Gotabaya Rajapaksha

Molock

Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    Facebook pages and Youtube channels need to be controlled :no::no::no:.

    78204804_1433642533467724_2714604401212784640_o.jpg
     
    Last edited:

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    No need to control, People should be wise enough to recognize the official news and fake
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    පට්ටපල් බොරුනම් කියන්නේ, උන්ට විරුද්දව නඩු දැමීම හෝ සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්න ඕන.............
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    පට්ටපල් බොරුනම් කියන්නේ, උන්ට විරුද්දව නඩු දැමීම හෝ සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්න ඕන.............

    nadu dammata wechcha damage eka full recover karanna ba
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    nadu dammata wechcha damage eka full recover karanna ba

    මචං, ඇක්ෂන් එකක් ගත්තම ඔය වැඩේ නතර වෙනවනේ? එකයි මුලින්ම වෙන්න ඕන නේද?.....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    පට්ටපල් බොරුනම් කියන්නේ, උන්ට විරුද්දව නඩු දැමීම හෝ සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්න ඕන.............

    නඩු දායි බන්... ඊට කලින් මහ බැංකු හොරුන්ට, මහජන මුදලින් පෞද්ගලික රෝහල් නඩත්තු කළ එවුන්ට, පහා කාරයොන්ට, කිරි හරක්ගෙන් මාටියා ගහපු එවුන්ට, වී ටික බියර් හදන්න දීලා රටින් හාල් ගෙනාව එවුන්ට නඩු දාන්න එපැයි... ලිස්ට් එකට දාගෙන ඇත්තෙ... තාම දවස් දෙකතුනයිනේ... එහෙම නොකලොත් ඊලඟ වතාවෙ ගෙදර යවමු...