Gota ta chanda laksha 74k - lankacnews

srilanka7

Active member
  • Feb 18, 2009
    532
    79
    28
    ගෝටා ලක්‍ෂ 74යි.. සජිත් උපරිම ලක්‍ෂ 48යි.. ගෝටා හා සජිත් අතර පරතරය ලක්‍ෂ 27යි… අලුත්ම පුරෝකතනය මෙන්න..

    පසුගිය පලාත් පාලන මැතිවරණ ප්‍රතිපල හා නවතම සමීක්ෂණ වාර්ථා අනුව නොවැම්බර් 16 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ගොටාභය රාජපක්ෂ මහතා චන්ද ලක්ෂ් 75 ක් පමන ලබා පැහැදිලි ජයග්‍රහණයක් ලබන බව ආචාර්ය නාලක ගොඩහේවා පසුගියදා ගම්පහ ප්‍රදේශයේ පැවති රැස්වීමකදී පැවසීය

    ” මේවර ජනාධිපතිවරණය සඳහා චන්ද දායකයන් ලක්ෂ 160 ක් ලියාපදිංචිව සිටිනවා. ඉන් 82% ක් පමන චන්දය භාවිත කලොත් ප්‍රතික්ෂේපපිත චන්ද වලින් පසු චන්ද ලක්ෂ 130 ක් පමන වලංගු චන්ද බලාපොරොත්තු විය හැකියි. ජයග්‍රහණය සඳහා චන්ද ලක්ෂ 65 ය ඉක්මවා ලබා ගත යුතුයි.

    අවසානයට පැවතිපලාත් පාලන මැතිවරණයේදී ගොටාභය රාජපක්ෂ මහතාට නාම යෝජනා දුන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ චන්ද ලක්ෂ 50 ක් ලබා ගත්තා. මේ වන විට එතුමාට සහාය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය චන්ද ලක්ෂ 14 ගත්තා. තොන්ඩමන් මහතා ලක්ෂයක් ගත්තා. ඊට අමතරව උතුරේ ඩග්ලස් දේවානන්ද මහතා හා නැගෙනහිර කුඩා පක්ෂ තවත් චන්ද ලක්ෂයකට වඩා ගත්තා. එකතුව චන්ද ලක්ෂ 66 යි. අවශ්‍ය ප්‍රමාණයටත් වැඩියි.

    මීට අමතරව පලවන වරට චන්දය දෙන තරුණ තරුණියෝ ලක්ෂ 11 න් 70% කට වඩා ගොටාභය රාජපක්ෂ මහතාට චන්දය දෙන බව සමීක්ෂණ වාර්ථාවලින් පෙනෙනවා. එතැන තවත් චන්ද ලක්ෂ 8 ක් එකතු වුනාම ගොටාභය මහතාට චන්ද ලක්ෂ 74 යි.

    නමුත් සජිත් ප්‍රේමදාස මහතාගේ තත්වය බරපතලයි. එද පලාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ලැබුනේ චන්ද ලක්ෂ 36 යි. දෙමල සංධානය ඇතුලු ප්‍රේමදාස මහතාට සහාය දෙන අනෙකුත් කුඩා පක්ෂ ගත් මුලු චන්ද වල එකතුව ලක්ෂ 8 ක් පමන වෙනවා. දැන් සජිත්ට චන්ද ලක්ෂ 44 යි. අලුත් චන්ද වලින් ලක්ෂ 3 ක් ලැබුනත් වැඩිම උනොත් චන්ද ලක්ෂ 47 යි. මීට අමතරව අවසාන පලාත් පාලන මතිවරණයේදි චන්දය භාවිත නොකල ලක්ෂ දෙකක් පමන මෙවර චන්දය භාවිත කරනවා. ඒ චන්ද සම සමව බෙදී ගියොත් ගෝඨාභය මහතාට චන්ද ලක්ෂ 75 යි සජිත් ප්‍රේමදාස මහතාට චන්ද ලක්ෂ 48යි.
    පහුගිය මැතිවරණයේදී චන්ද ලක්ෂ 7 කට ආසන්නව ගත් ජනතා විමුක්තී පෙරමුණ මෙවර තනිවම තරඟ කරන නිසා ඒ චන්ද සජිත්ට ලැබෙන්නේ නැහැ. මේ අනුව ගෝටාභය රාජපක්ෂ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර පරතරය මොනම ක්‍රමයකින්වත් පියවන්නට බැහැ”

    – Nalaka Godahewa FB


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,336
    6,411
    113
    අන්න මැදමුලනේ වලවුවේ ජනෙල් පිහ දානවා මේ පාර අයියයි මල්ලි දෙන්නම ජනෙල් වල එල්ලිලා කතාව කරනවා නේ හොම්බෙන් ගියාම :lol::lol:





    maxresdefault.jpg