Gotabaya is my hero

JavaSE

Active member
  • Nov 16, 2011
    488
    38
    28
    1622739_10152219415944253_299250009_n.jpg

    "Gotabaya Rajapaksa is my hero. He made the biggest contribution towards winning the war and without him we would not have realised that dream,” - Udaya Gammanpila

    :yes:YES HE IS MY HERO TOO.
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,914
    26,967
    113
    ඔව් එය හරිම නිර්භීත කෙනෙක් නේද . බලන්න ජනාධිපති අය්යගේ powers මුකුත් එයාගේ අතට ගන්නේ නැතිව හමුදා පොලිස් වල කිසිම සහයක් නැතිව වනාතමුල්ලේ සුනිල් වගේ භයානක නරක මිනුස්සු එක්ක බය නැතුව සටන් කරන ලස්සන.

    එයා පොලිස්පති හමුදාපති හරහා දෙන නීතිගරුක නියෝගවත් ඔය හමුදා පොලිස්කාරයෝ කරන්නේ නෑලු
    :lol:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    සාමාන්‍යයෙන් ළමෙක්ට එයාගේ තාත්තා තමයි හොද වීරයා වෙන්නේ
    මේ ඒවගේ අවස්ථාවක් :rofl: