Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GOTA ta mama banne boruwata - Ranjan Ramanayaka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාලකන්නි කරන්නේ නැතුව ජනාධිපතිට වැඩේ කරගෙන යන්න දෙන්න ඕනේ-රන්ජන්.

[YOUTUBE]WoPgtCOFsaY[/YOUTUBE]

උසස් පෙළ විභාගයෙන් තමාට ලැබී ඇති ප්‍රතිඵලය පිළිබඳ සතුටට පත්වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

ලැබී ඇති ප්‍රතිඵල පිළිබඳව තමන් සතුටට පත් වන නමුත් ක්‍රිස්තු ධර්මය විෂය අසමත් වී තිබීම තමාටද ගැටලුවක්ව ඇති බවයි ඒ මහතා පැවසුවේ.

එම විෂය නැවත සමීක්ෂණය සඳහා අයදුම් කර ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් නීති විද්‍යාලයට අවශ්‍ය සුදුසුකම් මේ වන විට සපුරා ඇති බවත් නීතිඥයෙක් වීම තම අපේක්ෂාව බවත් ඔහු ප්‍රකාශ කළේය.

එසේම නිර්මල බුදු දහම තමන් කිසිදු අවස්ථාවක විවේචනය කර නැති බවත් එසේ කර ඇති එක අවස්ථාවක් පෙන්වා දුන්නොත් තමන් දේශපාලන දිවියෙන් සමුගන්නා බවත් ඒ මහතා පැවසීය.

තමන්ට නාම යෝජනා නොදෙන බවට ගෙන ඇති තීරණයට ප්‍රධානම හේතුව තමන් බුද්ධාගමට අපහාස කළාය යන චෝදනාවම නොවන බවත් ආසන පරාජය වු අය විසින් එම කරුණ හුවා දැක්වීමට උත්සාහ කරන බවත් ඒ මහතා පැවසීය.

මහ බැංකු බැඳුම්කර සිද්ධියේදීත් තමන්ගේ මතය විවෘතව ප්‍රකාශ කළ බවත් එහිදී හිත් රිදීම් ඇති වු පිරිසද තමන්ට නාම යෝජනා නොදීමට කටයුතු සළසන බවයි රන්ජන් රාමනායක මහතා වැඩිදුරටත් පැවසුවේ.

නාම යෝජනා නොදුනහොත් තමන් ස්වාධීනව නව පක්ෂයකින් මැතිවරණයට ඉදිරිපත් වන බවත් ඒ මහතා පැවසීය.

එසේම පසුගිය ජනාධිපතිවරණ පරාජයට රටේ ජනතාව තුළ ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් මතුවීම ප්‍රධානතම හේතුව වු බවත් ඔහු ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ රාජිත සේනාරත්න හා පාඨලී චම්පික අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ගෙන විත් සිදු කළ පූර්වාදර්ශයට තමන් කැමති බවත් නමුත් පුද්ගලයන් විශේෂිකරණය කරමින් නීතියෙන් දඬුවම් පැමිණවීමට තමන් එකඟ නොවන බවත්ය.

ජනාධිපතිවරණය සමයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා විවේචනය කර සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

"අපි කෝලිට කොච්චර බණිනවද ඒ කිසි වරදක් කරලා නෙවේනේ..

ඒ වගේ ජනාධිපතිවරණයේ දී අපි අපේ අපේක්ෂකයා දිනවීමට කළ හැකි සෑම දේම කරනවා.

මේ දේවල් කාලකණ්නි කරන්න හොඳ නෑ..ජනාධිපතිතුමාට නිවී සැනසිල්ලේ අවුරුද්දක් දෙකක් තමුන්ගේ චින්තනය කරගන්න ඉඩ දෙන්න ඕනේ..

එතුමා ළඟදී ආර් එම් වී එකට ගියානේ..ඒක මරු වැඩක්. ඒ වගේ වැඩවලට මම ඩබල් සැලුට් ගහනවා.."

