BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,108
    1
    12,952
    113
    Gotham City
    සජිත් කතාකරන්නෙ ගොඨා ගැන
    අනුර කතාකරන්නෙ ගොඨා ගැන
    මහෙෂ් කතාකරන්නෙ ගොඨා ගැන
    ඒත් ගොඨ කතා කරන්නෙ රට හදන හැටි .


    වෙනස තෙරුම් ගමු

     
    • Haha
    Reactions: Identity

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මූ නොවැම්බර් 16ට කලින් මුගෙ ගෑණිවත් නිකං දෙනවා ෂුවර්.:rofl:


    PhotoPictureResizer_191102_115358331_crop_1080x1027-810x770.jpg
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,889
    1,549
    113
    සජිත් කතාකරන්නෙ ගොඨා ගැන
    අනුර කතාකරන්නෙ ගොඨා ගැන
    මහෙෂ් කතාකරන්නෙ ගොඨා ගැන
    ඒත් ගොඨ කතා කරන්නෙ රට හදන හැටි .


    වෙනස තෙරුම් ගමු


    :yes::yes::yes::yes::yes:

    5237819900530120101.jpg
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සජිත් කතාකරන්නෙ ගොඨා ගැන
    අනුර කතාකරන්නෙ ගොඨා ගැන
    මහෙෂ් කතාකරන්නෙ ගොඨා ගැන
    ඒත් ගොඨ කතා කරන්නෙ රට හදන හැටි .


    වෙනස තෙරුම් ගමු


    :yes::yes::yes:

    BIG BUMP
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,353
    1,307
    113
    Malabe
    සජිත් ගේ බොරුව සහ ඇත්ත
    ============

    🔺බොරුව : මට මන්දිර නෑ...ඉන්නේ පොඩි මහල් නිවාසෙක.

    🔹ඇත්ත : මොහු ජීවත්වන්නේ ලංකාවේ අති සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් ලෙස සැලකෙන රාජගිරියේ ඇති රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේ ය. එහි ලිපිනය අංක 11/01, B කුළුණ,රෝයල් පාක් නිවාස සංකීර්ණය, ලේක් ඩ්‍රයිව්,රාජගිරිය වේ.

    🔺බොරුව : මම ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් කැපවෙනවා.

    🔹ඇත්ත : 2017 වසරේ සිට මේ දක්වා ජනතා සුබ සිද්ධිය උදෙසා කිසිදු පණත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැත.

    🔺බොරුව : මට කඩියා වගේ වැඩ කරන්න පුළුවන්.

    🔹ඇත්ත : 2017 වසරේ සිට මේ දක්වා පාර්ලිමේන්තුව දින 236 ක් රැස්කර ඇතත් මොහු පැමිණ ඇත්තේ දින 72 ක් පමණි.

    🔺බොරුව : මට ඔක්කොම විභාග සහතික තියෙනවා.

    🔹ඇත්ත : මොහු ලංකාවේ හෝ වෙනත් රටක සාමාන්‍ය පෙළවත් සමත්ව නැත.

    🔺බොරුව : මට සුපිරි දැනුමක් තියෙනවා. මාත් එක්ක වැඩකරන්න කාටවත් බෑ.

    🔹ඇත්ත : මොහු යටතේ ඇති රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව 2018 ඔක්තෝබර් මාසය වන විට රුපියල් මිලියන 3,307 ක පාඩුවක් ලබා ඇත ( 2015 වසරේ රුපියල් මිලියන 709, 2016 වසරේ රුපියල් මිලියන 958, 2017 වසරේ රුපියල් මිලියන 740, 2018 වසරේ රුපියල් මිලියන 900 වශයෙන් )

    🔺බොරුව : වසර 2025 වනවිට ගම්උදා නිවාස යෝජනා ක්‍රමය යටතේ සැමට නිවසක් ලබා දෙනවා.

    🔹ඇත්ත : මොහු අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉදිකර ඇති විහාරමහාදේවී ගම, විභූති ගම , සඳදිනූ ගම, ජන්මඅභිමානීගම වැනි ගම්මාන වල ඉදිකර ඇති නිවාස 126 කින් 80 ක් පානීය ජලය නොමැති නිසා අත්හැර දමා ඇත.

    ▪️ඔබ මෙවැනි අසාර්ථක, අකාර්යක්ෂම පුද්ගලයෙකු රටේ ජනාධිපති ලෙස තේරීපත් වෙනවාට කැමතිද?

    ================
    සොනාල ගුණවර්ධන
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    සජිත් කතාකරන්නෙ ගොඨා ගැන



    ඒත් ගොඨ? කතා කරන්නෙ බ්..බ්..බ..බ.. බුහාහා..බ..බ්..අයියගෙන් අහන්න..එහෙම නේද අයියේ.....බබ්බ් අ...අබ්...බ ..ගා..ත:D:D
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,833
    1
    58,738
    113
    Mother Earth
    🔺සජිත්ගේ බොරුව : මට කඩියා වගේ වැඩ කරන්න පුළුවන්...
    ඇත්ත - අපි දැක්කා ස්ටේජ් එකෙන් බහිද්දි දෙන්නෙක් දෙපැත්තෙන් අල්ලන් ඉන්නවා. ආයෙම පඩි පෙළක් නගිද්දි දෙපැත්තෙ ඉන්න බොඩි ගාඩ්ලගෙ කරට අත් දාන් වාරු අරන් නැග්ගෙ. අවුරුදු 52යි ලු. :P
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,825
    19,960
    113
    Panadura
    සජිත් කතාකරන්නෙ ගොඨා ගැන
    අනුර කතාකරන්නෙ ගොඨා ගැන
    මහෙෂ් කතාකරන්නෙ ගොඨා ගැන
    ඒත් ගොඨ කතා කරන්නෙ රට හදන හැටි .

    වෙනස තෙරුම් ගමු

    :yes: :yes: :yes:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    🔺සජිත්ගේ බොරුව : මට කඩියා වගේ වැඩ කරන්න පුළුවන්...
    ඇත්ත - අපි දැක්කා ස්ටේජ් එකෙන් බහිද්දි දෙන්නෙක් දෙපැත්තෙන් අල්ලන් ඉන්නවා. ආයෙම පඩි පෙළක් නගිද්දි දෙපැත්තෙ ඉන්න බොඩි ගාඩ්ලගෙ කරට අත් දාන් වාරු අරන් නැග්ගෙ. අවුරුදු 52යි ලු. :P


    :rofl::rofl::rofl: