Gotabaya rajapakshata banina ayata kiyanne

jayampathi

Well-known member
  • May 22, 2006
    2,442
    44
    48
    gota non politacal nemei bung..army ekath politicise karapu ekene...

    dan penne nadda jagath jayasuriya kochchara aanduwata kadey yanawada kiyala....

    Sf inna kaale eya ranilta kadey giye naane...Sf kohomatath issara indan UNP kaaraya

    army ekak thiyenne oney nirpakshikawa.....india wagey ratawala army ekey innawanam chandey dennawath baha....mokada independant wenne oney hinda......

    gota army headquarters walin singha regiment eka ayin karala eya panala gihilla aapahu bandunu gajaba regiment ekata okkoma security pawareema wagey dewal walin army ekath dekada wenawa....

    got issara indalath army eke indala politics thamai karala thiyenne...danuth ehemai....

    oya kathawa kiyanne sarath fonseka ne.sarath fonseka cds innakota amaricawedi prashna karanna yanakota upades aran thiyenne jvp eken kiyala tilvinma kiyala thiyenawa.ethakota army eke innakotama politics karala thiyenne kauda?
     

    Charithtm

    Member
    Aug 5, 2008
    2,540
    26
    0
    ow
    anna mnissu
    gta SF ta bannie na
    u hoda ekage hoda kiyano ban
    anna ehemay inna onne
    mama adath pili ganno
    SF great commender kenek kiyala
    eth ada miniha serama kaa gena

    Anee aththada ban baninne nathida.. Harii adaren needa katha kalee. pahu giya tikee apu dakkanee machan..

    Mr.Gotabaya gana kiyapuwa dakkane SF.Army eke solder kenekuta gahala guti kawa hati..:shocked:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    uba kohomada ban eka hariyatama kiyanne... uba dakkada... ethana hitiye LTTE evun venna puluvan eth un attama LTTE ekata giye... unge kamatten d... ? ekata mata uttra deepan.... uba kiyanne mokek hari ekek ltte kalayak hitiyanam uta vedi thiyanna one... ehenan mokada ban pilleyan n karunata venama neethiyak un dennavath maranna epai.... umbala vage evun nisaa tnni ban jathi vadi aragala athi venne.... uba poddak hithata ekagava hithala balapan... ahinsakayek va marana eka kochchara asadarana d... ap eda 1948 valadi nidahasa gatte tamil evun ekka ekathu velaaa.... nathuva unava pagala dala nemei...
    mm LTTE nayakayanva maruvata monavath kiyan naha..... un thmi ahinsakayanva evata gava gatte.... sudu kodi aran ena evun athare ltte nayakayo inna puluvan .. ehemanam un bara unata passe thmiii maranna one... ahinsaka minissu 100k atahre eka varadi karayek hitiyanam okkomava marana eka hari d? poddak hithata ekagava hithapan...


    mata kiyanna one anith deya thmii SF mehema deyak kivve naha kiyaddi.... SF ta drohiya kivvahama ban.... UN eken avilla prashna karana eka ahanna deyak d...
    Rajaya SF va pavadenna gihilla un kelinma eka pili aragenane...
    niyama drohiya kauda...?

    මේ වගේ මොහොතකදි අන්තවාදී තීරණ ගන්න වෙලාවක් නෑ , ඉදිරි පෙළ යුද සොල්දාදුවන් , එන්නේ ඉදිරියට කවුද? ඕව තීරණය කරන්න වෙලාවක් නෑ , ලක්ෂ ගනනින් සිවිල් වැසියන් බේර ගත්ත අපි දැක්ක , එන්න අවස්ථාව දුන්නම මිනිස්සු ආව , අන්තිමට ඔතන හිටියේ මහවිරු පවුල් කියල මම තරයේ විශ්වාස කරනවා , අහිංසක මිනිසුන් ප්‍රමාණයක් ඉන්න ඇති නමුත් කරන්න දෙයක් නෑ , මේක කෝටි ගානක්ගේ ප්‍රශ්ණයක් , මිනිසුන් සියයක් වෙනුවෙන් ඒ කෝටි ගනනක ජනතාවක් ,රටක් නැති කරගන්න බෑ , පිල්ලයාන් සහ කරුණා මෙම සංවිදානයෙන් ඉවත් වූ පිරිස් තවමත් ඒ මතය නෑ ,
    අනික
    අපේ රටේ ජාතිවාදී අරගලයක් තිබුනේ නෑ , එහෙම එකක් තිබ්බනම් ඒව උතුරේ නෙමේ තියෙන්නේ කොළඔ වැනි ප්‍රදේශ වල, මොකද වැඩිම දෙමළ භාශිකයන් පිරිසක් හිටියේ කොලඔ , මෙහි තිබ්බේ හුදෙක්ම ත්‍රස්තවාදී අරගලයක් , % දශම ගනනක කාලකන්නි උවමනාවක්. 48 දී අපේ රටේ ලේ හලා ජයක් ලබන්නෑ , ඒක බටහිරට බැදුනු කලු සුද්දන් පිරිසකට අතට දීල යෑමක් පමණයි. සටන් කලා මිනිසුන් ගොඩක් නමුත් අවසානයේ හිමිවන්නේ බටහිර ගති පාලනයක්.

    SF කිව්වේ නෑ කියන්නේ පස්සේ , විවිධාකාර ප්‍රකාශ තුනක් ඉදිරිපත් කරා , ඒ වෙනකොට සියල්ල ප්‍රචාරය වී හමාරයි....