Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GOTA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සජිත් ගේ බොරුව සහ ඇත්ත

බොරුව : මට මන්දිර නෑ...ඉන්නේ පොඩි මහල් නිවාසෙක.

ඇත්ත : මොහු ජීවත්වන්නේ ලංකාවේ අති සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් ලෙස සැලකෙන රාජගිරියේ ඇති රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේ ය. එහි ලිපිනය අංක 11/01, B කුළුණ,රෝයල් පාක් නිවාස සංකීර්ණය, ලේක් ඩ්රයිව්,රාජගිරිය වේ.

බොරුව : මම ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් කැපවෙනවා.

ඇත්ත : 2017 වසරේ සිට මේ දක්වා ජනතා සුබ සිද්ධිය උදෙසා කිසිදු පණත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැත.

බොරුව : මට කඩියා වගේ වැඩ කරන්න පුළුවන්.

ඇත්ත : 2017 වසරේ සිට මේ දක්වා පාර්ලිමේන්තුව දින 236 ක් රැස්කර ඇතත් මොහු පැමිණ ඇත්තේ දින 72 ක් පමණි.

බොරුව : මට ඔක්කොම විභාග සහතික තියෙනවා.

ඇත්ත : මොහු ලංකාවේ හෝ වෙනත් රටක සාමාන්ය පෙළවත් සමත්ව නැත.

බොරුව : මට සුපිරි දැනුමක් තියෙනවා. මාත් එක්ක වැඩකරන්න කාටවත් බෑ.

ඇත්ත : මොහු යටතේ ඇති රාජ්ය ඉංජිනේරු සංස්ථාව 2018 ඔක්තෝබර් මාසය වන විට රුපියල් මිලියන 3,307 ක පාඩුවක් ලබා ඇත ( 2015 වසරේ රුපියල් මිලියන 709, 2016 වසරේ රුපියල් මිලියන 958, 2017 වසරේ රුපියල් මිලියන 740, 2018 වසරේ රුපියල් මිලියන 900 වශයෙන් )

බොරුව : වසර 2025 වනවිට ගම්උදා නිවාස යෝජනා ක්රමය යටතේ සැමට නිවසක් ලබා දෙනවා.

ඇත්ත : මොහු අනුරාධපුර දිස්ත්රික්කයේ ඉදිකර ඇති විහාරමහාදේවී ගම, විභූති ගම , සඳදිනූ ගම, ජන්මඅභිමානීගම වැනි ගම්මාන වල ඉදිකර ඇති නිවාස 126 කින් 80 ක් පානීය ජලය නොමැති නිසා අත්හැර දමා ඇත.

ඔබ මෙවැනි අසාර්ථක, අකාර්යක්ෂම පුද්ගලයෙකු රටේ ජනාධිපති ලෙස තේරීපත් වෙනවාට කැමතිද?

සොනාල ගුණවර්ධන

[QUOTE="chaturanga836, post: 24894862, member: 544536"] සජිත් ගේ බොරුව සහ ඇත්ත ============ 🔺බොරුව : මට මන්දිර නෑ...ඉන්නේ පොඩි මහල් නිවාසෙක. 🔹ඇත්ත : මොහු ජීවත්වන්නේ ලංකාවේ අති සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් ලෙස සැලකෙන රාජගිරියේ ඇති රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේ ය. එහි ලිපිනය අංක 11/01, B කුළුණ,රෝයල් පාක් නිවාස සංකීර්ණය, ලේක් ඩ්රයිව්,රාජගිරිය වේ. 🔺බොරුව : මම ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් කැපවෙනවා. 🔹ඇත්ත : 2017 වසරේ සිට මේ දක්වා ජනතා සුබ සිද්ධිය උදෙසා කිසිදු පණත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැත. 🔺බොරුව : මට කඩියා වගේ වැඩ කරන්න පුළුවන්. 🔹ඇත්ත : 2017 වසරේ සිට මේ දක්වා පාර්ලිමේන්තුව දින 236 ක් රැස්කර ඇතත් මොහු පැමිණ ඇත්තේ දින 72 ක් පමණි. 🔺බොරුව : මට ඔක්කොම විභාග සහතික තියෙනවා. 🔹ඇත්ත : මොහු ලංකාවේ හෝ වෙනත් රටක සාමාන්ය පෙළවත් සමත්ව නැත. 🔺බොරුව : මට සුපිරි දැනුමක් තියෙනවා. මාත් එක්ක වැඩකරන්න කාටවත් බෑ. 🔹ඇත්ත : මොහු යටතේ ඇති රාජ්ය ඉංජිනේරු සංස්ථාව 2018 ඔක්තෝබර් මාසය වන විට රුපියල් මිලියන 3,307 ක පාඩුවක් ලබා ඇත ( 2015 වසරේ රුපියල් මිලියන 709, 2016 වසරේ රුපියල් මිලියන 958, 2017 වසරේ රුපියල් මිලියන 740, 2018 වසරේ රුපියල් මිලියන 900 වශයෙන් ) 🔺බොරුව : වසර 2025 වනවිට ගම්උදා නිවාස යෝජනා ක්රමය යටතේ සැමට නිවසක් ලබා දෙනවා. 🔹ඇත්ත : මොහු අනුරාධපුර දිස්ත්රික්කයේ ඉදිකර ඇති විහාරමහාදේවී ගම, විභූති ගම , සඳදිනූ ගම, ජන්මඅභිමානීගම වැනි ගම්මාන වල ඉදිකර ඇති නිවාස 126 කින් 80 ක් පානීය ජලය නොමැති නිසා අත්හැර දමා ඇත. ▪️ඔබ මෙවැනි අසාර්ථක, අකාර්යක්ෂම පුද්ගලයෙකු රටේ ජනාධිපති ලෙස තේරීපත් වෙනවාට කැමතිද? ================ සොනාල ගුණවර්ධන [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom