Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Gota ta chanda laksha 74k - lankacnews
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝටා ලක්ෂ 74යි.. සජිත් උපරිම ලක්ෂ 48යි.. ගෝටා හා සජිත් අතර පරතරය ලක්ෂ 27යි… අලුත්ම පුරෝකතනය මෙන්න..

පසුගිය පලාත් පාලන මැතිවරණ ප්‍රතිපල හා නවතම සමීක්ෂණ වාර්ථා අනුව නොවැම්බර් 16 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ගොටාභය රාජපක්ෂ මහතා චන්ද ලක්ෂ් 75 ක් පමන ලබා පැහැදිලි ජයග්‍රහණයක් ලබන බව ආචාර්ය නාලක ගොඩහේවා පසුගියදා ගම්පහ ප්‍රදේශයේ පැවති රැස්වීමකදී පැවසීය

” මේවර ජනාධිපතිවරණය සඳහා චන්ද දායකයන් ලක්ෂ 160 ක් ලියාපදිංචිව සිටිනවා. ඉන් 82% ක් පමන චන්දය භාවිත කලොත් ප්රතික්ෂේපපිත චන්ද වලින් පසු චන්ද ලක්ෂ 130 ක් පමන වලංගු චන්ද බලාපොරොත්තු විය හැකියි. ජයග්‍රහණය සඳහා චන්ද ලක්ෂ 65 ය ඉක්මවා ලබා ගත යුතුයි.

අවසානයට පැවතිපලාත් පාලන මැතිවරණයේදී ගොටාභය රාජපක්ෂ මහතාට නාම යෝජනා දුන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ චන්ද ලක්ෂ 50 ක් ලබා ගත්තා. මේ වන විට එතුමාට සහාය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය චන්ද ලක්ෂ 14 ගත්තා. තොන්ඩමන් මහතා ලක්ෂයක් ගත්තා. ඊට අමතරව උතුරේ ඩග්ලස් දේවානන්ද මහතා හා නැගෙනහිර කුඩා පක්ෂ තවත් චන්ද ලක්ෂයකට වඩා ගත්තා. එකතුව චන්ද ලක්ෂ 66 යි. අවශ්‍ය ප්‍රමාණයටත් වැඩියි.

මීට අමතරව පලවන වරට චන්දය දෙන තරුණ තරුණියෝ ලක්ෂ 11 න් 70% කට වඩා ගොටාභය රාජපක්ෂ මහතාට චන්දය දෙන බව සමීක්ෂණ වාර්ථාවලින් පෙනෙනවා. එතැන තවත් චන්ද ලක්ෂ 8 ක් එකතු වුනාම ගොටාභය මහතාට චන්ද ලක්ෂ 74 යි.

නමුත් සජිත් ප්‍රේමදාස මහතාගේ තත්වය බරපතලයි. එද පලාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ලැබුනේ චන්ද ලක්ෂ 36 යි. දෙමල සංධානය ඇතුලු ප්‍රේමදාස මහතාට සහාය දෙන අනෙකුත් කුඩා පක්ෂ ගත් මුලු චන්ද වල එකතුව ලක්ෂ 8 ක් පමන වෙනවා. දැන් සජිත්ට චන්ද ලක්ෂ 44 යි. අලුත් චන්ද වලින් ලක්ෂ 3 ක් ලැබුනත් වැඩිම උනොත් චන්ද ලක්ෂ 47 යි. මීට අමතරව අවසාන පලාත් පාලන මතිවරණයේදි චන්දය භාවිත නොකල ලක්ෂ දෙකක් පමන මෙවර චන්දය භාවිත කරනවා. ඒ චන්ද සම සමව බෙදී ගියොත් ගෝඨාභය මහතාට චන්ද ලක්ෂ 75 යි සජිත් ප්‍රේමදාස මහතාට චන්ද ලක්ෂ 48යි.

