ඔය වීඩියෝ එක බලලා කමෙන්ට් කරොත් නේද හොඳ? ස්ටීවන් සැකර් කියන එකා ඕකෙ කෙලින්ම කියනවා සරත් ෆොන්සේකා සුදු කොඩි කතාව කියලා තියෙනවා කියලා. ඌ කෙලින්ම යුධ අපරාධ චෝදනාව එල්ල කරන්නෙ ගෝඨාබය රාජපක්ෂට. නැතුව ෆොන්සේකාට නෙමෙයි. ඒකට පදනම් කරගන්නෙ ෆොන්සේකා කියපු කතාව.
ෆොන්සේකාව තාමත් උඩ දාගෙන ඉන්න අය ඒවාට මුකුත් කියන්නෙ නෑ හැබැයි. කිව්වනම් ඔප්පු කරන්නලු. සරත් ෆොන්සේකා කියන වීරයා මැරුනේ එයා එයාටම වින කරපු අයත් එක්ක එකතු වෙලා තමුන්ගෙ මිතුරන්ට විරුද්ධ උන දවසේ. යූ.ඇන්.පී. කාරයන්ට වැලේ වැල් නැතුව ෆොන්සේකාගෙ ඇඟේ එල්ලිලා දැන් බොරුවට උඩ පනිනවා අපේ වීරයා කිය කිය. යුද්ධෙ දිනන්න කලින් කියපුවා මතක නැතුව ඇති. සරත් ෆොන්සේකාටත් ඒවා මත නැති උනා බල ලෝබය ඔලුවට ගහලා. ඒ උනාට මේ රටේ බහුතරයක් මිනිස්සුන්ට තාම අමතක නෑ. period.
.
uba kiyana eket attak natuwamat newei..