[QUOTE="dxx, post: 25046890, member: 386171"] [SIZE="5"][B]කාලකන්නි කරන්නේ නැතුව ජනාධිපතිට වැඩේ කරගෙන යන්න දෙන්න ඕනේ-රන්ජන්.[/B][/SIZE] [CENTER][YOUTUBE]WoPgtCOFsaY[/YOUTUBE][/CENTER] [SIZE="4"][COLOR="black"]උසස් පෙළ විභාගයෙන් තමාට ලැබී ඇති ප්‍රතිඵලය පිළිබඳ සතුටට පත්වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි. ලැබී ඇති ප්‍රතිඵල පිළිබඳව තමන් සතුටට පත් වන නමුත් ක්‍රිස්තු ධර්මය විෂය අසමත් වී තිබීම තමාටද ගැටලුවක්ව ඇති බවයි ඒ මහතා පැවසුවේ. එම විෂය නැවත සමීක්ෂණය සඳහා අයදුම් කර ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් නීති විද්‍යාලයට අවශ්‍ය සුදුසුකම් මේ වන විට සපුරා ඇති බවත් නීතිඥයෙක් වීම තම අපේක්ෂාව බවත් ඔහු ප්‍රකාශ කළේය. එසේම නිර්මල බුදු දහම තමන් කිසිදු අවස්ථාවක විවේචනය කර නැති බවත් එසේ කර ඇති එක අවස්ථාවක් පෙන්වා දුන්නොත් තමන් දේශපාලන දිවියෙන් සමුගන්නා බවත් ඒ මහතා පැවසීය. තමන්ට නාම යෝජනා නොදෙන බවට ගෙන ඇති තීරණයට ප්‍රධානම හේතුව තමන් බුද්ධාගමට අපහාස කළාය යන චෝදනාවම නොවන බවත් ආසන පරාජය වු අය විසින් එම කරුණ හුවා දැක්වීමට උත්සාහ කරන බවත් ඒ මහතා පැවසීය. මහ බැංකු බැඳුම්කර සිද්ධියේදීත් තමන්ගේ මතය විවෘතව ප්‍රකාශ කළ බවත් එහිදී හිත් රිදීම් ඇති වු පිරිසද තමන්ට නාම යෝජනා නොදීමට කටයුතු සළසන බවයි රන්ජන් රාමනායක මහතා වැඩිදුරටත් පැවසුවේ. නාම යෝජනා නොදුනහොත් තමන් ස්වාධීනව නව පක්ෂයකින් මැතිවරණයට ඉදිරිපත් වන බවත් ඒ මහතා පැවසීය. එසේම පසුගිය ජනාධිපතිවරණ පරාජයට රටේ ජනතාව තුළ ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් මතුවීම ප්‍රධානතම හේතුව වු බවත් ඔහු ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ රාජිත සේනාරත්න හා පාඨලී චම්පික අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ගෙන විත් සිදු කළ පූර්වාදර්ශයට තමන් කැමති බවත් නමුත් පුද්ගලයන් විශේෂිකරණය කරමින් නීතියෙන් දඬුවම් පැමිණවීමට තමන් එකඟ නොවන බවත්ය. ජනාධිපතිවරණය සමයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා විවේචනය කර සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ඒ මහතා මෙසේ අදහස් දැක්වීය. "අපි කෝලිට කොච්චර බණිනවද ඒ කිසි වරදක් කරලා නෙවේනේ.. ඒ වගේ ජනාධිපතිවරණයේ දී අපි අපේ අපේක්ෂකයා දිනවීමට කළ හැකි සෑම දේම කරනවා. මේ දේවල් කාලකණ්නි කරන්න හොඳ නෑ..ජනාධිපතිතුමාට නිවී සැනසිල්ලේ අවුරුද්දක් දෙකක් තමුන්ගේ චින්තනය කරගන්න ඉඩ දෙන්න ඕනේ.. එතුමා ළඟදී ආර් එම් වී එකට ගියානේ..ඒක මරු වැඩක්. ඒ වගේ වැඩවලට මම ඩබල් සැලුට් ගහනවා.."[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom