Gotabaya_oya?

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,605
    776
    113
    Hamilton, NZ
    KsyxIk9.jpg




    උඹ ඇවිල්ලා ධා‍ර ප‌ොන්ල්ගේ පකිරි වහල්ලා කියලා දන්නවා ස්වදීන මත ධාරියගේ පකේ ටෝක දිගන ආවට. සුප්පු කරාට කමක් නැ ඔය වාගේ බාල වැඩ කරලා ලොල්ලාගෙන් ගෑනිගේ තැනට වැටෙන්න එෆා. කුජීතයි. :rofl: :cool:
     
    Last edited:
    • Like
    Reactions: senewimala1988

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,340
    21,989
    113
    Gotland
    අපේ ගොට්ටා උඩින් ඔය හොඳ මුණ පෙන්නලා චන්ද අරං හම්බයෝ දෙමලු මරනවා නායකයා උනාම. ඒක තමයි ශිංහල බෞද්ධ ගොට්ටගේ ප්ලෑන් එක. සමහර දේවල් කියන්න බෑ මෙතන හම්බයෝ දෙමලු දකිනවනේ
     

    panda_baba

    Member
    Aug 23, 2011
    142
    12
    0
    රනිල්ගෙ පොල්ල ලොවන්න කලින් හිතපල්ල රට ගැන.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,371
    2
    53,842
    113
    බයියන්ට වැඩේ ලේසි වෙන්න පොඩි දේකුත් මෙතන දැම්මා.
    කැමති අය පේස්ට් කරගෙන යන්න.


    Code:
    [SIZE=4]මට නම් මේකේ කිසි වරදක් පෙන්නේ නැහැ[/SIZE]


    cmfVXNu.jpg




    බලපන් මේකා වගේ අපතයෙක්, බුද්ධාගමේ පූජකයංට විතරයි ආරාධනා කරල තියෙන්නෙ, අමු ජාතිවාදියෙක්.
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    ඔය ෆොටෝ එකට අහුවෙලා තියෙන හරියනේ. ඕකේ ඉස්සරහා හමුදුරොවෝ ඇති.නැතිවෙන්න බෑ
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,033
    8,035
    113
    රූකඩ රාජ්ජේ

    :lol::lol::lol::lol::lol:

    ලොල්ලෝ රැලට ළිදම තමා ඉතින්...උදේ පාන්දරම උස්සගෙන ආවා ෆොටෝ එකක් එඩිට් කරල...

    :rofl::rofl::rofl::rofl::rofl:


     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,033
    8,035
    113
    රූකඩ රාජ්ජේ

    ඕවා ගිහින් පෙන්නපන් උබේ පොල්ල උරණ ගූ ඇන් පී එකේ මෙහෙම මඩ නාන උන්ට :

    ජොන්ස්ටන් ඇතුළු විත්තිකරුවන් 3 දෙනා කුරුණෑගල මහාධිකරණයෙන් නිදොස් කොට නිදහස් කෙරේ


    COLOMBO (News 1st) – සතොස භාණ්ඩ අවභාවිත කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් 3 දෙනා නිදොස් කොට නිදහස් කිරීමට කුරුණෑගල මහාධිකරණය අද නියෝග ක‍ළේ ය.

    තීන්දුව ලබා දුන්නේ, කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය යි.

    නඩුව ඉදිරියට ගෙන යාමට ප්‍රමාණවත් නඩුකරයක් හා සාක්ෂි ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අපොහොසත් වීම මත විත්තිකරුවන් මුදා හැරීමට විනිසුරුවරිය නියෝග කළා ය.



    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,144
    18,727
    113
    අදාල නෑනේ
    2018.10.20 දින කෝට්ටේ පැවති එළිය සම්මන්ත්‍රණයට මා සහභාගීවූ අවස්ථාව

    https://www.facebook.com/gotabayar/photos/pcb.1134850746680239/1134849466680367/?type=3&theater

    44389003_1134849473347033_788681344166133760_n.jpg



    සන්තෝසයි. ලෙබ්බෙලා ඉස්සරහින්. මහා සංඝරත්නය පිටිපස්සෙන්...




    මේ තියෙන්නෙ කට්ටිය බනිනකොට, ඔරිජිනල් ෆොටෝ එක ඩිලීට් කරපු ඒ කුජීත අවස්ථාවයි :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,371
    2
    53,842
    113
    මේ තියෙන්නෙ කට්ටිය බනිනකොට, ඔරිජිනල් ෆොටෝ එක ඩිලීට් කරපු ඒ කුජීත අවස්ථාවයි :lol:

    ඔරිජිනල් ෆොටෝ එකද රුචිර පෝස්ට් කරලා තියෙන්නේ? :rofl::rofl::rofl: