියට අයත් නොවන බවය.

    "මුතුරාජවෙල රක්ෂිතය කියන්නෙ මොකක් ද කියල පරිසරවේදියො දන්නේ නෑ. මේ ඉඩමට කියන්නෙ පිලපිටිය කුඹුර කියල. සීදුව නගර සභාව අවුරුදු 20ක ඉදන් කුණු දැම්මෙ මෙතනට. මේක පෞද්ගලික ඉඩමක් විදිහට තිබුණ එකක්. අක්කර 50කට වැඩි ඉඩම් රජයට පවරා ගැනීම යටතේ එල් ආර් සී එක යටතට පත්වුණ ඉඩමක් මේක."

    සීදූව නගරසභාව 2007 ඉදලා මොන පක්ශෙ කට්ටියද පාලනය කරන්නේ
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ගෝටා නෙවෙයි lee kuan අවත් මේ රට එක පාරට වෙනස් කරන්ඩ බැ
    හැම එකටම ගෝටා ගෝටා ගන්නේ නැතුව ටික කාලයක් බැලුවා නම් හරි
    මොකා හරි ඇවිල්ල රට දියුණු වෙනවා නම් එච්චරයි මිනිස්සු සිරිසෙන ගැනත් එහෙම හිතලනේ චන්දෙ දුන්නේ

    :yes::yes:
     
    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    https://www.facebook.com/dineshrupasingha.rupasingha/videos/3584890558248436/

    ගෝටත් ඉන්නෙ අර පුත්තලමෙ සනත් නිශාන්තගෙ මතයෙ නේද? පරිසරය ගැන කතා කරන එවුන් පෙන්නන්න බෑ.අර ලේඩිටත් කින්ඩිය දානවා ප්‍රොජෙක්ට් වලට බාදා කරනව කියල කඩොලාන බේරන්න කතාකරල..හැමෑකාටම පරිසරේ මතක් වෙන්නෙ ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නකොටලු..හැම එකාම කිවෙ අර ලේඩිට
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    Gotata tada wela neda Lady officer ekka??
    2014 James Packer genna marenna haduwa ewunta mona Parisara adarayak kekkumak da ban. Mun 2/3 gaththoth
    aye Night Race patan gani.
    :lol:
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    https://www.facebook.com/dineshrupasingha.rupasingha/videos/3584890558248436/

    ගෝටත් ඉන්නෙ අර පුත්තලමෙ සනත් නිශාන්තගෙ මතයෙ නේද? පරිසරය ගැන කතා කරන එවුන් පෙන්නන්න බෑ.අර ලේඩිටත් කින්ඩිය දානවා ප්‍රොජෙක්ට් වලට බාදා කරනව කියල කඩොලාන බේරන්න කතාකරල..හැමෑකාටම පරිසරේ මතක් වෙන්නෙ ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නකොටලු..හැම එකාම කිවෙ අර ලේඩිට

    Mey aththa yaksha awesaya tama penne😃
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගින්න පටන් ගත්තේ කාගේ වෑඩකින්ද දන්නේ නෑ නමුත් ආණ්ඩුවෙන් ගින්න පාලනය කලා ඉක්මනට. අර යහපාලනේ වගේ රෙද්දේ රෙවිලා වටේටම ගද ගහන්න ඈරලත් හෝදගන්න මාස ගාණක් ගියේ නෑ,. මෙතන මීගමුවේ සීන් එකට සම්බන්ධයක් නෑ. අනික අති බහුතරයක් ගෝඨාට චන්දේ දීපු මිනිස්සු හිට ගත්තේ වනජීවී නිලධාරිනියගේ පෑත්තේ. අන්න ඒකයි යු ඈන් පී ජේ වී පී ගොන්නුගෙයි අනිත් මිනිස්සුන්ගෙයි වෙනස. තාමත් බොරු ප්‍රචාරය කරලා චන්දයක් ගොඩ දාගන්න පුලුවන් වෙයි කියලා නෑවත නෑවත උත්සහා කරන එවුන්ට ගෑලපෙන්නේ ඕලෙවල් ෆේල් එකෙක් තමා
     
