Gotabaya Says on General: 'We will hang him'

DURApix

Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null

    34.jpg



    http://news.bbc.co.uk/2/hi/programmes/hardtalk/8726150.stm

    :angry::angry::angry:

    යුද්ධෙ දිනන්න කැපවුණු අපෙ ඔක්කොම වීරයො ටික මේ කාලකණ්නි දේශපාලනෙ හින්දා නිකම් අපරාධකාරයො ටිකක් වුනා බං..!!


     
    Last edited:
    • Like
    Reactions: charith05

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ඕක ගොඩක් පරණ එකක් , අනික සම්පූර්ණ කථාව බැලුවද ? නෑ නේද? ඔතන ඉන්න එකා ගෝඨගෙන් ප්‍රශ්නයක් අහනවා "ෆෝන්සේකා සුදුකොඩි කථාව කියලා , අපේ හමුදාව යුධාපරාධ කරයි කියලා ජාත්‍යන්තර අධිකරණයක සාක්ෂි දුන්නොත් මොකද කරන්නේ" එතකොට තමයි කියන්නේ "එහෙම කරොත් රාජ්‍ය ද්‍රෝහියෙක් කියල එල්ලනව"

     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඕක ගොඩක් පරණ එකක් , අනික සම්පූර්ණ කථාව බැලුවද ? නෑ නේද? ඔතන ඉන්න එකා ගෝඨගෙන් ප්‍රශ්නයක් අහනවා "ෆෝන්සේකා සුදුකොඩි කථාව කියලා , අපේ හමුදාව යුධාපරාධ කරයි කියලා ජාත්‍යන්තර අධිකරණයක සාක්ෂි දුන්නොත් මොකද කරන්නේ" එතකොට තමයි කියන්නේ "එහෙම කරොත් රාජ්‍ය ද්‍රෝහියෙක් කියල එල්ලනව"


    :dull::dull::eek::eek:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    ohee katata ena eva kiyawanawa ,, mole kalpana karala uttara denne natuwa..

    ඒ වුනාට කිව්වේ කොහොමද ජාතියේ මහා මොළ කරු කියලා.අනේ හු*
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    ඔය වීඩියෝ එක බලලා කමෙන්ට් කරොත් නේද හොඳ? ස්ටීවන් සැකර් කියන එකා ඕකෙ කෙලින්ම කියනවා සරත් ෆොන්සේකා සුදු කොඩි කතාව කියලා තියෙනවා කියලා. ඌ කෙලින්ම යුධ අපරාධ චෝදනාව එල්ල කරන්නෙ ගෝඨාබය රාජපක්ෂට. නැතුව ෆොන්සේකාට නෙමෙයි. ඒකට පදනම් කරගන්නෙ ෆොන්සේකා කියපු කතාව.

    ෆොන්සේකාව තාමත් උඩ දාගෙන ඉන්න අය ඒවාට මුකුත් කියන්නෙ නෑ හැබැයි. කිව්වනම් ඔප්පු කරන්නලු. සරත් ෆොන්සේකා කියන වීරයා මැරුනේ එයා එයාටම වින කරපු අයත් එක්ක එකතු වෙලා තමුන්ගෙ මිතුරන්ට විරුද්ධ උන දවසේ. යූ.ඇන්.පී. කාරයන්ට වැලේ වැල් නැතුව ෆොන්සේකාගෙ ඇඟේ එල්ලිලා දැන් බොරුවට උඩ පනිනවා අපේ වීරයා කිය කිය. යුද්ධෙ දිනන්න කලින් කියපුවා මතක නැතුව ඇති. සරත් ෆොන්සේකාටත් ඒවා මත නැති උනා බල ලෝබය ඔලුවට ගහලා. ඒ උනාට මේ රටේ බහුතරයක් මිනිස්සුන්ට තාම අමතක නෑ. period.


    .