Gotabaya (ගෝඨාභය) - Neo ft. Jagana Krishnakuma, Prem Jr, Janith Chalaka

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    Gotabaya (ගෝඨාභය) - Neo ft. Jagana Krishnakuma, Prem Jr, Janith Chalaka

    එළකිරියේ සැහෙන ගෝට සපොටර්සලා ඉන්නවනේ .. මම දැක්ක කීපදෙනෙක් ඊයේ ත්‍රෙඩ් එකක පොරගේ සින්දුව හොයනවා .. මෙන්න හම්බ උනා .. සින්දුව ලස්සනට ගහල තියනවා .සජිත් ගේ එක "උලත් එකයි පිලත් එකයි unp ගේම ගහනවා " කියල ඊයේ රැස්සිමේ දාපු එකද ??? .. :rofl::rofl::rofl:

     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේක වැඩක් නෑ.....සජිත්ගේ තේමා ගීතය share කරන්නකෝ...අර උලත් එකයි...පිලත් එකයි සින්දුව....

    හරි ආස සින්දුවක් අප්පා :love::love::love:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    එළකිරියේ සැහෙන ගෝට සපොටර්සලා ඉන්නවනේ .. මම දැක්ක කීපදෙනෙක් ඊයේ ත්‍රෙඩ් එකක පොරගේ සින්දුව හොයනවා .. මෙන්න හම්බ උනා .. සින්දුව ලස්සනට ගහල තියනවා .සජිත් ගේ එක "උලත් එකයි පිලත් එකයි unp ගේම ගහනවා " කියල ඊයේ රැස්සිමේ දාපු එකද ??? ..මෙලෝ රහක් නැ යකෝ :rofl::rofl::rofl:







    :yes::yes::yes:
     
    • Like
    Reactions: marachoon

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සජිත්ගේ සින්දුවත් හොයල දාපල්ලකෝ කවුරුහරි

    මේකේ 2.20 විතර ඉදන් යනවා පොඩ්ඩක් , මේක සජිත්ගේද කොහොමද කියන්න දන්නේ නැ , ෆේස්බුක් එකේ දැක්ක වීඩියෝ වල තිබ්බෙනම් මේක

     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    reputation_neg.gif
    Gotabaya (ගෝඨාභය) - Neo... 08-13-2019 10:58 AM peekshitting




    උලත් ඵකයි පිලත් ඵකයි... එකටත් ආසයි බ්‍රෝ :P
     
    • Like
    Reactions: Rahula Kasun

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    we need a leader who can protect this countries sovereignty. :) lunui bathui kawath kamak naha sovereignty eka thiyenawanam
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,673
    113
    Mother Earth
    මම මේක ගූගල් එකේ ගැහුවා. "ubath ekai mamath ekai ratath ekai" එතකොට ආවා Gay information කියල වෙබ් සයිට් එකක්. :rofl:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,139
    12,121
    113
    Ohio, USA
    Theme Song of Yahapalanaya 2015


    Theme Song of My3


    Mahinda Rajapaksa Official Theme Song


    Theme Song of Sri Lanka Podujana Peramuna


    Mahinda Chinthanaya (Song) 2009


    President Mahinda Rajapaksa Victory Song


    Ranil oba ape mathu pathumai (Song)


    Ath kule (Sajith Premadasa) (Song)


    UNP Theme Song