පහුගිය මැතිවරණයේදී චන්ද ලක්ෂ 7 කට ආසන්නව ගත් ජනතා විමුක්තී පෙරමුණ මෙවර තනිවම තරඟ කරන නිසා ඒ චන්ද සජිත්ට ලැබෙන්නේ නැහැ. මේ අනුව ගෝටාභය රාජපක්ෂ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර පරතරය මොනම ක්රමයකින්වත් පියවන්නට බැහැ”

– Nalaka Godahewa FB

[QUOTE="srilanka7, post: 24922287, member: 173181"] [SIZE="4"][COLOR="DarkRed"][B]ගෝටා ලක්ෂ 74යි.. සජිත් උපරිම ලක්ෂ 48යි.. ගෝටා හා සජිත් අතර පරතරය ලක්ෂ 27යි… අලුත්ම පුරෝකතනය මෙන්න.. පසුගිය පලාත් පාලන මැතිවරණ ප්‍රතිපල හා නවතම සමීක්ෂණ වාර්ථා අනුව නොවැම්බර් 16 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ගොටාභය රාජපක්ෂ මහතා චන්ද ලක්ෂ් 75 ක් පමන ලබා පැහැදිලි ජයග්‍රහණයක් ලබන බව ආචාර්ය නාලක ගොඩහේවා පසුගියදා ගම්පහ ප්‍රදේශයේ පැවති රැස්වීමකදී පැවසීය ” මේවර ජනාධිපතිවරණය සඳහා චන්ද දායකයන් ලක්ෂ 160 ක් ලියාපදිංචිව සිටිනවා. ඉන් 82% ක් පමන චන්දය භාවිත කලොත් ප්රතික්ෂේපපිත චන්ද වලින් පසු චන්ද ලක්ෂ 130 ක් පමන වලංගු චන්ද බලාපොරොත්තු විය හැකියි. ජයග්‍රහණය සඳහා චන්ද ලක්ෂ 65 ය ඉක්මවා ලබා ගත යුතුයි. අවසානයට පැවතිපලාත් පාලන මැතිවරණයේදී ගොටාභය රාජපක්ෂ මහතාට නාම යෝජනා දුන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ චන්ද ලක්ෂ 50 ක් ලබා ගත්තා. මේ වන විට එතුමාට සහාය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය චන්ද ලක්ෂ 14 ගත්තා. තොන්ඩමන් මහතා ලක්ෂයක් ගත්තා. ඊට අමතරව උතුරේ ඩග්ලස් දේවානන්ද මහතා හා නැගෙනහිර කුඩා පක්ෂ තවත් චන්ද ලක්ෂයකට වඩා ගත්තා. එකතුව චන්ද ලක්ෂ 66 යි. අවශ්‍ය ප්‍රමාණයටත් වැඩියි. මීට අමතරව පලවන වරට චන්දය දෙන තරුණ තරුණියෝ ලක්ෂ 11 න් 70% කට වඩා ගොටාභය රාජපක්ෂ මහතාට චන්දය දෙන බව සමීක්ෂණ වාර්ථාවලින් පෙනෙනවා. එතැන තවත් චන්ද ලක්ෂ 8 ක් එකතු වුනාම ගොටාභය මහතාට චන්ද ලක්ෂ 74 යි. නමුත් සජිත් ප්‍රේමදාස මහතාගේ තත්වය බරපතලයි. එද පලාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ලැබුනේ චන්ද ලක්ෂ 36 යි. දෙමල සංධානය ඇතුලු ප්‍රේමදාස මහතාට සහාය දෙන අනෙකුත් කුඩා පක්ෂ ගත් මුලු චන්ද වල එකතුව ලක්ෂ 8 ක් පමන වෙනවා. දැන් සජිත්ට චන්ද ලක්ෂ 44 යි. අලුත් චන්ද වලින් ලක්ෂ 3 ක් ලැබුනත් වැඩිම උනොත් චන්ද ලක්ෂ 47 යි. මීට අමතරව අවසාන පලාත් පාලන මතිවරණයේදි චන්දය භාවිත නොකල ලක්ෂ දෙකක් පමන මෙවර චන්දය භාවිත කරනවා. ඒ චන්ද සම සමව බෙදී ගියොත් ගෝඨාභය මහතාට චන්ද ලක්ෂ 75 යි සජිත් ප්‍රේමදාස මහතාට චන්ද ලක්ෂ 48යි. පහුගිය මැතිවරණයේදී චන්ද ලක්ෂ 7 කට ආසන්නව ගත් ජනතා විමුක්තී පෙරමුණ මෙවර තනිවම තරඟ කරන නිසා ඒ චන්ද සජිත්ට ලැබෙන්නේ නැහැ. මේ අනුව ගෝටාභය රාජපක්ෂ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර පරතරය මොනම ක්රමයකින්වත් පියවන්නට බැහැ” – Nalaka Godahewa FB[/B][/COLOR][/SIZE] :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom