Gotabaya (ගෝඨාභය) - Neo ft. Jagana Krishnakuma, Prem Jr, Janith Chalaka
එළකිරියේ සැහෙන ගෝට සපොටර්සලා ඉන්නවනේ .. මම දැක්ක කීපදෙනෙක් ඊයේ ත්‍රෙඩ් එකක පොරගේ සින්දුව හොයනවා .. මෙන්න හම්බ උනා .. සින්දුව ලස්සනට ගහල තියනවා .සජිත් ගේ එක "උලත් එකයි පිලත් එකයි unp ගේම ගහනවා " කියල ඊයේ රැස්සිමේ දාපු එකද ??? ..

Last edited:

lunui bathui kawath kamak naha sovereignty eka thiyenawanam