අර කිරිඇල්ල කියන ගොනාටත් මොකක්ද මගුලක් ඔය පිදුවේ දෝතින්ම.ඌ ඒ දවස් වල හාමුදුවරුන්ටත් එක එක කියපු එකෙක්.
Garu sanga rathnaya pitipasse sarwa agamika set eka issaraha UNP karayo ohomamai


යහපාලනේ ආවට පස්සේ හාමුදුරුවරු හිරේ නේද බන්?උබ දන්නවද ඒ ගැන?

අපේ ඤානසාර හාමුදුරුවොවත් නිදහස් කරානම් කොච්චර හොදද නේද..

අපේ ඤානසාර හාමුදුරුවොවත් නිදහස් කරානම් කොච්චර හොදද නේද..
![]()














යහපාලනේ ආවට පස්සේ හාමුදුරුවරු හිරේ නේද බන්?උබ දන්නවද ඒ ගැන?![]()





පන්සලට දානය ගෙන ගිය කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින උදය ගම්මන්පිල මහතාගේ පිවිතුරු හෙළ උරුමය පක්ෂය ඉදිරිපෙළ ක්‍රියාකාරි හිමිනමක් වන සීගිරියේ දම්මින්ද හිමියන් මීට පෙරද කාන්තාවක් දූෂණය කිරීමේ චෝදනාවට වරද පිළිගැනීම නිසා දැඩි අවවාද මත අධිකරණයෙන් ඇප ලබා සිටි හිමිනම් බව වාර්තා වේ.
ගම්මන්පිලගේ මන්ත්‍රී හාමුදුරුවෝ 2016 වසරේදීත් කාන්තාවක් දූෂණය කරලා
May 13, 2018
එම සිදුවීම 2016 වසරේදී සිදුව ඇති අතර ඒ වනවිට එම හිමිනම දඹුල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර තිබීමත් මහින්ද රාජපක්ෂ පිල නියෝජනය කිරිම හේතුවෙන් ඔහුට ලැබී තිබූ දේශපාලන අනුහසත් ප්‍රයෝජනයට ගෙන නාගලවැව ප්‍රදේශයේ නිවසකට පැන එම නිවසේ කාන්තාවකට ලිංගික අතරවර සිදු කර එම කාන්තාව බලහත්කාරයෙන් දූෂණය කර තිබේ.
ඉන් පසු තම බලය පෙන්වමින් එම හිමිනම නිරන්තරයෙන් එම නිවසට ගොඩවැදී එම කාන්තාවගේ ස්වාමිපුර්ෂයාටද බැනවදිමින් එම කාන්තාවට දිගින් දිගටම අතවර කර ඇත.
ඉතාමත් දරිද්‍රතාවයෙන් ජීවත් වන මෙම පවුල චීවරයට ඇති ගෞරවයත් එම හිමිනමගේ දේශපාලන අනුහසට ඇති බියත් නිසා ඉවසීමෙන් කටයුතු කර ඇතත් දිගින් දිගටම ඔවුන්ට එම හිමිනමගෙන් එල්ලවන පීඩනය දරාගැනීමට නොහැකිව සීගිරිය පොලීසියට ගොස් මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත.
ඔවුන් පොලීසියට පවසා ඇත්තේ “හාමුරුදුරන්ට කියන්න අපිට පාඩුවේ ඉන්න දෙන්න කියලා…” යනුවෙනි. ඔවුන් එසේ කීමට හේතුව කුමක්දැයි පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අදාල සිද්ධය අනාවරණය වී ඇති අතර ඉන් පසු එම හිමි නම දඹුල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
තමන් එම වරද සිදු කළ බවට එම හිමිනම විසින් අධිකරණයේදී වරද පිලිගෙන ඇති අතර ඉන් පසු අධිකරණය එම හිමිනමට දැඩිව අවවාද කර අැප ලබා දී ඇත.
කරුණු එසේ තිබියදී සිගිරිය – නාගල වැව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි තිදරු මවක් ඉකුත් අප්‍රේල් මස 10 වෙනි දින දහවල් දානය රැගෙන තමා පදිංචි ගම්මානයේ පිහිටි විහාරස්ථානයට ගිය අවස්ථාවේ සැකකාර හිමිනම මෙම කාන්තාවට ලිංගික අතවර සිදු කර ඇත.
ඒ සම්බන්ධයෙන් එම කාන්තාව විසින් සීගිරිය පොලීසියට කරනලද පැමිණිල්ල අනුව සීගිරය පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මෙම හිමිනම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පෙර වැරදි සම්බන්ධයෙන්ද සළකා, ලබන 16 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
![]()
- http://www.lankatruth.com/si/ගම්මන්පිලගේ-මන්ත්‍රී-හාම/
ගොම්මන්පිලගේ පිවිතුරු හෙළ උරුමයේ ස්ත්‍රී දුෂක ධම්මින්න හිමි ගැබිණි කාන්තාවක් ඇතුළු තිදෙනෙක්ට කැති පහර දෙයි…
සිගිරිය-හේන්වලයාගම ප්‍රදේශයේ කාන්තාවකට විහාරස්ථානයට ධානය රැගෙන ආ අවස්ථාවේ ලිංගික අපයෝජනයක් කල බවට චෝදනා ලබා ඇප මත සිටින පිවිතුරු හෙළ උරුමයේ ක්‍රියාකාරී භික්ෂුවක් වන සීගිරියේ ධම්මින්න හිමි තම විහාරස්ථානයට යාබද ඉඩමක හිමිකරු අතර ඇතිවූ බහින්බස් වීමකදී හිමිනම විසින් තියුණු ආයුධයකින් පහරදීමෙන් අටමස් ගැබිණි මවක්,ඇගේ සැමියා සහ සෙහොයුරා බරපතල කැපුම් තුවාල සහිතව අද (15 ) උදේ දඹුල්ල මුලික රෝහලට ඇතුලත් කර තිබේ.
මෙසේ තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ 35 හැවිරිදි රේණුකා දමයන්ති,අගේ සැමියා වන කොළඹ පොලිස් මුලස්ථානයේ අපරාධ අංශයේ පොලිස් නිලධාරියෙකු වන නුවන් මනෝජ් සේනාරත්න(36 ) හා ඇගේ සොහොයුරා වන බි.බි.විජේසිරි (31 )යන තිදෙනය.
බි.බි.විජේසිරි යන අය විසින් පරිත්‍යාග කල ඉඩමක අදාල විහාරස්ථානය ඉදිකර තිබෙන බව හෙතෙම කියා සිටියේය.එම ඉඩමට යාබදව ඉඩමක වැඩිමල් සොහොයුරිය නිවෙසක් තනාගෙන පදිංචිව ඇත. අද (15 ) උදැසන විහාරස්ථාන භුමිය පිරිසිදු කල හිමිනම විසින් එම අපද්‍රව්‍ය යාබද ඉඩමට දැමීම නිසා දෙපාර්ශවය අතර මෙම බහින්බස්වීමක් සිදුව ඇත.
බහින්බස්වීම දුරදිගයමෙන් පසු සීගිරියේ ධම්මින්න හිමි විසින් විහාරස්ථානය තුල තිබු කැත්තක් ගෙනවිත් තම ගැබිණි බිරිඳ ට පළමුවෙන්ම කැත්තකින් පහරදීමත් සමග ඇගේ දරු කුසට එම පහර වැදුණු බවත් තවදුරටත් පහර වලක්විමට තමා උත්සහා දැරීමේදී තමාගේ හිසට පහරක් එල්ලවූ බවත් එම අවස්ථාවේ බිරිදගේ සොහොයුරාට ද කැපුම් තුවාල ලැබූ බවත් පවසයි.
![]()
- http://www.lankaleaks.net/2018/09/15/1854
![]()