    • Like
    Reactions: BadBlueGenius

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    ගින්න පටන් ගත්තේ කාගේ වෑඩකින්ද දන්නේ නෑ නමුත් ආණ්ඩුවෙන් ගින්න පාලනය කලා ඉක්මනට. අර යහපාලනේ වගේ රෙද්දේ රෙවිලා වටේටම ගද ගහන්න ඈරලත් හෝදගන්න මාස ගාණක් ගියේ නෑ,. මෙතන මීගමුවේ සීන් එකට සම්බන්ධයක් නෑ. අනික අති බහුතරයක් ගෝඨාට චන්දේ දීපු මිනිස්සු හිට ගත්තේ වනජීවී නිලධාරිනියගේ පෑත්තේ. අන්න ඒකයි යු ඈන් පී ජේ වී පී ගොන්නුගෙයි අනිත් මිනිස්සුන්ගෙයි වෙනස. තාමත් බොරු ප්‍රචාරය කරලා චන්දයක් ගොඩ දාගන්න පුලුවන් වෙයි කියලා නෑවත නෑවත උත්සහා කරන එවුන්ට ගෑලපෙන්නේ ඕලෙවල් ෆේල් එකෙක් තමා

    අනිවාර්යෙන්ම මචං .
    මේ ගින්න ඉතාම කාර්යක්ෂමව නිවපු විදියටම
    Unp + jvp උන්ට බැරි උණ දේ අපේ sir කරනවා .
    ස' තව මාසයක් යන්න කලින් බෝම්බ ගහපු උන්වත්
    අල්ලලා නියමිත දඩුවම් ලබාදෙනවා
    .:):)
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    ගින්න පටන් ගත්තේ කාගේ වෑඩකින්ද දන්නේ නෑ නමුත් ආණ්ඩුවෙන් ගින්න පාලනය කලා ඉක්මනට. අර යහපාලනේ වගේ රෙද්දේ රෙවිලා වටේටම ගද ගහන්න ඈරලත් හෝදගන්න මාස ගාණක් ගියේ නෑ,. මෙතන මීගමුවේ සීන් එකට සම්බන්ධයක් නෑ. අනික අති බහුතරයක් ගෝඨාට චන්දේ දීපු මිනිස්සු හිට ගත්තේ වනජීවී නිලධාරිනියගේ පෑත්තේ. අන්න ඒකයි යු ඈන් පී ජේ වී පී ගොන්නුගෙයි අනිත් මිනිස්සුන්ගෙයි වෙනස. තාමත් බොරු ප්‍රචාරය කරලා චන්දයක් ගොඩ දාගන්න පුලුවන් වෙයි කියලා නෑවත නෑවත උත්සහා කරන එවුන්ට ගෑලපෙන්නේ ඕලෙවල් ෆේල් එකෙක් තමා

    ඔව් ලොකු සෑර් අවිල්ල පුද්ගලිකවම මැදිහත්වෙලා එයාගෙ පොම්පෙම අල්ලල ගින්න නිව්වලු. සජිත් ජනාදිපති උනානම් ඒක මේව හොයන එකක් නෑ ගිනිනිවන හමුදාව ඇවිල්ලයි නිවන්න වෙන්නෙ

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔව් ලොකු සෑර් අවිල්ල පුද්ගලිකවම මැදිහත්වෙලා එයාගෙ පොම්පෙම අල්ලල ගින්න නිව්වලු. සජිත් ජනාදිපති උනානම් ඒක මේව හොයන එකක් නෑ ගිනිනිවන හමුදාව ඇවිල්ලයි නිවන්න වෙන්නෙ

    රිදෙනවා නේද? සජිත් සර් හිටපු ආණ්ඩුවෙන් තමා 300 මිනිස්සූ මෑරිලා තව බර ගානක් මෑරෙනකම් බකන් නිලන් හිටියේ.. කයිය නම් තියෙනවා දාහකට ගහන්න. ඒත් හිටගෙන හුජ්ජ දාන්න පණ නෑ