.
හිරේ දැම්මට කමක් නැහැ පිටිපස්සෙන් වාඩි උනොත් තමා අවුල.හිතාගනින්කෝ උගේ ගැන.![]()


අනේ පලඩෝ යන්න..ප්‍රාදේශීය සභාවත් ගූ යන්න පරාදයි නේද ?
ෆොටෝ හදාගෙන ෂෙයා කරන එක හරියන්නේ නෑ ගොබ්බයො දැන්.. රටේ මිනිස්සුන්ට පුක් වෙන්න කෙල වෙලා ඉන්නේ යහපාලනෙන්..
සිරිසේනයට ගෙදර ගැනිගේ චන්දෙත් නැතිවෙන සීන් එකක් දැන් තියෙන්නේ
පොනිලා බැංකු හොරා කියල මොන්ටිසෝරි යන පොඩි එකත් දන්නවා
ජෙප්පෝ කියන දේවල් දැන් ගනං ගන්නේ නෑ මිනිස්සු..හාමුගේ කකුස්සි හෝදන්න ගිහින් උන් පඩේකට ගණන් ගන්න නැති තැනට වැටිලා
දුක තමයි පුතේ..








අනේ පලඩෝ යන්න..ප්‍රාදේශීය සභාවත් ගූ යන්න පරාදයි නේද ?
ෆොටෝ හදාගෙන ෂෙයා කරන එක හරියන්නේ නෑ ගොබ්බයො දැන්.. රටේ මිනිස්සුන්ට පුක් වෙන්න කෙල වෙලා ඉන්නේ යහපාලනෙන්..
සිරිසේනයට ගෙදර ගැනිගේ චන්දෙත් නැතිවෙන සීන් එකක් දැන් තියෙන්නේ
පොනිලා බැංකු හොරා කියල මොන්ටිසෝරි යන පොඩි එකත් දන්නවා
ජෙප්පෝ කියන දේවල් දැන් ගනං ගන්නේ නෑ මිනිස්සු..හාමුගේ කකුස්සි හෝදන්න ගිහින් උන් පඩේකට ගණන් ගන්න නැති තැනට වැටිලා
දුක තමයි පුතේ..

රුචිරයට සෑහෙන්න රිදේවි 
